ඔයාලගෙ ආදරේ හරිම ආදරණීයයි 🥺❤️
Автор: SHENU KALPA
Загружено: 2024-03-09
Просмотров: 1451
ඔයාලගෙ ආදරේ හරිම ආදරණීයයි..
ඇත්තටම මට ගොඩක් සතුටුයි ඔයාලා එක්ක ඔයාලා ඉන්න තැනටම ඇවිත් ඔයාලා එක්කම එකට ඉදලා ඔයාලා වෙනුවෙන් සිංදු කියන්න ලැබීම ගැන.
ඔයාලා කොච්චර මහන්සි වෙනවද කියලා මම දැක්කා.ඒ මහන්සිය විඩාව මොහොතකට හරි නිවන්න මට පුලුවන් උනානම් ඒක තමයි මගේ සතුට🥺
ඒ වගේම වේදිකාවෙදි ඔයාලා දුරට දැක්කට, මෙහෙම ලගට ආවම තමයි දැනුනේ ඔයාලා කොච්චර ආදරෙයිද කියලා.
ඒ ආදරේට හිස නමා ගරු කරනවා ඔයාලා හැමෝටම 🙏🫡
අපි ආයෙත් මේ වගේම දවසක හමුවෙමු 🤝
බොහොම ස්තූතියි මට ආරාධනා කල සමීර කස්තුරි ආරච්චි සහ අනුරුද්ද ඔයාලා දෙන්නටම 🫶
#sk #shenukalpa #shenukalpasongs #shenukalpafans #miami #loveyouall #thankyou #fyp #foryou #foryoupage
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: