Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Gangarama Gammaduwa Madu Pe Kirima | මල් යහන්දීම, රාත්‍රී පහන් දැල්වීම | ගංගාරාම ගම්මඩු ශාන්තිකර්මය

Автор: Culture TV

Загружено: 2023-09-13

Просмотров: 2150

Описание:

Sri Lankan Traditional Bera Playing called “Mangala Bera Wadanaya” - අපේ උරුමය අපේ දේ මතු පරපුර
#GangaramayaTemple #ගම්මඩුව #දේව_පූජාව #Gammaduwa #DewaPoojawa Sri Lanka Gammadu Shanthi Karmya Gods Paththini Sri Lankan Traditional අත්‍යා බෙර Athya bera

අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමින් ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන ලද "මහා ගම්මඩු ශාන්තිකර්මය" 🔴 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී

රාත්‍රී පහන් දැල්වීම
මඩු ශාන්ති කර්මයේදී දෙවියන් උදෙසා නොනිමෙන ආලෝකයක් ලබාදීම මෙමගින් අදහස් කරයි. මෙම පහන් දැල්වීම පත්තිනි හා දෙවොල් දෙවියන් ප්‍රධාන සියළුම දෙවියන් වෙනුවෙන් කරනු ලබයි. මෙහිදී ආතුරයින් හට ශාන්තියක් ලබා දෙස් කන්නලව් කරමින් පහන් දැල්වීම සිදු කරයි.

මල් යහන්දීම, රාත්‍රී පහන් දැල්වීම -    • Gangarama Gammaduwa Madu Pe Kirima | මල් ය...  
තෙල් වැඩමවීම -    • Gangarama Gammaduwa Milla Kepima, Thel wed...  
පහතරට යහන් දැක්ම -    • Yahan Dakma Dance | පහතරට යහන් දැක්ම | ගංග...  
Sri Lankan Fire Dancer - GINI SISILA 🔥 ගිනි සිසිල නර්තනය -    • Sri Lankan Fire Dancer - GINI SISILA 🔥 ගින...  
පිදේනි දීම (පෙරයම / හැන්දෑ සමයම) හැන්දෑ සමයම -    • Traditional Dancing Handa Samayama | හැන්ද...  
පහතරට මගුල් බෙර වාදනය -    • Playing Traditional Low Country Drums | පහ...  
කාල පන්දම පේකිරීම -    • Hoisting the 'Maha Kala Pandama | කාල පන්ද...  
Thelme Dance (part 01) තෙල්මේ    • Thelme Dance (part 01) 🔴 Sri Lanka Gammadu...  
තෙල්මේ නර්තනය (part 02)    • Thelme Dance (part 02) 🔴 Sri Lanka Gammadu...  
Thelme Dance (part 03)    • Thelme Dance (part 03) 🔴 Sri Lanka Gammadu...  
පිදේනි දීම (මැදියම / හැන්දෑ සමයම) සන්නි කුරුම්බරට පිදේනි දීම -    • Видео  
පත්තිනි නර්තනය රඟ දැක්වීම - පත්තිනි නර්තනය 1කොටස -    • Gods Paththini Dance (part 01) 🔴 SriLanka ...  
පත්තිනි නර්තනය රඟ දැක්වීම - හළඹ ශාන්තිය 2කොටස -    • Gods Paththini Dance (part 02) 🔴 SriLanka ...  
Wahala Dance (part 1) 🔴 | LIVE -    • Mysteries Wahala Dance 🔴 A Beautiful one a...  
Marvelous Wahala Dance (part 2) 🔴 | LIVE -    • Marvelous Wahala Dance 🔴 වාහල භාගය හුණුපිට...  

මල් යහන් දීම
මඩු ශාන්ති කර්මයට ප්‍රධාන දේවාආරාධනා කිරීම මෙහිදී සිදුවෙයි. මෙය කෝලම් මුර කිරීම ලෙසද හදුන්වනු ලබයි. මෙහිදී දෙවියන්ගේ ගුන හා බලපරාක්‍රමය ගායනා කරනු ලබයි. දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පැතීමේ පෙල පාලි අංගයක් ලෙසද දැක්විය හැක. දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමට මල් පහන් සුවද දුම් යහන් මත තබනු ලැබේ. පැයක කාලයක් නැටුම් හා කවි ගායනා යහන් ඉදිරියේ සිදු කරනු ලබයි. බෙර වාදනයද අඛන්ඩව සිදුවේ. ශිල්පීන් දෙදෙනෙකු මාරුවෙන් මාරුවට හා එකවර කවිගායනා කිරීම හා නැටුම් ඉදිරිපත් කරයි.

එම කවි ගායනා මෙසේය,
සාර බර චන්ඩ මහ භද්‍රා කල්පයට
නෑර අටවිසි මුණි ගුණ ලැබ සතුට
නෑර මේ ආතුර වස් දොස් මුදන්නට
බාර දෙමි පහන් මුර දෙවියන්ට
උතුම් බඹ ලොව සතර විහරණ රැක නිවන් සිරි සැප පතා
ගුවන්තල වරල එර්දි බලයෙන් ඇවිද දිවනෙත් ලා ඉතා
අතින් ගෙන මල් වඩම් කුඩ කොඩි හංස වාහනයෙන් යතා
යහම්පති මහ බඹුනි අස්නට වැඩමවා සව් සිරි දෙතා
රැස්ව නොයෙකුත් සව් සතන් වෙත පිහිට කරුණා කරවතා
කොස්ව හීලය වරුන පාටින් ගරුඩ වාහනයෙන් යතා
තොස්ව කෙලි පුද බාරගන්නට වරම් ලැබ පූරුවෙ පතා
අස්නයට වැඩ විෂ්ණු දෙවියනි මෙපුද ලැබ කරුණා වෙතා

During the Chola rule in India, soldiers ordered to kill a Stag that was deserting the garden of King Seramana, but the Stag fell into the nearby king’s pond and died as he chased after him. Stag, realizing that it was the king who had caused him this calamity, died in anger at the king. Stag gave birth to a small frog in the same pond.

One day when the king went to the pond, he broke a beautiful flower that was in bloom and smelled it. In an instant the frog that had been hiding under the flower crawled into the brain along the King’s nose. No matter how much the king was treated for his headache, he did not recover. Sometime later, the king saw a beautiful woman in a dream.

The priests told the Brahmins that their idea was that the goddess Pattini had appeared in a dream and that the king had a curse on her. Therefore, one should go to a country where Buddhism is established and give thanks to the goddess Pattini. Deciding that the most suitable country for this was Ceylon, the king came to the island from Wattala and went to Kelaniya to worship the Buddha and done the first ‘Devol Maduwa’ at Ruwanwella. Legend has it that the king’s headache has been gone since then.

ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන මහා ගම්මඩු ශාන්තිකර්මය "ගම්මඩුව"දේව පූජාව මාර්තු මස 30 වන දා සවස 06 සිට පසුවදා පහන් වනතුරු පැවැත්විය.

#Dewol Madu #Biso kapa #Shanthikarma#දේව_තොවිලය 2022 #kolmura_yagaya #Dewa_thovila #Sri Lankan traditional Rituals Culture of Sri Lanka, සත් පත්තිනි Pahatharata magul bera, pahatharata magul bera wadanaya #narthanaya #devolmadu shanthikarmaya #magul bera vadanaya, #මගුල් බෙර වාදනය devol madu shanthikarmay #magulbera Magul Bera #මගුල්බෙර #වට්ටම #Yakaa #MagulBera #drums #drummer #drumcover #drumstagram #drumsoundsandeffects #drumsolo #drumsolo

Gangarama Gammaduwa Madu Pe Kirima | මල් යහන්දීම, රාත්‍රී පහන් දැල්වීම | ගංගාරාම ගම්මඩු ශාන්තිකර්මය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඉතා පැරණි ගම්මඩු ශාන්තිකර්මයක් - Very Old Gammaduwa

ඉතා පැරණි ගම්මඩු ශාන්තිකර්මයක් - Very Old Gammaduwa

Sooran Poor Festival Kanda Sashti Kavacham New Kathiresan Pillayar kovil கதிரேசன் பிள்ளையார் கோயில்

Sooran Poor Festival Kanda Sashti Kavacham New Kathiresan Pillayar kovil கதிரேசன் பிள்ளையார் கோயில்

ඒ අම්මයි තාත්තයි අසරණ වෙලා තියෙන තරම

ඒ අම්මයි තාත්තයි අසරණ වෙලා තියෙන තරම

ගරායක් ශාන්තිකර්මය  2022

ගරායක් ශාන්තිකර්මය 2022

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

පියසාර ශිල්පාධිපති ගුරු පියානන් නිර්මාණය කළ අත්‍යා බෙර වට්ටම (Traditional drums playing)

පියසාර ශිල්පාධිපති ගුරු පියානන් නිර්මාණය කළ අත්‍යා බෙර වට්ටම (Traditional drums playing)

Pirith hevisi | magul bera | yak bera | thammattam | daul bera | haggedi | horane | wadanaya

Pirith hevisi | magul bera | yak bera | thammattam | daul bera | haggedi | horane | wadanaya

Rojev - Mijar - Bertekên li hember sepandina sizaya bidarvekirinê bi ser Pexşan Ezîzî

Rojev - Mijar - Bertekên li hember sepandina sizaya bidarvekirinê bi ser Pexşan Ezîzî

Maha Gammadu shanthikarmaya 2023, Pitipana North, Hettigoda Part 3

Maha Gammadu shanthikarmaya 2023, Pitipana North, Hettigoda Part 3

Marvelous Wahala Dance 🔴 වාහල භාගය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මහා ගම්මඩු ශාන්තිකර්මය | LIVE

Marvelous Wahala Dance 🔴 වාහල භාගය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මහා ගම්මඩු ශාන්තිකර්මය | LIVE

cherished cultural expression - Plate Spinning Traditional Performers Sri lanka

cherished cultural expression - Plate Spinning Traditional Performers Sri lanka

Sri Shaylarama Vihariya Katina Maha Perahera 2025

Sri Shaylarama Vihariya Katina Maha Perahera 2025

Dewol#දෙවොල්#lowcountry #pahatarata

Dewol#දෙවොල්#lowcountry #pahatarata

ගම්මඩු පුජෝත්සවය | Gammaduwa | sarisaranno l vlog 3 | part 1

ගම්මඩු පුජෝත්සවය | Gammaduwa | sarisaranno l vlog 3 | part 1

කරදර වැඩි ගෙවල්වල අද ඉදන් උදේ හවස මෙහෙම කරන්න..බලාඉද්දී හරියන්න ගන්නවා | Kathnoruwe Siridhamma Thero

කරදර වැඩි ගෙවල්වල අද ඉදන් උදේ හවස මෙහෙම කරන්න..බලාඉද්දී හරියන්න ගන්නවා | Kathnoruwe Siridhamma Thero

Poems that are heard only once in a #lifetime  #MALYAHAN  ජීවිතේට එක් වරක් විතරක් අසන්නට ලබෙන  කවි

Poems that are heard only once in a #lifetime #MALYAHAN ජීවිතේට එක් වරක් විතරක් අසන්නට ලබෙන කවි

Gara Yaka (04)

Gara Yaka (04)

Depanama Historical Sri Ganegoda Devala Gammaduwa - 2022 පත්තිනි පද නර්තනය (II කොටස)

Depanama Historical Sri Ganegoda Devala Gammaduwa - 2022 පත්තිනි පද නර්තනය (II කොටස)

Wonders of Wetlands Kolam mask Dance at Diyasaru Park, Thalawahugoda 🌱#Environment #Sustainability

Wonders of Wetlands Kolam mask Dance at Diyasaru Park, Thalawahugoda 🌱#Environment #Sustainability

හේෂාන් වාහල නර්තනය කිරිමැටියාන කබැලැ දේවාලය

හේෂාන් වාහල නර්තනය කිරිමැටියාන කබැලැ දේවාලය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]