Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

එක තැන නවතින්නෙ නැතුව එක දිගට බඩ අඩු කරගන්න 2026 ට මේ වැරදි හදාගන්න

Автор: Nurse Hesh

Загружено: 2025-12-31

Просмотров: 4454

Описание:

මෙම වැඩ සටහන මගින් බොහෝ දෙනෙක්ට ගැටලුවක් වන බඩ අඩු නොවීම සඳහා බලපාන ප්‍රධානතම හේතුවක් වන " Set point" එක සම්බන්ධව සරලව පැහැදිලි කර ඇත. සැබවින්ම අධික තරබාරු පුද්ගලයෙක් සැහැල්ලු ශරීරයක් ලබා ගැනීම උඩුගන් බලා පිහිනීමකි. කොතරම් කැපකිරීම් කර බර අඩුකරගත්තත් මොලය සැමවිටම කැමති පෙර තිබුනු මහත තරබාරු ශරීරයටය. නැවත එම ශරීරය ලබා ගැනීම සඳහා බඩගින්න ඇති කිරීම ( cravings ) සහ පරිවෘතීය වේගය අඩු කීරීම ( slow metabolism ) වැනි ක්‍රම හරහා දැඩි උත්සහයක් ගනී. මෙය මැඩ පැවැත්වීම ඉතා අසීරු කාර්යක් වේ.
මෙය තවදුරටත් මෙම වැඩසටහන මගින් සරලව පැහැදිලි කර ඇති අතර මෙහිදී බර අඩු වීම එකතැන නතර වීම සඳහා බලපාන ආහාර පරිවෘතීය වේගය අඩුවීම නවත්වා ගැනීම සඳහා ලබාගත හැකි ඉතා හොඳ ආහාර අතිරේකයක් පිළිබඳවද මෙහිදී සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

මෙම නිශ්පාදනය ලබාගත හැකි දුරකථන අංකයක් පහත දක්වා ඇත.

TP : 076 441 0386

https://ancientnutra.com/pages/pre-po...

#BellyFatLossSinhala #WeightLossTipsSinhala #BadaAduKaranaKrama #MetabolismBoost #HealthTipsSL #SinhalaFitness #WeightLossMistakes #KettuWennaKrama #FatLossSolution #SriLankaHealth #nursehesh ‪@NurseHesh‬

එක තැන නවතින්නෙ නැතුව එක දිගට බඩ අඩු කරගන්න 2026 ට මේ වැරදි හදාගන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

2026  ලබන්න කලින් බලන්න | Watch this before 2026

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල අවුලේ  ඇත්තම කතාව මෙන්න

ශ්‍රාවකත්වය ප්‍රකාශ කිරීම සහ ගුරු හිමිගේ අනුශාසනාව 2026

Sirasa Lux Ru Ra 2025 (සිරස Lux රූ රෑ) ✨ | 31st December 2025 | Sirasa TV

දැන් ඩොලර් හොයන්න පටන් ගමු | How Sri Lankans Can Earn Dollars Through Exports

අජිනමොටො පිළිකාකාරකයක්ද? I Tissa Jananayake with Life (EP 208)

අලුත් ගෙදර HOME TOUR එක 💕🥳 මේ අවුරුද්දෙ අන්තිම VLOG එක 🥹 | Saranya’s new home 🏠 #saranya #disasekara

මේ විටමින් එක හරියට ගත්තොත් අක්මාවත් ගොඩ මොලෙත් ගොඩ ❗️

2026 නීරෝගීව අරභන්න සීනි නැතුව සති දෙකෙක් සම්පූර්ණ කර ඔබත් මේ ප්‍රතිඵල ලබාගන්න

අඩුවෙන් කෑවත් මහත්වෙනවද? මොනව කළත් බඩ අඩුවෙන්නෙ නැද්ද? ඇඟේ බර අඩුකරගන්න මෙන්න හරිම විසඳුම

බිත්තර පිළිබඳ 2025 අලුත්ම විද්‍යාත්මක පර්යේෂණ | හැමදාම බිත්තර 4 ක් කෑවොත් ඔබට ලැබෙන දේවල්

කෙට්ටු වෙන Diet Plan එකට කැරට් බීට් හොඳ නැද්ද ? | Unknown Benefits of Carrot & Beetroot

සීනි නැතුව දවස් 14ක්! බර අඩු කරගන්න ලේසිම ක්‍රමය | No Sugar Diet Plan Sinhala

සීනි නැවැත්තුවාට පස්සේ බර අඩු කරගන්න ඊළඟ පියවර Intermittent Fasting මුල සිට සරලව

උළුහාල් වතුර බිව්වම වකුගඩු නරක් වෙනවද? වකුගඩු රෝගීන්ට උළුහාල් බොන්න පුලුවන් ද?

ලෝකෙට අලුත්ම මුස්ලිම් රටක් ඊස්‍රායලය විසින් බිහිකරයි

මේක මහ පුදුම බීමක් එක උළුහාල් වතුර වීදුරුවක මෙච්චර ගුන තියෙනවද ?

PickMe, Uber ගැටලුව සරල නෑ. මෙන්න තිත්ත කතාව.

පුටුව ලොකුයි අනුර පොඩියි | ප්‍රසාද් සිරිවර්ධන Prasad Siriwardhana | Upup Shantha Sannasgala

හිස කෙස් ගැටලුවට විද්‍යානුකූල විසඳුමක් #hairlosssolution

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]