"ඉන්දු-ලංකා ගිවිසුමට ප‍්‍රභාකරනුත් විරුද්ධ වුණා... ජාතිවාදය කොහොමද බෞද්ධ වෙන්නේ???" | Arun Siddharth
Автор: Gagana
Загружено: 2023-08-17
Просмотров: 2248
"අපි ඔක්කොම දුවනව... දැන් වැටෙනව.. අපි හිතුව බෝම්බ තමයි කියලා"
"ඉන්දු - ලංකා ගිවිසුමට ප‍්‍රභාකරනුත් විරුද්ධ වුණා..."
"ජාතිවාදය කොහොමද බෞද්ධ වෙන්නේ???"
ඔබත් මමත් මේ ගෙවන දේශපාලනික, ආර්ථික හා සමාජයීව වශයෙන් අවතැන් වූ සංක්‍රාන්ති භීම සමය ගැන පැහැදිලි චිත්‍රයක් දෙන කතාවක්...
මිනිසුන් මානසිකව බෙදා කොටු කර, පාදඩ දේශපාලන අරමුණු වෙනුවෙන් දශක තුනකට එපිට කාලයේ පටන් මෙරට දේශපාලකයා ගැසූ නිර්ලජ්ජී දේශපාලන දාම් ක්‍රීඩාව ගැන කිලිපොලා යන කතාවක්....
ඔබ, ඔබ වට සිදුවන දේ ගැන යම් තරමකට හෝ සවිඥානික නම්, අඩුම තරමින් සත්‍යය කුමක්දැයි දැන්ගැනීමට ඔබට දශමයක හෝ උවමනාවක් තිබේනම්, පක්ෂ, පාට, ජාති, ආගම් කණ්නාඩි ගලවා විවෘත මනසකින් මේ කතාව අහන්න...
-
අපව සබ්ස්ක්‍රයිබ් කිරීමට : https://www.youtube.com/gagana?sub_co...
ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වීමට : / gagananews
වෙබ් පිටුව හා සම්බන්ධ වීමට : https://gagana.lk
#gagana #SinhalaNews #SriLankaNews #gaganaFeed #srilankaUpdated #Gagana #Gagana News
#arun_siddharth
#SriLankaLatestNews #SrilankaSinhalaNews #TodayNewsSrilanka #TopNewsSrilanka #NonStopNewsSrilanka #LatestNewsSrilanka #SrilankaNewsSinhala #SrilankaSinhalaNewsToday #SrilankaSinhalaNewsLive #SrilankaSinhalaNewsToday2023#SrilankaNewsSinhalaToday #SrilankaNewsLive #SrilankaNewsToday #SrilankaSinhalaLatestNews #SrilankaNews
----------------------------------------------------------------------------------------------
#SinhalaNews #BreakingNewsSinhala #SinhalaPolitics #MorningNews #EveningNews #SinhalaMedia #TodayBreaking #SriLankaBreakingNews #SriLankaTrending
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: