මඤ්ඤොක්කා පිටි නැතිව බබල්ස් ටී හදමු| Bubble tea |Boba drink | Boba tea at home
Автор: Healthy Kitchen Dinu
Загружено: 2025-09-30
Просмотров: 74333
බබල් ටී හදමු.
මඤ්ඤොක්කා පිටි හොයා ගන්න අමාරු අයට විසදුමක් විදියටයි සව්හාල් එකතු කරලා හදන හැටි මන් කියලා දුන්නේ, මඤ්ඤොක්කා පිටි අරන් හදනවට වඩා සව්වලින් හදන්න ලේසි, ඒවගේම සව්හාල් නම් ඕනම කඩේක ගන්නත් තියෙනවානේ,ඒත් මඤ්ඤොක්කා පිටි නම් හැම කඩේම නෑ, ඉතින් මන් හිතුවා බබ්ල්ස් ටී බොන්න ආස අයට ලේසී විසදුමක් දෙන්න, සව්හාල් හදන්නේ මඤ්ඤොක්කා පිටි වලින් නිසා මන් සව්හාල් එකතු කරලා හදන මේ රෙසිපි එක ඔයාලට දුන්නේ, මඤ්ඤොක්කා පිටි නෑ කියලා රසේ නම් කිසිම වෙනසක් නෑ, සව් හදන්නෙත් මඤ්ඤොක්කා පිටි වලින් නිසා, හදලාම බලන්නකෝ රස,
By chef dinu
#Bubble_tea
#Boba_drink
How to make bubble tea at house
How to make Bubble without tapioca flour
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: