Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

40 Useful Amazing kitchen tips / Hacks and recipes

Автор: DULANI'S KITCHEN

Загружено: 2020-10-05

Просмотров: 144550

Описание:

බත් එක නරක් නොවි තබාගැනීමට හාල් එකට විනාකිරි බිංදු කිහිපයක් හෝ දෙහි බිංදු කිහිපයක් දමන්න.

මාළු පිළී ගද නැති කර ගැනීමට හාල් වතුරෙන් සොදන්න.

සුදුළූණු බොල් නොවී කල්තබා ගැනීමට ගොරකා කැබල්ලක් දමන්න.

ඇට වර්ග කල් තබාගැනීමට රම්පෙ කැබලි කිහිපයක් දමා තබන්න.

මාළු කල් තබාගැනීමට ලුණු අතගා ශීතකරනයේ තබන්න

1 කරවල ,හාල්මැස්සන් කල් තබාගැනීමට ශිතකරනයෙ තබන්න .

2. දෙහි ගෙඩි වල යුෂ වැඩිපුර ලබා ගැනීමට උනුවතුර දලා විනාඩි 10 තියගන්න ,අතින් තෙරපුමක් දෙන්න
.
3. බිත්තර වල කටුව ඉවත් කරගැනීමට බිත්තර කටුවම පවිචිච් කරන්න .

4. බිත්තර ඔම්ලට් එකක් හදන කොට හල් පිටි ටිකක් එකතු කරගනිමෙන් වැඩිපුර ප්‍රෙමනයක් හදාගන්න පුළුවන්

5. බ්ලෙන්ඩර් ත්ල මුවහත් ගතිය වැඩි කරගනිමට ලුණු කුඩු ස්වල්පයක් දමා විනාඩි කිපයක් බ්ලෙන්ඩර් කර ගන්න

1 පොල් තෙල් බොතලෙ මුඩු ගද නැති කරගනිමට හල් ඇට කිහිපයක් පොල් තෙල් බොතලයට දන්න

2.,කුනු දමන බඩුන්නෙ දුර්ගන්ධය ,මැස්සෝ එම වලක්වා ගැනීමට බෙකින් කුඩු ස්වල්පයක් අඩියට දාලා තියන්න

3. බ්ලෙන්ඩරේ කාලයක් පවිචිච් කරන කොට තලය මුවහත් ගතිය අඩු වෙනවා මුවහත් ගතිය වැඩි කරගනිමට හල් ඇට ,ලුණු කුඩු ස්වල්පයක් දමා විනාඩි කිපයක් බ්ලෙන්ඩර් කර ගන්න

4. පොල් අඩලය නරක් නොවි තියගන්න ලුනු ටිකක් වතුරට දාලා පොල් අඩලය ගාන්න

5. පිහි ටික මුවහත් කරගනිමට සෙරමික් කොප්පයෙ පිටි පස්සේ පිහි ටික ටික වෙලවක් අතුල්ලන්න

1.සින්ක් එකට ඉඳුල් එකතු වුණාම සින්ක් එක බ්ලොක් වෙනවා .බෙකින් කුඩු ස්වල්පයක් දමා විනාඩි 10 තබන්න ..ඉට පස්සේ උනුවතුර දලා සින්ක් එක සෝදනන්න

2 එලවලුවට ලුනු ටිකක් වැඩිපුර එකතු උනොත් අල පෙත්තක් දාලා විනාඩි කිපයක් තියන්න

3.සියඹලා කල් තබාගැනීමට ලුනු ටිකක් අත ගලා තබන්න

4. වීදුරු දෙකක් එකට හිර උනොත් වෙන් කරගනිමට ආයිස් කැට කීපයක් දාලා විනාඩි 10 තබා අනතුරුව උනුවතුර දලා වෙන්කර ගන්න

5.මිරිස් කාබලෙ බැද ගැනීමේදී කලු නොවිමට පොල් තෙල් ස්වල්පයක් එකතු කරන්න

1.රම්පෙ කරපිංචා වේල්ලෙන්නෙ නැතුව කල් තබාගැනීමට උලුහාල් අට කිපයක් එක්තු කරලා ශිතකරනයෙ තබන්න

2,චිකන් ,මලු උකුවට පිස ගනිමට බඩගත් හල් පිටි කර හැන්දක් එකතු කරන්නද

3,බෝංචි කොළපාට උයගනිමට සිනි හැන්දක් එකතු කරන්න.

4. කටින් බොර්ඩ් එක ලිස්සා නොයන්න
සෙවියට් පෙපෙර් එකක් තාබන්න
ටිසු පෙපර් එකක් තබන්න
සෙවියට් පෙපෙර් එකක් තබන්න

5 .සුදුළූණු ටිකක් පෙතිකර කබලෙ බැදලා අපි හදන එලවලුවට එකතු කරන්න ( මස් .මලු .පොලොස් )


1. දෙහි කල් තබාගැනීමට පහසු ක්‍රමයක් ලෙස අපි උයන්න පාවිච්චි කරන පොල් තෙල් දෙහි ගෙඩි වල තවරලා භාජනයකට අසුරා ශීතකරණයේ තැබීමෙන් දිගු කාලයක් දෙහි ගෙඩි ටික වේලෙන්නෙ නැතුව කල් තබාගැනීමට හැක.

2. සුදුළූණු ටිකක් වැඩිපුර සුද්ද කිරීම සදහා වතුර පුරවාගත් භාජනයකට සුදුළූණු බිකි ටික දමා විනාඩි 10 විතර තබා සුදුළූණු ටික සුද්ද කරන්න ගන්න.

3. ලොකු ලූණු කපන කොට අපේ ඇස් වලට ලූණු වල සැරට අපේ ඇස් වලට කදුලු එනවා එය වලක්වා ගැනීමට විනාඩි 10 විතර වතුර භාජනයකට දමා ලූණු කපන්න ගන්න.

4. ගෝවා මල් පිසීමට පෙර මද රස්නේ වතුරට ලුණු කුඩු ස්වල්පයක් දමා හොදින් සොදා ගන්න ගෝවා වල තියන බෙහෙත් විෂ විනාශවේ.

5. අමු මිරිස් කල් තබාගැනීමට ක්‍රම දෙකකි
1. භාජනයකට ටිෂූ කොළයක්
අතුරලා අමුමිරිස් ටික
ශීතකරණයේ තබන්න.

2. ටිෂූ කොළයක අමු මිරිස් ටික ඔතලා
ශීතකරණයේ තබන්න.




.
.

40 Useful Amazing  kitchen tips / Hacks and recipes

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඉවුම් පිහුම් වලදී සිදු වෙන වැරදි

ඉවුම් පිහුම් වලදී සිදු වෙන වැරදි

Anoma's Kitchen Tips # 45 - ගස්ලබු කල් තබා  ගැනීම

Anoma's Kitchen Tips # 45 - ගස්ලබු කල් තබා ගැනීම

✔ අපේ අම්මා කියාදුන් ඉවුම් පිහුම් වැඩ ලේසි කරන ක්‍රම 15ක් 15 Cooking hacks by Apé Amma

✔ අපේ අම්මා කියාදුන් ඉවුම් පිහුම් වැඩ ලේසි කරන ක්‍රම 15ක් 15 Cooking hacks by Apé Amma

හරිම ලේසියෙන් කුස්සිය පිරිසිඳුව තියාගන්න ක්‍රම | Everyday habits for a clean kitchen | Sinhala

හරිම ලේසියෙන් කුස්සිය පිරිසිඳුව තියාගන්න ක්‍රම | Everyday habits for a clean kitchen | Sinhala

රොටි වලටත් වඩා රස | ආටා රොටි Recipe | Easy Sri Lankan Roti Recipe

රොටි වලටත් වඩා රස | ආටා රොටි Recipe | Easy Sri Lankan Roti Recipe

සතියකට සම්පූර්ණ Menu එකක්|| First week Menu|| Cooking Tips and Tricks

සතියකට සම්පූර්ණ Menu එකක්|| First week Menu|| Cooking Tips and Tricks

රසම රස ඌරු මස් ස්ටු | Pork Stew Sri Lankan Style | Pork Stew Recipe

රසම රස ඌරු මස් ස්ටු | Pork Stew Sri Lankan Style | Pork Stew Recipe

ඔබත් ශීතකරණය පිළිවෙලට තියා ගන්න කැමතිද එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක නරඹන්න

ඔබත් ශීතකරණය පිළිවෙලට තියා ගන්න කැමතිද එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක නරඹන්න

✔මේ විදිහට පරණ කුස්සිය  වුණත් පැන්ටි කබට් නැතුව ලස්සනට තියාගන්න පුළුවන්💓M.R KITCHEN💓

✔මේ විදිහට පරණ කුස්සිය වුණත් පැන්ටි කබට් නැතුව ලස්සනට තියාගන්න පුළුවන්💓M.R KITCHEN💓

කෑම රසකරගන්න රහස් - මේක බැලුවොතින් කෑම කොහොම හැදුවත් රසයි| kama rasakaraganna rahas aththammai mamai

කෑම රසකරගන්න රහස් - මේක බැලුවොතින් කෑම කොහොම හැදුවත් රසයි| kama rasakaraganna rahas aththammai mamai

Best Kitchen Tips to Cook Smart 😍 ස්මාර්ට් විදිහට උයන්න Tips 9 ක්‌ 🤠 Bandifull TIPS

Best Kitchen Tips to Cook Smart 😍 ස්මාර්ට් විදිහට උයන්න Tips 9 ක්‌ 🤠 Bandifull TIPS

ෆ්‍රිජ් එකෙන් සල්ලි ඉතුරු කරමු 😮 Fridge organization ideas 😍 How To Store vegetables in Fridge

ෆ්‍රිජ් එකෙන් සල්ලි ඉතුරු කරමු 😮 Fridge organization ideas 😍 How To Store vegetables in Fridge

කුස්සියේ රස රහස් -01/kitchen cleaning tips sinhala/kitchen hacks sinhala/kitchen tips sinhala.💓💓💓

කුස්සියේ රස රහස් -01/kitchen cleaning tips sinhala/kitchen hacks sinhala/kitchen tips sinhala.💓💓💓

ලේසියෙන් ඉක්මනින් උයන්න ටිප්ස් පොකුරක්|Rasa rahasa kitchen tips

ලේසියෙන් ඉක්මනින් උයන්න ටිප්ස් පොකුරක්|Rasa rahasa kitchen tips

ආප්ප සෝඩා වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද?||  10 Baking Soda Hacks

ආප්ප සෝඩා වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද?|| 10 Baking Soda Hacks

Secrets that I follow for always clean and tidy kitchen ||හැම වෙලාවෙම මුළුතැන්ගෙය පිලිවෙලට තියාගමුද?

Secrets that I follow for always clean and tidy kitchen ||හැම වෙලාවෙම මුළුතැන්ගෙය පිලිවෙලට තියාගමුද?

මුලුතැන්ගේ පිලිවෙලට තියාගමුද ??

මුලුතැන්ගේ පිලිවෙලට තියාගමුද ??

එක සැරෙන්ම ක්‍රම දෙකකට meal plan කරමුද? | 2 menus in one go | Sinhala | Meal planning ගැන හැමදෙයක්ම

එක සැරෙන්ම ක්‍රම දෙකකට meal plan කරමුද? | 2 menus in one go | Sinhala | Meal planning ගැන හැමදෙයක්ම

කුස්සියේ රස රහස් 02/kitchen cleaning tips sinhala/kitchen hacks sinhala/kitchen tips sinhala.💓💓💓

කුස්සියේ රස රහස් 02/kitchen cleaning tips sinhala/kitchen hacks sinhala/kitchen tips sinhala.💓💓💓

අරපිරිමැස්මෙන් ඉවුම් පිහුම් කරන්න ටිප්ස්|cooking tips |Rasa rahasa

අරපිරිමැස්මෙන් ඉවුම් පිහුම් කරන්න ටිප්ස්|cooking tips |Rasa rahasa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com