වර්ණවත් තනුව | The Colorful Melody- Episode 1 Audio Book | Korean Drama සිංහල
Автор: Book Station
Загружено: 2025-09-17
Просмотров: 127
ශ්‍රව්‍ය නාට්‍යය (Audio Drama) ආකාරයෙන් පැමිණෙන අලුත්ම කොරියානු ආදර කතා මාලාව - "වර්ණවත් තනුව" The Colorful Melody
හානම් උසස් පාසලේ නිහඬ චිත්‍ර ශිල්පියා කිම් මින්-ජුන් සහ ජනප්‍රිය, ප්‍රශන්න පියානෝ වාදිකාව ලී ජි-හූන්ගේ අනපේක්ෂිත හමුවීමක් මෙම පළමු කොටසෙන් ආරම්භ වේ. ඇය වාදනය කරන සංගීතය ඔහුගේ චිත්‍ර පුවරුව මත ජීවයට පත්වන ආකාරයත්, එකිනෙකාගේ කලාව හරහා ඇතිවන ගැඹුරු සම්බන්ධතාවයත් අනුභව කරන්න.
🔔 Book Station චැනලය Subscribe කරන්න, හැම නව කතාවක්ම මුලින්ම ලබා ගැනීමට! 👉ඔබේ අදහස් Comments එකේ අපට කියන්න. 👍Like එකක් දාන්න, අපට ලොකු අවශ්‍යක්!
#AudioDrama #SinhalaAudioStory #KoreanLoveStory #VarnawathThanuwa #BookStation
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: