Anjalee Bandara - Avurudu Kumariya (අවුරුදු කුමරිය) Official Music Video
Автор: Anjalee Bandara
Загружено: 2025-03-29
Просмотров: 73451
Download & Streams - https://bonfire.vyd.co/AvuruduKumariya
✘ Artiste - Anjalee Bandara
✘ Lyrics and Melody - Anjalee Bandara
✘ Music Composed, Mixed & Mastered - @sandarusathsaramusic
✘ All Keys, Synth & Bass - Sandaru Sathsara
✘ Flute - Nipun Tharusha
✘ Record - Sathsara Beatz
✘ Written and Directed - Anjalee Bandara
✘ DOP - Mahoda Iduranga (MAHO)
✘ Lighting - Mahoda Iduranga
✘ Editor - Sandaru Sathsara
✘ Colorist - Mahoda Iduranga
Cast
Anjalee Bandara
Nimantha Madhushan
Wijerathna Bandara
Shiromi Herath
Chamara Bandara
Koshila Dissanayake
Tharinda Bandara
Waruni Herath
Uditha Bandara
Achintha Bandara
Nirosha Balasooriya
Dushyantha Herath
Sandun Shanaka
Shanuli Sahansa
Ishan Chamith
Malithi Paboda
Special Thanks
Hiran Herath (Athugala Gallery)
Wijethilaka
All of my Family Members
Follow Anjalee bandara
/ anjaleebandara__official
/ anjaleebandaraofficial
/ anjalee_bandara
Watch More
• Anjalee Bandara - Dakki Paliya (ඩැක්කි පාල...
• Anjalee Bandara - Thanena (තනෙනා) | Offici...
Lyrics
ගම්මානේ කල එලි වී ඉරු මඟුලට සැරසේවී
සුබ නැකතේ කිරි උතුරාලා
කොවුලාගේ ගී නාදේ සවනේ රැව් දී යාවේ
නව අවුරුදු ලඟයි කියාලා
ඔංචිල්ලා මල් වාරම් ගැයෙනා සුබ අවුරුද්දේ
එරබදු මල් රතේ දිලේයා
නව යුවලක් කැන්දාගෙන හනිකේ නෑගම් ආවේ
හැම හදටම හිනා පුරෝලා..
තානානේ තනානේ
නව අවුරුදු උදාවේ
තානානේ තනානේ
සිරි ලිය තුටු සිනාවේ..
නිල්වන් කෙත්වතු යායේ
රූබර සිරිලිය ආලේ
කෝලයි දෙනයන කීවේ
රතු වේ දෙකොපුල් සීතේ
නෑ දෑ පිරිවර සාලේ
ඔබ හා මා නෙතු යාවේ
පෙම් මල් හසරැලි වෑහේ
අවුරුදු,
අවුරුදු කුමරිය වාගේ..
තානානේ තනානේ
නව අවුරුදු උදාවේ
තානානේ තනානේ
සිරි ලිය තුටු සිනාවේ..
.............................................................................
'Avurudu Kumariya (අවුරුදු කුමරිය) Official Music video by 2025 Anjalee Bandara under exclusive license to Bonfire Sri Lanka
#avurudukumariya #anjaleebandara #sandarusathsara
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: