Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුද්ධ දේශනා 09 තුන් ලෝකය ජය ගනිමු Enasalbedde Wimala Himi

Автор: බුද්ධ දේශනා

Загружено: 2021-07-17

Просмотров: 6558

Описание:

Buddha deshana - බුද්ධිමතුන්ට විමසා බලා අවබෝධ කර ගැනීම පිනිසයි. ඔබට ඕනෑම ධර්ම කරුණක් පිලිබඳව ස්වාමින්වහන්සේගෙන් විමසීමට හැකියි. ඒ සදහා 0714 545335 දුරකථන අංකයට දහවල් 2.00 සිට සවස 4.00 දක්වාත්, රාත්රි 10.00 සිට අලුයම 2.00 දක්වාත් අමතන්න.

සත්ය, සත්ය ලෙසත්, අසත්ය, අසත්ය ලෙසත් පෙන්වා දීම සත්ය අවබෝධය ලැබු අයගේ යුතුකමයි.

ගෞතමයන් වහන්සේගෙන් පසුව අවුරුදු 2,400 පමන කාලයක් මනුෂ්යන්ට කියවීමට, ඇසීමට නොලැබුන සත්ය දර්ශනයක්, බෞද්ධ දර්ශනයක් ඔබට ඉදිරිපත් කරමි.

ගෞතමයන් වහන්සේගේ සත්ය දර්ශනය, දේව වාදයට, ආත්ම වාදයට, කර්ම වාදයට ප්රතික්ෂේප කල නොහැකි, බිදිය නොහැකි අධ්යාත්මික හේතු ඵල දහමක් විය. වේදය තුලින් ගොඩනැගුන ආගම් වලින් යැපුණු බමුණන් විසින්, පසුව බෞද්ධ දර්ශනය, දේව වාදි, ආත්ම වාදි, කර්ම වාදි ආගමක් බවට පත්කරන ලදී. ධ්යාන භාවනා, දේව ඇදහිලි, පුද පූජා, දිව්ය ලෝක, බ්රහ්ම ලෝක, පූර්ව කර්ම, මේ සියල්ල බමුණු දහමේ කාරනාය. මෙම සාහිත්ය ආගම තුල නොමැත්තේ නිර්වාන මාර්ගය පමනි.

තමන්ටම විමසා බලා දැක දැනගත හැකි, අවබෝධ කලයුතු අධ්යාත්මික හේතු ඵල දහමක් බෞද්ධ දර්ශනය තුල ඇත. මම ඔබට සදාකාලික සුවයට පත්වන මග කියමි. මා කියන දේ සත්යයයි විශ්වාස නොකල යුතුය. ඔබ ඒ සියල්ල විමසා බැලිය යුතුයි. ඉන්පසු ඔබට නිවැරදි යයි වැටහෙන කරුණුද නොපිලිගත යුතුයි. ඒවාද සත්යද, අසත්යද යන්න නැවත, නැවත විමසා බැලිය යුතුයි .එවිටත් සත්ය යයි වැටහුණු කරුණු පමනක් පිලිගත යුතුයි. අසත්ය යැයි හැගෙන කරුණු පිළිබඳව නැවත මාගෙන් විමසිය යුතුය.

බුද්ධ දේශනා 09 තුන් ලෝකය ජය ගනිමු Enasalbedde Wimala Himi

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බුද්ධ දේශනා 29  බුදුවරු දේශනා කරන භවයන් Enasalbadde Wimala Himi

බුද්ධ දේශනා 29 බුදුවරු දේශනා කරන භවයන් Enasalbadde Wimala Himi

ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana

ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana

Божественная литургия 18 января 2026 года, Храм Христа Спасителя, г. Москва

Божественная литургия 18 января 2026 года, Храм Христа Спасителя, г. Москва

මෙම ධර්ම දේශනය මගින් ඔබේ ජීවිතය වෙනස් වේවි Ven. Kukulpane Sudassi Thero

මෙම ධර්ම දේශනය මගින් ඔබේ ජීවිතය වෙනස් වේවි Ven. Kukulpane Sudassi Thero

විජේවීරත් හැංඟිලා හිටියේ මිහින්තලේ කන්දේ - බුද්ධ පූජාව කාලා තමයි පක්ෂේ අරන් ගියේ

විජේවීරත් හැංඟිලා හිටියේ මිහින්තලේ කන්දේ - බුද්ධ පූජාව කාලා තමයි පක්ෂේ අරන් ගියේ

පාරමි පිරීම | විශේෂ ධර්ම දේශනාව

පාරමි පිරීම | විශේෂ ධර්ම දේශනාව

බුද්ධ දේශනා 10 ඹබගේ ජීවිතයේ ආරම්භය සහ සංයුතිය Enasalbedde Wimala Himi

බුද්ධ දේශනා 10 ඹබගේ ජීවිතයේ ආරම්භය සහ සංයුතිය Enasalbedde Wimala Himi

ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත දේශනා මාලාව අංක 09

ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත දේශනා මාලාව අංක 09

බුද්ධ දේශනා 01 - මේ ජීවිතයේදීම නිවන් දැකිය හැකි ද? Buddha Deshana - Enasalbadde Wimala himi

බුද්ධ දේශනා 01 - මේ ජීවිතයේදීම නිවන් දැකිය හැකි ද? Buddha Deshana - Enasalbadde Wimala himi

යකුන් පවා බිය වෙන වෙසමුණි රජුගේ සම්පූර්ණ කතාව සහ වෙසමුණි කන්නලව්ව ගැන දැනගමු | KING VESAMUNI 👹

යකුන් පවා බිය වෙන වෙසමුණි රජුගේ සම්පූර්ණ කතාව සහ වෙසමුණි කන්නලව්ව ගැන දැනගමු | KING VESAMUNI 👹

මිත්‍යා ධර්මයක් වන කර්මය

මිත්‍යා ධර්මයක් වන කර්මය

නුවනින් ප්‍රඥාව කරා යන්නේ කෙසේද ?

නුවනින් ප්‍රඥාව කරා යන්නේ කෙසේද ?

බුද්ධ දේශනා 16 යමෙක් ජීවිතය දකීද, හේ ධර්මය දකී ! Enasalbedde Wimala Himi

බුද්ධ දේශනා 16 යමෙක් ජීවිතය දකීද, හේ ධර්මය දකී ! Enasalbedde Wimala Himi

දහම ඇසිය යුතු ක්‍රමානු කූල අනුපිළිවෙල මෙයයි.

දහම ඇසිය යුතු ක්‍රමානු කූල අනුපිළිවෙල මෙයයි.

බුද්ධ දේශනා 18 නිවන් ලැබීමට මනායතනයම විශ්ලේෂනය කර ගන්න Enasalbadde Wimala Himi

බුද්ධ දේශනා 18 නිවන් ලැබීමට මනායතනයම විශ්ලේෂනය කර ගන්න Enasalbadde Wimala Himi

ජීවය මැව්වාද? සම්භවය උනාද? | පරිණාමය භෞතික වාදය | පරිණාම වාදය බුදු දහම සමග සම්බන්ද වෙනවද ? |

ජීවය මැව්වාද? සම්භවය උනාද? | පරිණාමය භෞතික වාදය | පරිණාම වාදය බුදු දහම සමග සම්බන්ද වෙනවද ? |

"තොපි කනවා" | නවතම දේශනය 2026-01-17 | Kathnoruwe Siridhamma Himi | කත්නෝරුවේ සිරිදම්ම හිමි | Bana

බුද්ධ දේශනා 03 - පාරමිතා සහ කර්මය යන සංකල්ප ආත්ම දහමක් මිස බුද්ධ දේශනාවක් නොවේ. Buddha Deshana

බුද්ධ දේශනා 03 - පාරමිතා සහ කර්මය යන සංකල්ප ආත්ම දහමක් මිස බුද්ධ දේශනාවක් නොවේ. Buddha Deshana

ලෝකෝත්තර අධිශික්ශාව ~ Most Venerable Watagoda Maggavihari Thero.

ලෝකෝත්තර අධිශික්ශාව ~ Most Venerable Watagoda Maggavihari Thero.

අනුර, පාර්ලිමේන්තුව පිරිසිදු කර, රාජ්‍ය ආයතන පිරිසිදු කරන්න, ජනතාව ඉබේ පිරිසිදු වනු ඇත

අනුර, පාර්ලිමේන්තුව පිරිසිදු කර, රාජ්‍ය ආයතන පිරිසිදු කරන්න, ජනතාව ඉබේ පිරිසිදු වනු ඇත

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com