Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Hitha Purama Denga Natana (හිත පුරාම ඩෙඟා නටන) - Ho Gana Pokuna OST - Official Music Video

Автор: M Entertainments

Загружено: 2016-01-26

Просмотров: 6482629

Описание:

Hitha Purama Denga Natana Song, is included in Ho Gaana Pokuna Movie released few years back. The Eagerness of the children to see the ocean is depicted in the song. Even though they are fond of seeing the ocean, they don’t have necessary needs to travel since they are in a very remote village. So finally they call upon all the villagers to request the only Public transport coach they have. The song has the childish vibe in it comprised of various musical arrangements in a same song. The Chorus along with rhythmic phrases, slang and verse do a better job in making this song a delicate masterpiece.The Lyricist has used the very simple language Sinhalese in this song and that helps everyone to understand the primary need of the students to go on the trip


Stream / Download this song - https://lnk.to/HithaPuramaDengaNatana

'Hitha Purama Denga Natana' - from the official soundtrack of 'Ho Gana Pokuna'

Vocals - Various Artists including Dewmini Fernando, Thrishala Wijesinghe, Banuka Senevirathna, Dinith Ridmika, Nishami Nishara
Music - Dinesh Subasinghe
Lyrics - Kusumsiri Liyanarachchi & Indika Ferdinando
#HoGanaPokuna #HithaPuramaDengaNatana #RocketEkakHoyaganna

Hitha Purama Denga Natana Lyrics

හිත පුරාම ඩෙඟා නටන ආසාවක් ඉටු කරන්න
(අපට උදව්වක් කරන්න රොකට් එකක් හොයාගන්න//)
හෝ හෝ හෝ හෝ //

ඔළුව ඇතුලේ පිනුම් ගහන ආසාවට ඉඩක් දෙන්න
(එකම දවසකට විතරක් රොකට් එකක් හොයලා දෙන්න//)
හෝ හෝ හෝ හෝ//

(රොකට් එකක් ඇයි උඹලට හඳට යන්නද )

(හඳට ගිහින් එන්න නෙවෙයි ලෝකේ වටේ යන්න නෙවෙයි..//)
(ඩෙඟා නටන පිනුම් ගහන ආසාවට දොර අරින්න...//)
හෝ හෝ හෝ හෝ//

මේ ළඟකදි මුහුද කියන වචනෙ අහපුවම
අහපු ගමන් හිත දිව්වා මුහුද හොයාගෙන
ඒ ගිය හිත එන්න බෑලු ඒක හින්දා මම
(යන්න ඕන හිත ගේන්න පාර අසාගෙන...//)

රෑට නින්ද යන්නෙත් නෑ නින්ද ගියත් නිවනක් නෑ
(දුන් ටක ටක තිට පට පට..//)
පේන හීන හැම එකකම මුහුද විතරමයි තනිකර
(දුන් ටක ටක තිට පට පට..//)
ඉගෙනීමට ඔළුව හොරයි දවස පුරා හිතම බරයි
(දුන් ටක ටක තිට පට පට..//)
කෑමට කිසි පිරියක් නෑ මුහුද නැතිව බේතක් නෑ
(දුන් ටක ටක තිට පට පට..//)

පිහිට වෙන්න ඉතින් අපට දැකලා එන්න හැබෑ මුහුද
(ගමේ එකම එක බස් එක අපට දෙන්න එක වරකට...//)
දුන් ටක ටක තිට පට පට..
රොකට් එකක් අරන් බස් එක දෙන්නකො එක දවසකට
(ජස්ටින් මාමාගේ බස් එක අපට දෙන්න එක වරකට..//)
(දුන් ටක ටක තිට පට පට..//) ඩෝං

(C) 2015 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.

Enjoy and stay connected!

Subscribe our YouTube channel :
http://bit.ly/SUBSCRIBE-MEntertainmen...

Visit our Website :
http://me.lk/

Like us on Facebook :
  / mentertainments  

Follow us on Instagram :
  / m_entertainments  

Follow us on Twitter :
  / mentertainments  

Hitha Purama Denga Natana (හිත පුරාම ඩෙඟා නටන) - Ho Gana Pokuna OST - Official Music Video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 18-12- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 18-12- 2025 | Siyatha TV

seth pirith (සෙත් පිරිත්) Udasanata Pirith - මේ පිරිත නිතර අහන්න ඔබ සිතන පතන සෑම දෙයක් ඉටුවේවි

seth pirith (සෙත් පිරිත්) Udasanata Pirith - මේ පිරිත නිතර අහන්න ඔබ සිතන පතන සෑම දෙයක් ඉටුවේවි

Siri Parakum Film songs Collection

Siri Parakum Film songs Collection

Kiri Hawa (කිරි හාවා) Ho Gana Pokuna | Official Music Video | Sinhala Sindu

Kiri Hawa (කිරි හාවා) Ho Gana Pokuna | Official Music Video | Sinhala Sindu

මායා  සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Mayaa Sinhala Full Movie 💥🎬 @RanjanRamanayakeSL 💥🎬 #ranjanramanayake

මායා සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Mayaa Sinhala Full Movie 💥🎬 @RanjanRamanayakeSL 💥🎬 #ranjanramanayake

Джем – Hitha Purama Denga Natana (හිත පුරාම ඩෙඟා නටන) - Ho Gana Pokuna OST - Official Music Video

Джем – Hitha Purama Denga Natana (හිත පුරාම ඩෙඟා නටන) - Ho Gana Pokuna OST - Official Music Video

අහස ගැබේ පාවෙවී වළාකුලේ හැපි හැපී ( Ahas Gabe Pawewi ) || Paha Samath ( 5 සමත් ) | Movie Song

අහස ගැබේ පාවෙවී වළාකුලේ හැපි හැපී ( Ahas Gabe Pawewi ) || Paha Samath ( 5 සමත් ) | Movie Song

යකින්නගෙ විමානෙ..තහනම් කැළේ...new sinhala cartoon..thahanam kale..#katun #sinhalacartoon #cartoon

යකින්නගෙ විමානෙ..තහනම් කැළේ...new sinhala cartoon..thahanam kale..#katun #sinhalacartoon #cartoon

Gum Nade (ගුම් නාදේ) - Rosa Kale Movie - Santhush ft. Umariya - Official Music Video

Gum Nade (ගුම් නාදේ) - Rosa Kale Movie - Santhush ft. Umariya - Official Music Video

Sinhala naththal songs(සිංහල නත්තල් ගීතිකා) Christmas song ජනප්‍රියම නත්තල් ගීත පොකුර ✨

Sinhala naththal songs(සිංහල නත්තල් ගීතිකා) Christmas song ජනප්‍රියම නත්තල් ගීත පොකුර ✨

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

Paha Samath ( 5 සමත් ) | සම්පූර්ණ චිත්‍රපටය  | Sinhala Full Movie | Purple Teledrama TV

Paha Samath ( 5 සමත් ) | සම්පූර්ණ චිත්‍රපටය | Sinhala Full Movie | Purple Teledrama TV

රන් කෙවිට | Ran kevita Theme song🤗❤️

රන් කෙවිට | Ran kevita Theme song🤗❤️

Pichcha kekulu (පිච්ච කැකුළු) | Harshana Dissanayake, Kasthuri Sooriyakumar

Pichcha kekulu (පිච්ච කැකුළු) | Harshana Dissanayake, Kasthuri Sooriyakumar

KARUNARATHNA DIULGANE SUPER HITS PLAYLIST 1 කරුණාරත්න දිවුල්ගනේ සුපිරි ගී

KARUNARATHNA DIULGANE SUPER HITS PLAYLIST 1 කරුණාරත්න දිවුල්ගනේ සුපිරි ගී

Siri Parakum song kale hadena kiri madu wal (Sandesh Bandara you tube channel)

Siri Parakum song kale hadena kiri madu wal (Sandesh Bandara you tube channel)

සිංහල ළමා ගීත එකතුව 01 | Sinhala Kids Songs | Sinhala Lama Geetha Ekathuwa | Kids Song Collection |

සිංහල ළමා ගීත එකතුව 01 | Sinhala Kids Songs | Sinhala Lama Geetha Ekathuwa | Kids Song Collection |

මංගෝ කලු නැන්දේ | Mango Kalu Nende (2025 Remake) | Clarence Rhythm of the Guitar

මංගෝ කලු නැන්දේ | Mango Kalu Nende (2025 Remake) | Clarence Rhythm of the Guitar

Nil Thanakola Budintai (කැලේ අයිති අලින්ටයි) - Iroshan Madushanka | අලි කතාව 2017

Nil Thanakola Budintai (කැලේ අයිති අලින්ටයි) - Iroshan Madushanka | අලි කතාව 2017

Magene (මගේනේ) - Soorya Dayaruwan OFFICIAL VIDEO

Magene (මගේනේ) - Soorya Dayaruwan OFFICIAL VIDEO

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]