කුරුඳු ගස පෙරලීම.
Автор: Cinnamon Training Academy
Загружено: 2020-11-16
Просмотров: 1338
කුරුඳු ක්ෂේත්‍රයේ ඒකක භූමි ප්‍රමාණයකින් ලබාගත හැකි අස්වැන්න කෙරෙහි සෘජුව බලපානු ලබන සාධකයක් පිළිබඳව මෙම වීඩියෝවෙන් ප්‍රධාන යොමු කෙරේ. ක්ෂේත්‍රයෙහි සුලබව දැකිය හැකි තනි කුරුඳු ගස් අසන්න කෙරෙහි කරනු ලබන බලපෑම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම වීඩියෝවෙහි පැහැදිලිව සාකච්ඡා කරයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: