අතේ තියෙන මුදල් නෝට්ටුවේ තේරුම හරියට දැනගනිමු. | Let us know the exact meaning of banknotes.
Автор: තොරතුරු
Загружено: 2021-05-19
Просмотров: 707
පහ වසර ශිෂ්‍යත්වය, රජයේ පරිපාලන විභාගය වැනි තරග විභාග සඳහා මුදල් නෝට්ටු පිළිබඳව ඇති අවබෝධය ඉතා වැදගත් ය. ඒ කෙසේ වෙතත් ලාංකිකයෙකු ලෙස, ලාංකික මුදල් නෝට්ටු පිළිබඳව අවබෝධයක් ඔබ තුළ තිබිය යුතුම ය.
වර්තමානයේ භාවිත වන මුදල් නෝට්ටු මාලාවේ ඉදිරිපස පක්ෂියෙකු, සමනළයෙකු, නව ඉදිකිරීමක් සහ පැරණි ඉදිකිරීමක් දක්නට ලැබේ. පිටුපස නර්ථන ශිල්පියෙකු, වාදන ශිල්පියෙකු, මුරගලක් සහ ලියවැලක් දක්නට ලැබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ භාවිත වන මුදල් නෝට්ටු මාලාව, 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහා බැංකුව මගින් නිකුත් කරන ලදී. මෙය අප රටෙහි 11 වෙනි මුදල් නෝට්ටු මාලාව යි. මෙම මුදල් නෝට්ටු මාලාවේ තේමාව සංවර්ධනය, සමෘද්ධිය සහ ලාංකික නර්ථන ශිල්පය යි.
Like, comment & share this video.
Subscribe & join with us.
I believe all content used falls under the remits of fair use, but if any content owners would like to dispute this I will not hesitate to immediately remove said content. It is not my intent to in any way infringe on their content ownership. If you happen to find your art or images in the video please let me know and I will be glad to credit you.
Gmail:[email protected]
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: