#samiduniobatamaapakapawiසමිඳුනි
Автор: Sinhala Geethika
Загружено: 2023-07-25
Просмотров: 34018
පද රචනය - ගරු මොල්ලිගොඩ මෝසස් පෙරේරා පියතුමා
තනු නිර්මාණය - ජේ.කේ.රොබට් පෙරේරා
නව සංගීත සංයෝජනය -ජේ.කේ.ශිරෝන් පෙරේරා
ගායනය - ඉසුරි ශාලිකා
Lyrics - Rev. Fr. Molligoda Moses Perera
Melody - J.K.Robert Perera
New music composition by - J .K. Shiron Perera @SinhalaGeethika1011
Vocals - Isuri Shalika
Guitar - J.K.Sunanda Perera
සමිඳුනි ඔබටම ඇප කැප වී
මම පිදෙමී පිදෙමී
සියලු දෙයින් සුදුසු සිතින්
මම පුදමී පුදමී
පිදෙමි සදා පර නොවන මලක් සේ
ඔබෙ මහිමය උදෙසා
පිදෙමි සො පර දනාවන මලක් දේ
ඔදබ මහිමය උදෙසා
පිදෙමි තවෙද නානිදවන පහනක් දේ
ඔබදෙ එලිය උතුරා
රසය බිඳක් හෝ නොඅඩු ලවණ ලෙස
පිදෙමි රසය වගුරා
පිදෙමි පිදෙමි මම පුදමි පුදමි මම
ඔබට කැපව සැමදා
මා සතු සියලුම දේ ඔබගේ බව
හොඳින් හැඳින පුදමී
සදහට ඔබ හට මා ණය ගැති බව
සිතා බැතින් පුදමී
දකුණත දෙන දෙය වම නොදකින ලෙස
ඔබගෙ නමින් පුදමී
රිදෙන තුරුම මම ඔබේ නමට තුති
දෙමින් පිදෙමි පුදමී
මගේ සියළු දෙය
මගේ සියළු දෙන
මගේ සියළු ආශා
මගේ සියළු දුක සහ
සැම සොම්නස
මගෙ මුළු දිවිය පුරා
ඔබට පඩුරු ලෙස
ඔබට පුදමි මම
හැම මොහොතක් පාසා
ඔබට ඔබටමය
දෙවිදු ඔබටමය
මගේ පිදුම සපුරා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: