මේ විදිහට රිබන් කේක් හැදුවොත් ආයෙත් වරදින්නෙ නෑ.🍰| Ribbon cake sinhala| ඕනිම විශේෂ අවස්ථාවකට නියමයි
Автор: Snap n Cook
Загружено: 2024-08-20
Просмотров: 3459
මේ විදිහට රිබන් කේක් හැදුවොත් ආයෙත් වරදින්නෙ නෑ.🍰| Ribbon cake sinhala| ඕනිම විශේෂ අවස්ථාවකට නියමයි. #ribboncake #cakerecipe #marblecake #moistcakerecipe #birthdaycake #simplecakedecoration
ඕනිම විශේෂ අවස්ථාවකට ගැලපෙන හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් රසම රස කේක් එකක් තමයි Ribbon Cake කියන්නෙ..🍰 ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම හදාගන්නත් පුලුවන්..💕හොඳ moist ගතියකින් පාට පාට layers දෙකක් එක්ක බටර් ක්‍රීම් වලින් හදන රසම රස අයිසින් එකකින් frosting කරගෙන හදන කේක් එකක් තමයි Ribbon Cake කියන්නෙ..අනිවාර්යෙන්ම ඔයත් try කරලා බලන්න..💕
⬇️⬇️⬇️⬇️ රෙසිපිය පහළින් ⬇️⬇️⬇️⬇️
🍰කේක් 1kg සඳහා:
•පාන් පිටි-250g
•බිත්තර-5
•සීනි-225g
•බටර්/මාගරින්-250g
•බේකින් පවුඩර්-තේහැඳි 2
•වැනිලා-තේහැඳි 2
•ෆ්රෙෂ් මිල්ක්-කෝප්ප 1/2
⬇️⬇️⬇️තවත් කේක් රෙසිපි කීපයක් ⬇️⬇️⬇️
හාර්ට් ප්‍රින්ට් ස්විස් රෝල් එකක් ලේසියෙන්ම හදමු..♥️❣️♥️| 💞Heart print Swiss Roll💞| Swiss roll 💛
• හාර්ට් ප්‍රින්ට් ස්විස් රෝල් එකක් ලේසියෙන්...
Banana cake Sinhala 🍰| බනානා කේක් හදන්න මෙච්චර ලේසිද..?😱😍| කෙසෙල් ගෙඩි වලින් හදන රසම රස කේක්💞
• ඉදිලා විසිකරන කෙසෙල් වලින් රසම රස කේක් එක...
Chocolate Swiss Roll💕| රුපියල් 450න් පවුලටම ඇති වෙන්න හදන රසම රස ස්විස් රෝල්..😍🍰🍫| චොකලට් රෝල්♥️
• Chocolate Swiss Roll💕| රුපියල් 450න් පවුලට...
Butter cake sinhala♥️| වරදින්නෙ නැතුව බටර් කේක් එකක් හදන ලේසිම විදිහ👌💯| පියවරෙන් පියවර💕
• Butter cake sinhala♥️| වරදින්නෙ නැතුව බටර්...
බනානා බ්‍රෙඩ්💯👌🍞| වරදින්නෙ නැතුව හදන්න පුලුවන් 😍| කේක් වගේම සුවඳයි රසයි 😋| Banana Bread🍌
• බනානා බ්‍රෙඩ්💯👌🍞| වරදින්නෙ නැතුව හදන්න පුල...
කෙසෙල් ගෙඩි දෙකයි බිත්තරයෙනුයි හදන පුලුන් වගේ සොෆ්ට් බනානා කේක්..😍🔥NO OVEN Banana Cake Sinhala🍰
• කෙසෙල් ගෙඩි දෙකයි බිත්තරයෙනුයි හදන පුලුන් ...
⬇️⬇️⬇️Follow Me⬇️⬇️⬇️
Instergram- ❣️https://www.instagram.com/snap_n_cook...
Facebook- ❣️ https://www.facebook.com/profile.php?...
Tiktok- ❣️ https://www.tiktok.com/@snap.n.cook?_...
Ribbon cake, ribbon cake Sinhala, ribbon cake recipe Sinhala, ribbon cake sinhala, butter cake sinhala,marble cake recipe sinhala, marble cake in sinhala, cake recipe sinhala, marble cake sinhala, birthday cake sinhala, රිබන් කේක් , රිබන් කේක් හදන හැටි, රිබන් කේක් සිංහල, මාබල් කේක්, කේක් හදන හැටි
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: