Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

CAIRO x SMOKIO - T.O.X.I.C ( විසකුරු ) (Official Diss Track)

Автор:

Загружено: 2025-12-28

Просмотров: 190371

Описание:

#smokionewrap #cairorich #sinhalatrap #wisakuru #disstrack
CAIRO x SMOKIO - T.O.X.I.C ( විසකුරු ) (Official Audio)

Listen to "T.O.X.I.C ( විසකුරු )" available NOW"
https://open.spotify.com/album/6iowBo...

Producer: Cairo Rich
Mixing Engineer: Cairo Rich
Mastering Engineer: Cairo Rich
Written by: Cairo Rich X Smokio
Artwork - Thison Nayanake

CAIRO :-
(hook)
අවදානෙද ඉල්ලන්නේ? - අඩි හය යට වළලන්නේ!
ගෝතයෝ රැල එක් වෙන්නේ - එක එකා දැන් මරා ගන්නේ!
මන් සිල් පද කඩන්න කැමති නෑ!
කැඩුවා සිල් පදේ කවුද එන්නේ මුලින්?
ගැරඩි මරන්න කැමති නෑ...

SMOKA:-
(verse)
මං ගැරඩි මරන්නෑ - මට ඕනෙ නෑ - කරනවනම් බැරි කමකුත් නෑ
වැරදි කරන්නෑ - පව් ඕනේ නෑ - තවත් පස්සෙන් එන හින්දා කරන දෑ!
ඒ වුනත් බෑ! මුන්ට ඕනෙ කෑමක්ම ලු
අලුතෙන් දැම්ම දළු - වෙන්න දගලනවා දැන්ම තරු
පිරිමි ද නෑ ළදරු - විනිවිද පෙන්නේ බෑ බව ලු
පාරෙදි දැක්කම නම් මියුලැසි මූණේ ලැජ්ජාව ලු
CAIRO! තියන්නෙපා! අභය දානය දියන් ඕකුන් පව්!
උන්ගෙ බව්වා ගැහිල්ල කිචව් කලොතින් බව්වා ගැහිල්ලටත් අව්ල්!
ඔව් "අනුකම්පාව" මගෙ දුර්වල තැනක් උන් දන්න
ඒ වුනත් උන් නොදන්න දේ තමයි, හොදම නැත්තෙ නිදන්ඉන්න කොටි කූද්දන්න
දැක්කම පුදන්නෝ - උබල හැරෙද්දිම අපි දන්නෝ
රැලට බුරන්නෝ - අහුවෙන්නේ පරිස්සමින් තනි වන්නෝ
ඕනෙම නම් ගහනෝ - ඕනෙම නැත්තම් ගස්සනෝ
ඕනෙම වගේ නම් දවලුත් ඉර බස්සනෝ
මං පැහැදිලිවම කිව්වා කලින් කියහන් නම ඉල්ලන්න ඕනේ නම් ගේමක්
මං නොදැකීම ද, නොතැකීමට ද, දැක්කේ ම නෑ එහෙම දේවල්
මං දැක්කා තැනීන් තැන නම් වැටී තියෙනවා - නමුත් ඒ අසන්නන් විසින් කියන ඒවා
මං දන්නවා Zany නම් කලා හැංගි ඒ කාලෙ Diss, ඒත් කව්ද හුත්තො දේවා?
මං දන්න එක පැටියෙක් ඉන්නවා ඌ කෝ? U-Low Vaffanculo!
Trap මණ්ඩලේ උඹ Pluto - Figilio di puttana! Puto!
මේ සෙල්ලම සුමෝ - කළොත් චප්ප වෙලා යයි හූනෝ
සැකකරු , විත්තිකරු වුනොතින් මං දෙන උත්තරේ තමයි.. Who knows?
පාරක දැක්කොතින් පොප්සි ව - දන ගස්සල කවනව පොප්සිකල්
ඔව් SMOKA එතරම් TOXIC තමයි ඩෝ - Nostalgia තොප්පිගල
වීරත්වයක් නැති රජුන්ට මොකට ඔටුනු - දාගනිව් තොප්පිය
"තුන් දොස් බිය" වගෙ එන්නෙ ඇවිස්සුනොතින් ගෝස්තිය
උන් මූනට කියන්නෙ ගුරු - ඒත් යටින් හතුරු - ඒ කැරි චාටර් ගති
මූසික අඩපන මූසිල, ආවා බාවන්න කොස් ඇට බළල් අතින්
මම සමාව දෙනවා සාමාන්‍යයෙන් - ඒත් සමහර නම් තිබිලා හිතේ ඉතාම යටින්
හිතපන් වචන දාන්න කලින් මං අත්වැරදීමකින් ගහල දාවි
Next! බලමු Guess කරන්න පුලුවන්ද කියල කාට හරි?
වෙරලු මල් සුවද හමනවාලු කොයි වෙලාවකත් ලගින්
යාලුවගෙ සහෝදරි / සහකාරි නොදන්න කාලකන්නී
සෙල්ලමෙ සීමාව පනී "කොටි වලිගෙකින් අල්ල ගනී!"
කව්ද ඒ කාලකන්නී ?? කෙල්ලො ටික නම් මනාව දනී
කා තුලත් ඇත සත්වයෙක් නමුත් මෙල්ල කලා සතාව අපි නම්
දන්න කතාව මේ කයි සර් - උඹ සිම්පියා අත්තම්මා ට හරි
මට නම් කොහෙත් එකයි සර් තව ප්‍රශ්ණ තියේ ද කාට හරි?
කොකිස් අවුරුදු කෝ miss අතේ no මුදු කිචියේ
උබේ කතාවට සිරිසගබෝධි කරන්න තරම් මං කිපියේ
කොට කොට කොට කොට කොට ගිහින් හොට නො පටලන් පිටියේ
මගෙ ගහකට කොටන්න ආවොතින් බොට ම කොටන්නයි හිටියේ මං
දත් ටිකත් කිටි කිටියේ! අතේ පයේ තාම හිරි ඒත්,
දැනට කෙටියෙන් ඉතිරි දේවල් මූනට මූන ඉදිරියේ දී..

CAIRO:-
(outro)
ප්‍රසිද්ධිය ඉල්ලලා ගොඩක් උන් (උන්) කපපු වලේම වැටුනා..
මම ඉන්නේ සැපේ ගොඩක් උන් (උන්) ඉරිසියාවෙන්ම දැවුනා..
බලන් ඉන්න බැරි ගොඩක් උන් මන් නි* ගිල්ලලා මැරුවා..
ගැලපෙන්නැති තැන්වල නි* මන් - කෙලින්ම කැපුනා..
තන්හා,රති, රගා - උඹ දන්නෑ ළඟ ඉන්න සතා..
උඹ බව්වා ගහලා ගෙට වෙලා කියන්නේ රස කතා..
මට දාන්නෙපා Blames - මම ත් මරසි ම සතා..
ඕන්නම් මං ගස්සලා ගන්නම් කොකා හිස් මුදුනේ තියා...

අවදානෙද ඉල්ලන්නේ? - අඩි හය යට වළලන්නේ!
ගෝතයෝ රැල එක් වෙන්නේ - එක එකා දැන් මරා ගන්නේ!
මන් සිල් පද කඩන්න කැමති නෑ!

කැඩුවා සිල් පදේ කවුද එන්නේ මුලින්?
ගැරඩි මරන්න කැමති නෑ...

Cairo Bless Yo Trap Records, a Division of independent Records LK

CAIRO x SMOKIO - T.O.X.I.C ( විසකුරු )  (Official Diss Track)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Reacting to AVIZ’s Reaction to CAIRO x SMOKIO – T.O.X.I.C | Wagmee Reaction

Reacting to AVIZ’s Reaction to CAIRO x SMOKIO – T.O.X.I.C | Wagmee Reaction

ඕවට එන්ඩෙපා හරිතේ...!! | The kota

ඕවට එන්ඩෙපා හරිතේ...!! | The kota

REAL ZIZ - WHY YOU‘RE FAKE [Official Audio]

REAL ZIZ - WHY YOU‘RE FAKE [Official Audio]

කැපවූ සැමට ස්තූතියි- එක්ව වැඩ කරමු,රට වෙනස් කළ හැකියි. - Anura Kumara Dissanayake

කැපවූ සැමට ස්තූතියි- එක්ව වැඩ කරමු,රට වෙනස් කළ හැකියි. - Anura Kumara Dissanayake

Cairo Rich & Prasa kg -  Viola (Official Audio)

Cairo Rich & Prasa kg - Viola (Official Audio)

Thrailoka X Pathra ( ත්‍රෛයිලෝක X පත්‍ර ) Hip Hop Mix | NNW Beats

Thrailoka X Pathra ( ත්‍රෛයිලෝක X පත්‍ර ) Hip Hop Mix | NNW Beats

Sinhala Best Band Old Songs Nonstop | Sinhala Sindu | Sinhala Songs Best Collection | Sinhala Song

Sinhala Best Band Old Songs Nonstop | Sinhala Sindu | Sinhala Songs Best Collection | Sinhala Song

Mage Wargen

Mage Wargen

Best of Deep House [2025] | Chill Mix & Deep Feelings #13

Best of Deep House [2025] | Chill Mix & Deep Feelings #13

ගෙවුණු වසරේ සුපිරිම ආතල් | ආතල් | EP98 | Sinhala Meme Review | Sri Lankan Meme - Batta Memes

ගෙවුණු වසරේ සුපිරිම ආතල් | ආතල් | EP98 | Sinhala Meme Review | Sri Lankan Meme - Batta Memes

දැන් සමාව ඉල්ලුවට වැඩක් නෑ - ශාන් පුතා හිරු එකට හොදම එකෙන් කියයි

දැන් සමාව ඉල්ලුවට වැඩක් නෑ - ශාන් පුතා හිරු එකට හොදම එකෙන් කියයි

AVIZ REACTION | කෝ කිස් අව්රුදු | T.O.X.I.C

AVIZ REACTION | කෝ කිස් අව්රුදු | T.O.X.I.C

හිච්චාට දුන් ලිංගික අධ්‍යාපනය | S€X Education Gone Wrong 😂🙆🏻‍♂️

හිච්චාට දුන් ලිංගික අධ්‍යාපනය | S€X Education Gone Wrong 😂🙆🏻‍♂️

TOP OLD SCHOOL HIP HOP - 50 Cent, Ice Cube, Snoop Dogg, 2Pac , Eminem, Dr. Dre, DMX, Method Man

TOP OLD SCHOOL HIP HOP - 50 Cent, Ice Cube, Snoop Dogg, 2Pac , Eminem, Dr. Dre, DMX, Method Man

SMOKIO BEST RAP MASK OFF REMIX | SMOKIO BEST RAP COLLECTION MASK OFF REMIX | 44 KALLIYA RAP REMIX

SMOKIO BEST RAP MASK OFF REMIX | SMOKIO BEST RAP COLLECTION MASK OFF REMIX | 44 KALLIYA RAP REMIX

MAGE WARGEN (මගෙ වර්ගෙන්) MOOZE Official Music Video

MAGE WARGEN (මගෙ වර්ගෙන්) MOOZE Official Music Video

31st Night Special Nonstop (සැපට නටන්න) | New Sinhala Songs Collection | Sinhala Live Songs 2025

31st Night Special Nonstop (සැපට නටන්න) | New Sinhala Songs Collection | Sinhala Live Songs 2025

ජෝතිෂ්‍යකාරයෝ මරාගන්න මොකක්ද මේ ජනාධිපතිගේ කේන්දර අවුල. මේ සෙට් එක සජිත්ටත් ඔය බලු වැඩේම කරා.

ජෝතිෂ්‍යකාරයෝ මරාගන්න මොකක්ද මේ ජනාධිපතිගේ කේන්දර අවුල. මේ සෙට් එක සජිත්ටත් ඔය බලු වැඩේම කරා.

Pazi - Usain Bolt Ft. Kevin Smokio x Tee Cee ( Official Music Video )

Pazi - Usain Bolt Ft. Kevin Smokio x Tee Cee ( Official Music Video )

Мияги & Эндшпиль - все лучшие песни ❤️‍🔥

Мияги & Эндшпиль - все лучшие песни ❤️‍🔥

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]