Toddler’s reaction to newborn | bringing baby home from hospital | අක්කි meets මල්ලි | Sinhala | UK
Автор: Roam with Shasha
Загружено: 2022-12-06
Просмотров: 5398
අපි ගොඩාක් ආදරෙන් බලන් හිටිය අපේ චූටි පුතා 2022 අගෝස්තු 17 වෙනිදා අපි ලගට ආවා.ඒක එංගලන්තයේ රජයේ රෝහලක,බෙහෙත් කිසිම දෙයක් නොදී ස්වභාවිකවම pains ඇවිත් කිසිම cut එකක් වත් නොදා විනාඩි 8/9ක් වගේ පොඩි කාලෙකින් push කරලා උන දරු ප්‍රසූතියක් (raw natural birth)ඉතිං අපේ චුටි පුතාගේ RAW Birth Vlog එක, පළවෙනි පැය 24 ගැනත් මං කලින් viseos දැම්මා.අද video එකේ අක්කි බබා මුලින්ම මල්ලි බබා මුණගැහුන හැටි තමයි ඔයාලත් එක්ක ආදරෙන් බෙදාගන්න හිතුවෙ.
Toddler’s reaction to newborn
Toddler’s reaction to baby brother
Bringing baby home from the hospital
Toddler meets newborn
Two under two
Reaction to newborn
Meeting baby brother for the first time
Meeting newborn for the first time
Don’t forget to join and be friends on my social media too ☺️
Instagram
https://instagram.com/roam_with_shash...
FB page
/ roam-with-shasha-675604316185564
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: