වෙනදාට වඩා විශාල දීප්තිමත් පුර සඳක් මේ පොහොය දිනයේ | Harvest supermoon 2025
Автор: Andromeda Astro
Загружено: 2025-10-04
Просмотров: 1787
#astronomy #andromedaastro #supermoon #moon #harvestmoon
2025 වසරේ පළමුවන සුපිරි සඳ (supermoon) නිරීක්ෂණය කිරීමට ඔබට මේ පොහොය දිනයේදී අවස්ථාව උදා වෙනවා. එදින රාත්‍රීයේ අහස බැලුවොත් ඔබට වෙනදට වඩා දීප්තියෙන් සහ විශාලත්වයෙන් වැඩි පුර හඳක් දකින්න පුලුවන් වෙයි. ඉතින් අද වීඩියෝ එකෙන් මෙවැනි සුපිරි සඳක් ඇතිවෙන ආකාරය ගැන සහ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කතාකරමු.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: