අමාරු නැතුව ලේසියෙන් ගෙදරදීම එලවළු රොටියක් හදාගමුද🌯| Let's make a vegetable roti at home easily|😊
Автор: Life With Dileepa
Загружено: 2025-12-15
Просмотров: 221
ගෙදරදීම රසට අමාරු නැතුව එලවළු රොටි හදාගමුද ? 😉😋 ආපහු කඩෙන් කන්නේ නැතුව මේ විදියට හදලා ට්‍රයි කරලා ඔයාලත් බලන්න 😉
Ingredients -:
පාන්පිටි 30g
ලුණු කුඩු
පොල්තෙල්
අල
ලීක්ස්
ළූණු
කැරට්
මිරිස්කුඩු
තුනපහ
කෑලිමිරිස්
ගම්මිරිස්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: