Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හිමාලය තිබුනේ ලංකාවේ | Lake Anotatta

Автор: Prasad Kumara

Загружено: 2024-09-27

Просмотров: 9150

Описание:

හිමාලයේ කඳු මුදුන් 84,000ක් තිබෙනවා, හිමාලයේ ගලන නදී 500ක් ඇති බවත්. ඒ අතරින් දිග පළල සහ ගැඹුර යොදුන් 50ක් වන විල් 07ක් තිබෙනවා. ඒවා තමයි අනෝතප්ත විල, කර්ණමුන්ඩු ... ජද්දන්ත විල
අනෝතප්ත විල වටේ තිබෙනවා පර්වත 05ක්.. ඒවා තමයි සුදස්සන කූට පර්වතය . චිත්‍ර කුට පර්වතය.
සුදස්සන කූට පර්වතය රත්තරන් වලින් හැදිලා තිබෙන්නේ.යොදුන් 300ක් උසයි යොදුන් 300ක් දිගයි යොදුන් 50ක් පළලයි. මේ පර්වතය අනෝතප්ත විල දෙසට නැවිල තියෙන්නේ කපුටෙකුගේ හිසක් වගේ
ගන්ධමාදන කූටය පර්වතයක් වගේ. පර්වතය ඇතුලත මුං ඇට වර්ණයෙන් හැදිලා තියෙන්නේ. සුවඳ වර්ග 10ක් හමනවා.
මූල ගන්ධ. සාර ගන්ධ...
මේ ගන්ධමාදන පර්වතය විශේෂ ඖෂධ වර්ග වලින් පිරි තිබෙනවා..
කෛලාසකූට පර්වතය හැදිලා තිබෙන්නේ රීදී වලින්.. සුදස්සන කූටය වගේ උස ප්‍රමාණය..

මේ අනෝතප්ත විල ඇතුලේ මනරම් ගල් තලාවන් තිබෙනවා. මේ විලේ මත්ස්‍යන් කැස්බෑවන් වැනි සත්වයන් නැහැ. බහින තොටුපළ වල් තිබෙනවා. එක තොටුපළක් තිබෙනවා සුගත් තොට කියල. එකෙන් පැන් සනහෙන්නේ ස්නානය කරන්නේ බුදුරජාණන් වහන්සේලා පමණයි
මේ අනෝතප්ත විලෙන් කිසි කෙනෙක් ස්නානය කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා සහ ඍධීබලවතුන්
මේ අනෝතප්ත විලේ දොරටු 04ක් තිබෙනවා.ඒ දොරටු 04 පැත්තේ එක එක සත්වයන් ඉන්නවා. ඒ දොරටු තමයි..
අනෝතප්ත විලෙන් දොරටු 04කින් ජලය ඉවතට ගමන් කරනවා. එයින් දොරටු 03කින් මුහුදට ගමන් කරනවා.
පංච මහා ගංගා වල ආරම්භය කොහොමද ? ධර්ම

හිමාලය තිබුනේ ලංකාවේ  | Lake Anotatta

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මැණික් පුටු හදපු රජවරු හිටියට ගල්වල අකුරුලියන්න දන්න එවුන් හිටියෙ නෑ මිහිදු හාමුදුරුවන්ට කලින් ???

මැණික් පුටු හදපු රජවරු හිටියට ගල්වල අකුරුලියන්න දන්න එවුන් හිටියෙ නෑ මිහිදු හාමුදුරුවන්ට කලින් ???

The Stolen River, The Ganges of Paradise - පොත එළි දැක්වීම

The Stolen River, The Ganges of Paradise - පොත එළි දැක්වීම

ෆුහ්.. නල්ලමලේ විපක්ෂ රැලිය.. නාමල් නාඩගමේ හෙළුව එළියට..

ෆුහ්.. නල්ලමලේ විපක්ෂ රැලිය.. නාමල් නාඩගමේ හෙළුව එළියට..

බෝධි සත්ව ඇතාගෙ දළ කැපූ වැද්ද | වන්නිල ඇත්තන්ගෙන් ඉතිහාසය කණපිට හරවන හෙලිදරව්වක් #වන්නිලඇත්තො

බෝධි සත්ව ඇතාගෙ දළ කැපූ වැද්ද | වන්නිල ඇත්තන්ගෙන් ඉතිහාසය කණපිට හරවන හෙලිදරව්වක් #වන්නිලඇත්තො

මහ අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය | @DahamAtuvawa

මහ අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය | @DahamAtuvawa

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

Rambakan Oya Ancient Granite Canal | අම්පර - රඹකැන් ඔය විශ්මිත ඇල මාර්ග පද්ධතිය.

Rambakan Oya Ancient Granite Canal | අම්පර - රඹකැන් ඔය විශ්මිත ඇල මාර්ග පද්ධතිය.

දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ . #history #nature #history

දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ . #history #nature #history

වසර 3000ක් පැරණි සල් ගස #urumaya

වසර 3000ක් පැරණි සල් ගස #urumaya

නිවැරදි අනුරාධපුරය රුහුණේ ? | Buddha’s Third Visit to Lanka | මහාවංශය 05

නිවැරදි අනුරාධපුරය රුහුණේ ? | Buddha’s Third Visit to Lanka | මහාවංශය 05

පුස්කොළ පොතකින් තොරතුරු මෙන්න රජවරු ධාතුගෙනගිය හැටි - යථාර්ථ │Yathartha│siwhela

පුස්කොළ පොතකින් තොරතුරු මෙන්න රජවරු ධාතුගෙනගිය හැටි - යථාර්ථ │Yathartha│siwhela

හෝටන් තැන්නේ ගවේෂණය | Horton Plains Palaeoecological stratigraphy | Dr.Rathnasiri Premathilake

හෝටන් තැන්නේ ගවේෂණය | Horton Plains Palaeoecological stratigraphy | Dr.Rathnasiri Premathilake

උත්තර කෝසලය හා දක්ෂිණ කෝසලය අචිරවති නදිය.Shakyawansa

උත්තර කෝසලය හා දක්ෂිණ කෝසලය අචිරවති නදිය.Shakyawansa

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

මගධය ලංකාවේ තිබු බව තහවුරුවේ

මගධය ලංකාවේ තිබු බව තහවුරුවේ

රාවණ ඉතිහාසයේ ඉඳන් ලංකාපුරයේ තිබුණු අනෝතත්ත විලේ සැඟවුණු අභිරහස? | Mysteries of Anotatta Lake

රාවණ ඉතිහාසයේ ඉඳන් ලංකාපුරයේ තිබුණු අනෝතත්ත විලේ සැඟවුණු අභිරහස? | Mysteries of Anotatta Lake

රජගල මිහිඳු ස්තුපය | Rajagala Inscription

රජගල මිහිඳු ස්තුපය | Rajagala Inscription

විද්‍යාත්මක හා සාහිත්‍ය මුලාශ්‍ර | Scientific Vs Literature

විද්‍යාත්මක හා සාහිත්‍ය මුලාශ්‍ර | Scientific Vs Literature

රහතන් වහන්සේලා මුහුණදුන් ඔබ නොදන්නා සිදුවීම් | Ven Galigamuwe Gnanadeepa Thero

රහතන් වහන්සේලා මුහුණදුන් ඔබ නොදන්නා සිදුවීම් | Ven Galigamuwe Gnanadeepa Thero

අපෙන් සොරාගත් අපේ ගංගා - සීහෙලයාගේ සත්‍ය අනන්‍යතාවය දිග හැරෙන කතිකාවත

අපෙන් සොරාගත් අපේ ගංගා - සීහෙලයාගේ සත්‍ය අනන්‍යතාවය දිග හැරෙන කතිකාවත

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]