නුවණැත්තා දුකෙන් මිදෙන මගම සොයා ගනී
Автор: Thapowanaya(සිත නිවෙන තැන)
Загружено: 2025-08-20
Просмотров: 7571
යම් කෙනෙක්ගේ ගුණධර්ම දියුණු වෙලා ඇත්නම්, යම් මොහොතකදී ධර්මය ලැබෙන්න එය සුදුසුකමක් වෙනවා, අරමුණ සසරෙන් නිදහස් වෙන්න නම්, ඒ අරමුණ යම් දවසකදි සැබෑ වෙනවා, ඔහු ජීවත් වෙන්නේ ලෝකයේ තියෙන දේවල් අල්ලගෙන නෙවෙයි , සෑම මොහොතකම අතහැරීමෙන් ජීවත් වෙයි ඔහුගේ අරමුණ සපුරාගෙන නිවීමෙන් නිවීමට පත්වෙයි.....🪷
#arnnavasi #sinhaladesana #budubana
https://www.facebook.com/profile.php?...
https://www.facebook.com/endaseela.th...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: