Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අක්කරයකින් වී කිලෝ 2000ක් | සොබාදහම් ගෙවිතැන ජයගත් කපිල නිලන්ත | ගොවිතැන ජයගන්න රහස් ක්‍රම

Автор: Rasakinda Tv

Загружено: 2021-08-06

Просмотров: 24218

Описание:

රසායනික පොහොර කිසිවක් නොමැතිව අක්කරයකින් වී කිලෝ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීම ඓශ්චර්යයකි.
සොබාදහම් ගොවිතැන වෙනුවෙන් වී කිලෝ තුනහමාරක් ආයෝජනය කොට කපිල නිලන්ත මහතා වී කිලෝ දෙදහසක අස්වැන්නකට හිමිකම් කියයි.
ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙක් වෙනුවෙන් තම දැනුම ලබාදීමටද කපිල මහතා ඇප කැපවී සිටියි.
රසකිඳ Tv කපිල මහත්මා සොයා ගිය ගමනේ දෙවෙනි කොටස මෙලෙස ඔබවෙත ගෙන ආවෙමු
කාබනිකව නිපදවූ බිත්තර වීද එතුමන්ගෙන් ඔබට දැන් ලබාගත හැකියි.
අක්කරයකින් වී කිලෝ 2000ක් | සොබාදහම් ගෙවිතැන ජයගත් කපිල නිලන්ත | ගොවිතැන ජයගන්න රහස් ක්‍රම

කපිල නිලන්ත මහතා - 0779066344

It is a miracle to get nearly 2,000 kilos of paddy per acre without any chemical fertilizer.
Kapila Nilantha has invested three and a half kilos of paddy for nature farming and is entitled to a harvest of two thousand kilos of paddy.
Mr. Kapila is also committed to imparting his knowledge on behalf of anyone living in Sri Lanka.
We bring you the second part of the journey in search of Mr. Rasakinda Tv Kapila
You can now get organically produced egg yolks from him.

✦ Follow Us On FB |   / rasakindayt  
✦ Follow Me On |   / namalrasakinda  
✦ Join Our Group |   / 967152537187180  
✦ Follow Me On Insta |   / rasakindatv  
✦ Follow Me On Twitter |   / namaltalk  

✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
කතාකරන්න අපිට +94 77 11 22 582
✦ To encourage Sri Lankan rural entrepreneurs...
If there are talented rural entrepreneurs in your area,
call us +94 77 11 22 582

#OrganicFarming #SobadahamGovithana #RasakindaTv #RuralFarming #TraditionalFarming #SecretTipsForFarming

අක්කරයකින් වී කිලෝ 2000ක් | සොබාදහම් ගෙවිතැන ජයගත් කපිල නිලන්ත | ගොවිතැන ජයගන්න රහස් ක්‍රම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සොබාදහම් ගොවිතැනින් වගාව ජයගත් කපිල නිලන්ත | Organic Farmer in Giriulla

සොබාදහම් ගොවිතැනින් වගාව ජයගත් කපිල නිලන්ත | Organic Farmer in Giriulla

වයසටද මේ වැඩ | දිරිමත් මාපියන්ගේ අමුමිරිස් හේන | එකගහෙන් කිලෝ 10යි

වයසටද මේ වැඩ | දිරිමත් මාපියන්ගේ අමුමිරිස් හේන | එකගහෙන් කිලෝ 10යි

වැවක් තනා ගොවිතැන් කරන උපාධිදාරියා|They Laughed When He Started Digging. Now He Has a 27-Acre Empire

වැවක් තනා ගොවිතැන් කරන උපාධිදාරියා|They Laughed When He Started Digging. Now He Has a 27-Acre Empire

සුවදැල්, කලුහීනැටි, කුරුලුතුඩ, පච්චපෙරුමාල්, මඩතාවුලු පාරම්පරික ඖෂධිය සහල්

සුවදැල්, කලුහීනැටි, කුරුලුතුඩ, පච්චපෙරුමාල්, මඩතාවුලු පාරම්පරික ඖෂධිය සහල්

චීවරයට ෆවුල් ෂොට් දෙන්න ආවොත් බලාගමු ලාල්! CID එකෙන් එළියට ආපු උලපනේ සාදු සැරටම ගේම ඉල්ලයි

චීවරයට ෆවුල් ෂොට් දෙන්න ආවොත් බලාගමු ලාල්! CID එකෙන් එළියට ආපු උලපනේ සාදු සැරටම ගේම ඉල්ලයි

1 October 2023මාස්කන්නයට තල වැපිරීම#slfarmers,👌

1 October 2023මාස්කන්නයට තල වැපිරීම#slfarmers,👌

Гениальные строители другого уровня 🏗️🔥

Гениальные строители другого уровня 🏗️🔥

බලන් ඉද්දි දිරන කොම්පෝස්ට් හදන හැටි | පැයකට කිලෝ සීයක් එළියට එන පට්ට මැෂිම | Compost Machine 🇱🇰

බලන් ඉද්දි දිරන කොම්පෝස්ට් හදන හැටි | පැයකට කිලෝ සීයක් එළියට එන පට්ට මැෂිම | Compost Machine 🇱🇰

කොහොමද ජපානේ වී වගා කරන්නේ? THIS IS HOW RICE GROWS IN JAPAN

කොහොමද ජපානේ වී වගා කරන්නේ? THIS IS HOW RICE GROWS IN JAPAN

බොරළු පොළොවේ කැරට්,ලීක්ස් හදන කන්දේ මහගමයා රටට කියන කතාව | Thilak Kandegama | Hela Rahas

බොරළු පොළොවේ කැරට්,ලීක්ස් හදන කන්දේ මහගමයා රටට කියන කතාව | Thilak Kandegama | Hela Rahas

අක්කරයකින් කි⁣ලෝ 40000ක් / @AgriView61

අක්කරයකින් කි⁣ලෝ 40000ක් / @AgriView61

ලංකාවම පුදුම කරන අක්කර 14 කාබනික උද්‍යානය | Biggest Organic Vegetable Garden Udubaddawa

ලංකාවම පුදුම කරන අක්කර 14 කාබනික උද්‍යානය | Biggest Organic Vegetable Garden Udubaddawa

වල් බේත් නැතුව සී හෙළ ගම්මානයේ වී වැපිරීම #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan

වල් බේත් නැතුව සී හෙළ ගම්මානයේ වී වැපිරීම #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan

තල හේනක තල වැපිරීම / තල වගාව / thala wagawa / Sowing seeds in a sesame field

තල හේනක තල වැපිරීම / තල වගාව / thala wagawa / Sowing seeds in a sesame field

පැයට අක්කර 20යි ලංකාවේ පොහොර, බෙහෙත් දාන අලුත්ම විදිහ | How to Use Drone Technology for Agriculture

පැයට අක්කර 20යි ලංකාවේ පොහොර, බෙහෙත් දාන අලුත්ම විදිහ | How to Use Drone Technology for Agriculture

ශ්‍රී ලංකාවෙන් සොයාගත් අලුත්ම වී වර්ගය | Latest Paddy Variety in Sri Lanka | Lanka Eco Products

ශ්‍රී ලංකාවෙන් සොයාගත් අලුත්ම වී වර්ගය | Latest Paddy Variety in Sri Lanka | Lanka Eco Products

බටු වගාව හරියට කරන්නේ මෙහෙමයි.This is how to properly cultivate eggplant.batu wagawa

බටු වගාව හරියට කරන්නේ මෙහෙමයි.This is how to properly cultivate eggplant.batu wagawa

දියවැඩියාව නිසා බත් කන්න බයද? | ඉදෙන කොට පලාතම සුවද, වී වගාව | Suwadel Wagawa | Ceylon Agri |Epi.291

දියවැඩියාව නිසා බත් කන්න බයද? | ඉදෙන කොට පලාතම සුවද, වී වගාව | Suwadel Wagawa | Ceylon Agri |Epi.291

පොහොර ,තෙල් බෙහෙත් නැතුව වී වගාකරන ජපන් රහස්.

පොහොර ,තෙල් බෙහෙත් නැතුව වී වගාකරන ජපන් රහස්.

පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා | #agriculture #traveltrinco #srilanka

පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා | #agriculture #traveltrinco #srilanka

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com