Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සචිත්ගෙන් විවාහ උත්සවය වෙනුවට අහිංසක පවුලකට ගෙයක්

Автор: Channel NSK

Загружено: 2017-08-07

Просмотров: 25256

Описание:

සචිත්ගෙන් විවාහ උත්සවය වෙනුවට අහිංසක පවුලකට ගෙයක්
සුභ පතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි !
විශේෂ දෙයක් කියන්න තියනවා,
ගොඩක් දෙනා මගෙන් ඇහුවා wedding photo එක දාන්න කියලා.මගේ යාලුවෝ, ලඟම හිතවත් අය, නෑදැයෝ ඇහුවා අපිට wedding එක කිව්වේ නෑ නේ,අපිට Party එකක් ඕන වගේ දේවල්.එතකොට තවත් සමහර අය මගෙන් ඇහුවා අයි නාමල් රාජපක්ෂට කතා කරේ,අයි එයා එක්ක photo එකක් දැම්මේ ඔයාට හොඳ නෑ නේද කියලා.
මේ හැම දේකටම මම උත්තර දෙන්නම්. Wedding photo එකක් දාන්න අපි wedding photo එකක් ගත්තේ නෑ,Pre Shoot එකක් කරේ නෑ .අද දාපු photo එකත් මගේ camera එකෙන් මගේ හිතවත් මල්ලි කෙනෙක් ගත්ත එකක්. Wedding එක කිව්වේ නැති හේතුව,
අපි wedding එකට වෙන් කරලා සල්ලි වලින් බොහොම පොඩි මුදලකින් අපේ Registration එක විතරක් කරා.පව්ලේ අයයි හැම වෙලාවේම ලඟින් හිටිය යාලුවෝ 4 දෙකුටයි විතරයි කිව්වේ. මමත් මගේ wifeඋත් දෙන්නම මස් මාළු බිත්තර කිසි දෙයක් කන්නේ නෑ සහ මත් පැන් සිගරට් බොන්නේ නෑ.ඉතින් wedding එකක් කරොත් එන අයට ඒවා දෙන්න වෙන්නෙත් නෑ.
අනිත් එක අපි දෙන්නට ආරාධනා කරන්න සැහෙන පිරිසක් ඉන්නවා. ඉතින් එච්චර ලොකු මුදලක් එක දවසකට නාසති කරන්නේ නැතුව
ඉතුරු සේරම මුදල් වලින් දුප්පත් පවුලකට ගෙයක් හදලා දෙන්න අපි තීරණය කරා.
එකේ වැඩ ඉක්මනින්ම පටන් ගන්නවා හැබැයි ඉවර උනාම ඒවගේ photos දාලා ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්නේවත්.ඒ අයට උදව් කරා කියලා Publicly ගන්නවත් අපිට අදහසක් නෑ.එහෙම කරන්නෙත් නෑ. නාමල් රාජපක්ෂයි ,අරවින්ද ලොකුගේ නැත්නම් (Dj ආරා) තමයි අපිට සාක්ෂි අත්සන් කරේ. එකටත් හේතු ගොඩක් තියනවා.
නාමල් මගේ පොඩි කලේ ඉඳන් යාළුවා.
එයා නිසා තමයි මම අරක්කු සිගරට් කිසි දෙයක් බොන්නේ නැත්තේ .ඉස්කෝලේ යන කාලෙම අපි ඕවට යොමු වෙනකොට ,test karanna හදනකොට ඒවා වරදයි කියලා හොඳ මගට ගත්තේ එයයි.
අනිත් එක එයා තමයි මගේ wifeට මාව ගැලපෙනවා කියලා මාව marry කරන්න කියලා මුල්ම කපු කම කරේ 😜. අරවින්ද අයියා ගැන කියනවා නම් සෑහෙන ගොඩක් දේවල් තියනවා තියනවා. ඉතින් ලොකු ඉල්ලිඉමක් තියනවා කරන්න.
පුළුවන් නම් ලොකු weddings ගන්නේ නැතුව සාමන්‍ය විදිහට කරලා.
එකට වෙන් කරපු සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට උදව් කරන්න.පුළුවන් උපරිම විදිහට.
ඒක පුළුවන් නම් Trend එකක් කරගන්න.
එතකොට මේ පුංච් රටේ නැති බැරි අය ගොඩකට හොඳක් වෙයි. ස්තූතයි,
සචිත් පීරිස්

සචිත්ගෙන් විවාහ උත්සවය වෙනුවට අහිංසක පවුලකට ගෙයක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලිමිණි ගැන ගැහැණු

ලිමිණි ගැන ගැහැණු

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

Ven Walasmulle Gunarathana Thero - රුවන්වැලිසෑයට මල් පුදලා රෑට බීලා උදේට මල් පුදන මහත්වරු

Ven Walasmulle Gunarathana Thero - රුවන්වැලිසෑයට මල් පුදලා රෑට බීලා උදේට මල් පුදන මහත්වරු

ලැජ්ජයි ඇමතියෝ ලැජ්ජයි! | නලින්දගේ කතාවෙන් වෛද්‍යවරුන් ඇවිලෙයි! | වැඩ වර්ජනය තවත් දරුණුවෙයිද?

ලැජ්ජයි ඇමතියෝ ලැජ්ජයි! | නලින්දගේ කතාවෙන් වෛද්‍යවරුන් ඇවිලෙයි! | වැඩ වර්ජනය තවත් දරුණුවෙයිද?

ලංකාවේ දික්කසාද වුණු සුපිරි තරු/ Famous Celebrity Divorce In Sri lanka #trending

ලංකාවේ දික්කසාද වුණු සුපිරි තරු/ Famous Celebrity Divorce In Sri lanka #trending

ДНК Литвы: Они НЕ Славяне и НЕ Германцы! Страшная правда о происхождении Литовцев.

ДНК Литвы: Они НЕ Славяне и НЕ Германцы! Страшная правда о происхождении Литовцев.

#Sachith Peiris  Maa Nowana Mama

#Sachith Peiris Maa Nowana Mama

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල් | TALK WITH SUDATHTHA |

ගියොත් එන්න හිතෙන්නෙ නැති තැනක් - Kalundewa Retreat Dambulla |  Island life with Sachith | 20

ගියොත් එන්න හිතෙන්නෙ නැති තැනක් - Kalundewa Retreat Dambulla | Island life with Sachith | 20

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි | Awantha & Hashi Wedding Dance | VIRASH PRODUCTION

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි | Awantha & Hashi Wedding Dance | VIRASH PRODUCTION

Samawenna Oba Mata

Samawenna Oba Mata

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

සුදා සමන්ත බඩට පලිගහයි මාස තුනක් ඇතුළත සමන්තගේ කළු බි#ජකුණු වෙනවාමයි | CLASSIC SUDAA

සුදා සමන්ත බඩට පලිගහයි මාස තුනක් ඇතුළත සමන්තගේ කළු බි#ජකුණු වෙනවාමයි | CLASSIC SUDAA

The Remix Song - Sachith Pieris

The Remix Song - Sachith Pieris

නන්දනට අවසන් ගෞරව දක්වන්න ආපු ජනපති අනුරව නතර කල කාන්තාව

නන්දනට අවසන් ගෞරව දක්වන්න ආපු ජනපති අනුරව නතර කල කාන්තාව

police officer wedding

police officer wedding

ඒ කුපාඩි වැඩේ කරපු එවුන්ගේ නම් ලිස්ට් එක මෙන්න

ඒ කුපාඩි වැඩේ කරපු එවුන්ගේ නම් ලිස්ට් එක මෙන්න

දිව්‍ය ලෝකෙන් ලංකාවට වැටුන තැනකට ගියා 😍 | Island Life with Sachith | 22

දිව්‍ය ලෝකෙන් ලංකාවට වැටුන තැනකට ගියා 😍 | Island Life with Sachith | 22

Тихановских тихо гонят из Литвы: куда переезжает офис

Тихановских тихо гонят из Литвы: куда переезжает офис

පුතා හම්බවුණේ අපි දෙන්නා වේදිකාවක සින්දු කියලා ආවට පස්සේ..

පුතා හම්බවුණේ අපි දෙන්නා වේදිකාවක සින්දු කියලා ආවට පස්සේ..

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com