"සිංහබාහු" වතගොත |
Автор: Somaratne Dissanayake
Загружено: 2024-04-19
Просмотров: 56397
ජැක්සන් ඇන්තනි කලාකරුවා අනතුරට ලක් වූවේ සිංහබාහු චිත්‍රපටය රූගත කරමින් සිටියදීය. ඉන් පසු ජැක්සන්ගේ පුතුන් දෙදෙනා වන අඛිල සහ සජිත, තම අප්පච්චිට ගෞරවයක් වන අයුරින් චිත්‍රපටයේ සියළු කොටස් අති සාර්ථකව අවසන් කර ඇත. මේ දෙදෙනාට අමතරව යශෝධා විමලධර්ම, දුශේනී මියුරංගී, අබිලාශී සංතුෂ්කී, සිනෙති අකිලා, කුමාර තිරිමාදුර, නිරන්ජිනී ශම්මුගරාජා ආදීන් චරිත මවති.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: