හපෝයි,හැපුව නේද තාත්තගෙ කන..?අනේ මෙහෙමත් ආදරයක්..| Nekii Girl
Автор: Nekii Girl - නෙකී කෙල්ල
Загружено: 2024-03-09
Просмотров: 9282
මේ ඉන්නෙ අපේ පුංචි සුරතලී නෙකීබබා ..මේ වෙනකොට ,එයා අපි අතර නැහැ ..ඒත් එයා ජීවත්වෙලා ඉන්න කාලෙ,අපිට ඉතිරිකරලගිය මතකයන්ගෙන් බිඳක් තමයි,(වැඩිදෙනාගේ ඉල්ලීම පරිදි) මේ ඔයාලට වීඩියෝස් විදියට අරන් එන්නේ..
එයා ඉපදුණේ 2019 11 05
එයා මියගියේ 2024 01 10
ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ! දෙවි රැකවරණයි !
සියලු සත්වයෝ සුවපත් වේවා !
මේ අපේ පුංචි සුරතලී නෙකී බබාගෙ තවත් වීඩියෝ එකක් ..මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ 2022 01 11 වන දින.
එයා ඉපදුණේ 2019 11 05.එයා හරි හුරතල් වගේම හරිම බුද්ධිමත් .හිතනව,ඔයාල මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටුවෙයි කියලා..ඔයාලගෙ වටිනා අදහස් පහළින් තියෙන Comment section එකේ සඳහන් කරන්නත් අමතක කරන්නෙපා...
ඉතින් ඔයාල තවමත් අපේ "Nekii Girl - නෙකී කෙල්ල " යූටියුබ් චැනල් එක subscribe කරල නැතිනම් , subscribe කරන්න,වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවානම් 👍 ලයික් එකක් දාන්න.අලුතින්ම දාන වීඩියෝස් ඔයාල ලඟටම ගෙන්වගන්න දකුණු පැත්තෙ තියෙන Notification Bell Icon එකත් click කරන්න . අනිත් අයටත් බලන්න share කරන්න.ස්තූතියි !
Nekii Girl Facebook Page Link; / nekiibaba
This's our little female Dog, Nekii 's another video .Her Birth day on 05th of November 2019.She is very cute ,innocent & intelligent dog.Hope,you will enjoy her videos ..Thank You !
Still ,if you did not subscribe our youtube channel ,please subscribe & click the notification bell icon for receiving latest updates .And also kind enough to share our "Nekii Girl" youtube channel to others . .Thank You !
Facebook Page link ; / nekiibaba
#nekii #nekii_girl #smart_dog_nekii
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: