Vitamin D කාන්තාවන් සඳහා මෙතරම් වැදගත්ම වන්නේ ඇයි ? |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්
Автор: Ape Miss - අපේ මිස්
Загружено: 2025-07-01
Просмотров: 35126
ඔබ කාන්තාවක් වුණත්, ගැබිනි මවක් වුණත්, තරුණියක් වුණත් පිරිමි පුද්ගලයෙකු වුණත් –
මෙම වීඩියෝව ඔබට අත්‍යවශ්‍යයයි!
අද අපි Ape Miss වෙතින් පැහැදිලිව කතාකරනවා, සෞඛ්‍යය සඳහා විටමින් D ඉතාමත් වැදගත් වන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව.
✅ ලිංගික සන්සුන් හා libido:
Testosterone මට්ටමට බලපාන Vitamin D, කාන්තාවන්ගේ sexual desire වැඩිවීමටත් energy/stamina වැඩිවීමටත් උදව් වන අතර විටමින් D අඩුවීම තුළ ඔබේ ලිංගික ශක්තිය සහ දරුවන් ලැබීමේ හැකියාව සම්බන්ධව ගැටලු ඇති කරනු ඇත.
අස්ථි වල සෞඛ්‍ය සේම මාසික ඔසප් චක්‍රය සහ ගර්භණී වීම (Hormonal Balance & Fertility)
Vitamin D හි හොඳ මට්ටමක් පැවතීම hormone balance එක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වෙයි.
Polycystic Ovary Syndrome (PCOS), irregular periods වැනි ගැටලුද පිටමින් D අඩු වීම මත ඇතිවේ. ස්වභාවිකව සාපල්‍යතා හැකියාව (fertility) වැඩි කිරීමට විටමින් D ලබා ගැනීම උපකාර වනු ඇත.
Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: