Flotating Market ගිහින් Big Buddha Temple එක වදින්න යමු |
Автор: KORATHOTA AATHA
Загружено: 2025-12-19
Просмотров: 426
ෆ්ලෝටිං මාර්කට් ....
තායිලන්තයේ සංචාරයේ යන ඔයාලට පතාය සිටි එකේ විසිට් කරන්න පුලුවන් තවත් ලස්සන වගේම වැදගත් ස්ථානනයක් තමා ෆ්ලෝටින් මාර්කට් එක... තායිලන්තයේ පැරණි වෙළඳ ක්‍රමයක් ලෙස ප්‍රච්ලිත ඔරු පාරු මත සිදු කෙරෙන වෙළදාම මෙහිදී දැකගත හැක.
සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීම සදහා ඉතා අලංකාරව නිර්මාණය කර ඇති මෙම ෆ්ලෝටිං වෙළඳ සංකීර්ණය සංචාරකයන්ගෙන් පිරී පවතී...
බිග් බුද්ධා ටෙම්පල් ......
පතායා සිටි එකේ තියන විශාලම බුද්ධ ප්‍රතිමාව ලෙස සැලකෙන බිග් බුද්ධා ටෙම්පල් එකත් සංචාරක ආකර්ෂණය නොමදව ලබාගත් විශේෂ ස්ථානයක්...
මහායාන බුදු දහමේ ආභාසයෙන් නිර්මාණය කර ඇති මෙම ප්‍රතිමාව තායිලන්තයේ ඇති වීශාල බුද්ධ ප්‍රතිමා අතරින් එකකි....
Floating Market ....
Another beautiful and important place that you can visit in Pattaya City when traveling to Thailand is the Floating Market... Here you can see the trade carried out on ancient boats, which are an ancient trade method in Thailand.
This floating market complex, which has been beautifully designed to attract tourists, is full of tourists...
Big Buddha Temple ......
The Big Buddha Temple, which is considered the largest Buddha statue in Pattaya City, is also a special place that has attracted tourist attraction...
This statue, which was created with the inspiration of Mahayana Buddhism, is one of the largest Buddha statues in Thailand....
#tigerpark #pattaya #thailand #bangkok #tigertopiya #explore #sri_lanka #adventure #adventurehike#hike #solo #soloadventures
#travel #nikawewa #moragollagama #srinagalarajamahaviharaya #nagala #nagalarajamahaviharaya #polpithigama #kurunegala
#srilanka #history #buddhism #srilankahistory #ruhuna #sithulpawwa #travel #tourisum #historical #srilanka #srilankancatholic #catholicfaith #miracle #truestory #miraculoustruestories #jesus #shalomworld #shalom #srilankanews #srilankanchurch #truestory
#jesusfaith #shortdocumentary #beautifulnature #miracleprayer #sinhalaprayer #geethika #hiddenhistory #catholicchurch
#sinhalakithugeethika #siyongir #catholichymns #catholicgeethika #holy #holycross #srilanka #travel #beach #deduruoya #kurusapalliya #thoduwavabeach #viral #viralvideo #lagoon #lagoon380 #lagoonsrilanka #chilaw #driedfish #fishmarket #haskam #history #fish #fishing #charch #muthupanthiya #roadtrip #sinhala #vlogs #travelvlog #jesus #travel #korathotaaatha #srilanka #travelwithkorathotaaatha #bambaragalapathana
#rathkelepathana #balagaraya #kalugala #ududumbara #kandy #kanaviddagala #travel #korathotaaatha #visitsrilanka #travelwithkorathotaaatha #floating #floatingmarket #bigbuddha #bigbuddhatemple
වැඩි විස්තර සදහා E. N. Travels & Tours වල නිශූව ඔයාලට සම්බන්ධ කරගන්න පුලුවන් ...
https://www.facebook.com/share/19xxCS...
076 5458950
077 2038155
ඔයා මගේ තායිලන්ත සංචාරයේ මුල් වීඩියෝව බැලුවෙ නැන්නම් පහත ලින්ක් එකෙන් ඒ වීඩියෝව බලන්න...❤
• Tiger Park in Pattaya | Thailand Tour | කො...
camera : Dji Osmo Action 5Pro
Drone : Dji Flip
Editing : Adobe premiere Pro / Wondershare filmora
You interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Facebook 🔹
/ 1fu53wvde5
Tiktok▪️
tiktok.com/@nadun19811
********************************************
Support my work ❤️
Love
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: