Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

2025 උඳුවප් පුරපසලොස්වක පොහොය දින සිරි සද්ධම්මානුසාසනය

Автор: Wisanyoga විසංයෝග

Загружено: 2025-12-03

Просмотров: 1846

Описание:

✨ධම්මකථිකයාණෝ - පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමි.✨

''පරම දිට්ඨ ධම්මනිබ්බාන වාදී දහම් මග නිවැරදිවම අසාදැනගෙන සෝතාවධානේපඤ්ඤාසුතමයේඤාණය සපුරාගැනීමත්, පිළිවෙත් පුරාගනිමින්ධම්මානුධම්මපටිපදාවේ හැසිරීමත් ඒ අනුව මේ ජීවිතකාලය තුළදීම සංසාරදුකින් මිදී නිදහස් වීමත් සුතවත් අරියසාවකයාගේ ඒකායන අධිප්පයාසයයි. ඣානවැඩීම, චේතෝවිමුත්තියට පත්වීම හෝ අභිඤ්ඤා ලැබීම මෙන්ම සිව් බඹ විහරණයෙන් සිත සමථයට පත්කරගැනීම පඤ්ඤා විමුත්තිය නොවන්නේමය. තම තමන්ගේම සිත් තුල උපත ලබන සං කිලේස ධම්මතාවයන් විනිවිදව දැක හඳුනාගනිමින් කෙලෙස් උප්පාදනය කරවන්නට හේතුවන මනසිකාරයන් වළකා ඒවායින් මිදී නිදහස් වන්නටත් අනමතග්ග සංසාර ගමනක පටන් එකතු කරමින් එන සියලු කුණුගති සළාහැර කුසලය පුරාගන්නටත් උපකාර වන මනසිකාරයන් බහුලීකරණය කරමින් ඇස් පනාපිටම නිකෙලෙස් බව අත් දැක ගන්නටත් අනුමනය කළ යුතු අනුගමනීය පටිපදාව අද වන විට නැවත වරක් මජ්ඣිමේසු ජනපදය තුළ දේසනා කරමින් පවතී. පබ්බේ ච කත පුඤ්ඤතා ඇති පතිරූපදේස වාසීන්ට කල්‍යාමිත්ත සම්පත්තියත් සිරි සද්ධම්මසවනයත් සපුරාගන්නට ලැබෙන්නේ සාසන ධම්මතාවයට අනුවමය.සද්ධා ඉන්ද්‍රිය මතුකරගෙන දස්සනීයං සංවේජනීයං පූරණය කරගන්නා සෑම කෙනෙකුටම අද අදම විමුත්තිය අත් දකින්නට සියලු මගවිවර වී ඇත.''

📌සිව්වණක් පිරිසටම බෙලිහුල්ඔය ධම්මායතනය තුළ මෙම ධම්ම දේසනා අභිමුඛව සවනය කොට පරතෝඝෝස පච්චය පූරණය කරගැනීම උදෙසාම අවස්ථාව සලසාදී ඇත.

🗺️ ලිපිනය - බෙලිහුල්ඔය ධම්මායතනය, මිනිරන්මඩිත්ත, (බදුල්ල කොළඹ පාර සුරතලී ඇල්ල අසල) හල්පේ, බෙලිහුල්ඔය.

📞දුරකථන අංක - +94769432040
📲 (Whatsapp) +94769432040

2025 උඳුවප් පුරපසලොස්වක පොහොය දින සිරි සද්ධම්මානුසාසනය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 11

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 11

Настоящая причина болезни Альцгеймера. Профилактика деменции

Настоящая причина болезни Альцгеймера. Профилактика деменции

කොළඹම යටවුනත් ආයේ නම් බෝට්ටු අරන් එන්නෙ නෑ  - Hiru News

කොළඹම යටවුනත් ආයේ නම් බෝට්ටු අරන් එන්නෙ නෑ - Hiru News

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 409 | 2025-12-03 | Hiru TV

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 409 | 2025-12-03 | Hiru TV

2025 උඳුවප් පොහොය දින සිරි සද්ධම්මානුසාසනය - ඇතුගල්පුර සිරි අරිය මෙත්ත හිමි

2025 උඳුවප් පොහොය දින සිරි සද්ධම්මානුසාසනය - ඇතුගල්පුර සිරි අරිය මෙත්ත හිමි

Просто кофе! Листья орхидеи мгновенно укореняются от основания и цветут круглый год.

Просто кофе! Листья орхидеи мгновенно укореняются от основания и цветут круглый год.

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා  01

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 01

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 07

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 07

АУТИЗМ и ДЕМЕНЦИЯ: Шокирующая связь! Невролог раскрывает, как вылечить неизлечимое | На здоровье!

АУТИЗМ и ДЕМЕНЦИЯ: Шокирующая связь! Невролог раскрывает, как вылечить неизлечимое | На здоровье!

Как улучшить ЗРЕНИЕ. Му Юйчунь. Часть 1.

Как улучшить ЗРЕНИЕ. Му Юйчунь. Часть 1.

Шум в ушах исчезнет: забытый советский метод, который работает лучше таблеток

Шум в ушах исчезнет: забытый советский метод, который работает лучше таблеток

ලංකා ඉතිහාසයේ වැඩිම වර්ෂා පතනය මි.මි. 540 පතිතවූ ගම්මඩුවට සිදුව ඇති ඛෙදවාචකය

ලංකා ඉතිහාසයේ වැඩිම වර්ෂා පතනය මි.මි. 540 පතිතවූ ගම්මඩුවට සිදුව ඇති ඛෙදවාචකය

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 08

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 08

302. මේ කරුණු නිවනට ⁣බොහොම උපකාරයි | සදහම් ආලෝකය | 2025-11-27

302. මේ කරුණු නිවනට ⁣බොහොම උපකාරයි | සදහම් ආලෝකය | 2025-11-27

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 05

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 05

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 03

2025 නොවැම්බර් මස බුද්ධ භාවනා 03

Молодой Таджик ВЫНЕС Фаворитов и вышел в финал! Мухиддин Асадуллоев - Abu Dhabi Grand Slam 2025

Молодой Таджик ВЫНЕС Фаворитов и вышел в финал! Мухиддин Асадуллоев - Abu Dhabi Grand Slam 2025

Maa (මා) | Episode 155 | 03rd December 2025 | Swarnavahini

Maa (මා) | Episode 155 | 03rd December 2025 | Swarnavahini

Мир замер, то что нашли в структуре Туринской Плащаницы шокировало всех…

Мир замер, то что нашли в структуре Туринской Плащаницы шокировало всех…

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]