සතුට පිරුණු එක දවසක්❤️ කුඹුරෙ වැඩ / වත්තෙන් හතු හොයාගෙන පුතා එක්ක උයපු හැටි
Автор: Cinnamon Life with Dew
Загружено: 2025-11-14
Просмотров: 77
අපේ ගෙදර දවසක් කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න කැමතිද? මේක ඇත්තටම අපේ පවුලේ සතුට පිරුණු පුංචි දින චර්යාවක්!
🌞 උදේ පාන්දර Husband ට්‍රැක්ටරයෙන් කුඹුරේ වැඩට ගියාට පස්සේ, මම වත්තේ පුංචි සංචාරයක් කළා. පුදුම හිතෙන විදියට, අලුත්ම සුදු හතු ටිකක් වත්තේ තිබිලා හම්බුණා!
🧑🍳 ඊට පස්සේ, මගේ පුතාගේ උදව්ත් අරගෙන, අපි දෙන්නා එකතු වෙලා ඒ හතු# ටික රසට හැදුවා. පොඩි පුතාගේ උදව් හරිම විනෝද සහගතයි! 😅
🌿 දවල්ට කුඹුර ලඟට ඇවිදන් ගිහින්, වත්තේ හැදුණ වෑවර ටිකක් කඩලා බොන සිරියාව දැක්කම ඔබත් ගමට ආදරේ කරයි.📖 දවස අවසන් කළේ අපි දෙන්නා පොත් බලමින්, හෙමිහිට කතා කරමින්.🤩🤩🤩#dayvlog #villagelife #srilankavlog #familyvlog #ගමේජීවිතේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: