Sandaa Andurin, Nadee Nisansala, සැඳෑ අඳුරින්
Автор: Nadee Nisansala
Загружено: 2025-07-31
Просмотров: 678
Sandaa Andurin, Nadee Nisansala, සැඳෑ අඳුරින්
Lyrics, Music, Song, Visuals - Nadee Nisansala, Copyright - Nadee Nisansala
#SinhalaMusic #NewSinhalaSong #සිංහලගීත #SriLankanMusic #SinhalaSongs2025 #LankaHits #sinhalasongs #sinhala #sinhalasongs
******************************************************************************
සැඳෑ අඳුරින් බලා දස අත
ගැලූ කඳුලින් තෙමී ඇත නෙත
සැබෑ ආදරෙ සිහින හිමි නැත
ගියේ අතහැර මුලා කර හිත
බඹරු ඇවිඳින් රඟයි වටකර
දුවයි සැනකින් අපව අතහැර
ලොවම අඳුරින් පිරී යන්නේ
කිමද මෙපමන මුලා වන්නේ
සැඳෑ අඳුරින් බලා දස අත
ගැලූ කඳුලින් තෙමී ඇත නෙත
සැබෑ ආදරෙ සිහින හිමි නැත
ගියේ අතහැර මුලා කර හිත
අහිමි පෙමකට හිත මුලාකර
රැවටිලා වදනට සිනාබර
පාවෙලා දුක් සිහින අතරේ
ඉකිබිඳිමි මම තනිව අඳුරේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: