Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සම්භාවිතාව/Prabability/උසස් පෙළ සංයුක්ත ගණිතය කෙටි ප්‍රශ්ණ 09

Автор: Dinuka Senarathna සැහැල්ලුවෙන් Combined

Загружено: 2023-01-19

Просмотров: 1659

Описание:

මොකක්ද මේ කෙටි ප්‍රශ්න හුරු කරන වැඩපිළිවෙළ
Combined Maths හදාරන ලමයි දන්නවා, Pure , Applied කියල Paper එක ප්‍රධාන වශයෙන් ම කොටස් දෙකකට බෙදෙනවා.

Pure එකට කෙටි ප්‍රශ්න 10 කුත් applied එකට කෙටි ප්‍රශ්න 10 කුත් අනිවාර්යයෙන් ම Paper එකේදී ලියන්න ඕනි. තෝරගැනීමක් කරන්න බෑ.

බොහෝමයක් ලමයි මේ ප්‍රශ්න ටික කරන්නෙ ම නැති තරම් , B Part එක විතරක් කරන්න ලැස්ති වෙන එක විතරයි කරන්නෙ. A Part එකේ ගනන් කිහිපයක් විතරක් කරනවා.

නමුත් ලමයි මේ ගනන් ටිකට පොඩි Theory ටිකක් තියෙන්නෙ .

ඉතින් මේ වැඩ සටහන හරහා සම්පූර්ණ කෙටි ප්‍රශ්න සියල්ල ට අදාල theory එක්කම ,Past Paper සාකච්ඡා කරනවා. නමුත් මේක කරන්නම් වාලේ කරන පංතියක් නෙමෙයි . හොදට සැලසුම් කරල 100 % නොමිලේ තමයී මෙක කරන්නෙ.

අපි සතියෙ සෑම දවසකම රැ 10.30 - 12.00 වෙන්කන්.. කෙටි ප්‍රශ්න වලට අදල theory සාකච්ඡා කරනවා. අවසානෙට පසුගිය පාඩම් වල Theory ටික ආය මතක් කරල ගනන් හදනවා.

Combined Maths වල තියන Theory විභාගය දක්වා මතක තබා ගැනීමේ ක්‍රමවේදයක් මේ වැඩපිලිවෙල හරහා අපිට ලැබෙනවා.

අපේ මේ වැඩ පිලිවෙල ට සම්බන්ධ වීමට කැමති නම්
071 2321 076 No එකට Whatsapp Msg එකක් දාන්න.

ඉතින් මේ සම්පුර්ණ වැඩසටහන සම්පූර්ණයෙන්ම කරන්නෙ ඔයාල වෙනුවෙන්, ඔයා මේ ගැන දැනුවත් උනේ යාලුවෙක් ගේ මාර්ගයෙන් .....

ඒ වගේම ඔයාලගෙ යාලුවන්ට මේ වැඩසටහන ගැන කියල මේ එයාලව ත් ගොඩ දාන්න.

පහත දැක්වෙන Whatsapp group link හා Telegram group link භාවිතයයෙන් මේ පිලිබද ව වැඩිදුර තොරතුරු දැනගත හැක.

https://t.me/+Zy0aWgPj4Js5NmY1
https://chat.whatsapp.com/LulVFktJqTX...

සම්භාවිතාව/Prabability/උසස් පෙළ සංයුක්ත ගණිතය කෙටි ප්‍රශ්ණ 09

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඝර්ෂණය /Friction/ උසස් පෙළ සංයුක්ත ගණිතය කෙටි ප්‍රශ්ණ 08

ඝර්ෂණය /Friction/ උසස් පෙළ සංයුක්ත ගණිතය කෙටි ප්‍රශ්ණ 08

Combined Maths Paper Structure | Next Level Maths

Combined Maths Paper Structure | Next Level Maths

total probability and bays theorem  මුළු සම්භාවිතාව සහ බේස් ප්‍රමය @statsenaka2894

total probability and bays theorem මුළු සම්භාවිතාව සහ බේස් ප්‍රමය @statsenaka2894

කුඤ්ඤ | සාපේක්ෂ ත්වරණය විනාඩි 15න්

කුඤ්ඤ | සාපේක්ෂ ත්වරණය විනාඩි 15න්

සීමාව - limits Theory | 2025 A/L Combined Maths Revision

සීමාව - limits Theory | 2025 A/L Combined Maths Revision

සැහැල්ලු රාමු සැකිලි | බෝ අංකනය | Frame works | Bow's Notation | CM with MN | 2022 AL |

සැහැල්ලු රාමු සැකිලි | බෝ අංකනය | Frame works | Bow's Notation | CM with MN | 2022 AL |

ගෝල ගැටුම්/ Elastic Impacts/ උසස් පෙළ සංයුක්ත ගණිතය / කෙටි ප්‍රශ්ණ

ගෝල ගැටුම්/ Elastic Impacts/ උසස් පෙළ සංයුක්ත ගණිතය / කෙටි ප්‍රශ්ණ

ගුරුත්ව කේන්ද්‍රය 100% ක්ම..I Ajantha Dissanayake.

ගුරුත්ව කේන්ද්‍රය 100% ක්ම..I Ajantha Dissanayake.

සීමාව / Limit / seemawa / උසස් පෙළ සංයුක්ත ගණිතය / Pure Maths / කෙටි ප්‍රශ්න 05

සීමාව / Limit / seemawa / උසස් පෙළ සංයුක්ත ගණිතය / Pure Maths / කෙටි ප්‍රශ්න 05

සම්භාවීතාව |2022 Combined Maths Applied Paper |Probability  |Lahiru Kariyapperuma |2022 Sambawithawa

සම්භාවීතාව |2022 Combined Maths Applied Paper |Probability |Lahiru Kariyapperuma |2022 Sambawithawa

Война завершается / НАТО вступает в бой / Атака на остров

Война завершается / НАТО вступает в бой / Атака на остров

4 Hours Chopin for Studying, Concentration & Relaxation

4 Hours Chopin for Studying, Concentration & Relaxation

එන්න අපි දුක් විදිමු 🙂🏳️ | 3වෙනි අවුරුද්දත් ඉවරයි🩷 l Uni Study Vlog📚 | #lawstudent #productive

එන්න අපි දුක් විදිමු 🙂🏳️ | 3වෙනි අවුරුද්දත් ඉවරයි🩷 l Uni Study Vlog📚 | #lawstudent #productive

Combined Maths 2023 – CM II - B 16 - ගුරුත්ව කේන්ද්‍රය - සංයුක්ත ගණිතය

Combined Maths 2023 – CM II - B 16 - ගුරුත්ව කේන්ද්‍රය - සංයුක්ත ගණිතය

Probability | සම්භාවිතාව (03 කොටස) -  උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය

Probability | සම්භාවිතාව (03 කොටස) - උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය

සම්භාවිතාව හැඳින්වීම probability

සම්භාවිතාව හැඳින්වීම probability

Sting - Every Breath You Take || Sylwester z Dwójką 2025

Sting - Every Breath You Take || Sylwester z Dwójką 2025

Q&A | හේෂාන්ගේ කෙල්ල , හේෂාන්ගේ මාසික ආදායම | Answering your questions.

Q&A | හේෂාන්ගේ කෙල්ල , හේෂාන්ගේ මාසික ආදායම | Answering your questions.

උසස්පෙළ සංඛ්‍යානය සම්පූර්ණ සිද්ධාන්ත කෙටියෙන් | AL Statistics | 2022 AL |CM with MN |

උසස්පෙළ සංඛ්‍යානය සම්පූර්ණ සිද්ධාන්ත කෙටියෙන් | AL Statistics | 2022 AL |CM with MN |

Asambawya Sambavithawa | Conditional Probability In Sinhala

Asambawya Sambavithawa | Conditional Probability In Sinhala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]