Advanced Python Ep1 - Python Programming Basics (Sinhala | සිංහල)
Автор: AI with Thakshila (සිංහල)
Загружено: 2024-10-18
Просмотров: 5610
අපි මේ Advanced Python Series එකේදී කතා කරන්නේ කොහොමද Python programming language එක graphs plot කරන්න, complex mathematical operation වලට, matrix operation වලට, image processing වලට, artificial intelligence, machine learning algorithm, web application හදන්න කොහොමද පාවිච්චි කරන්නෙ කියලා.
පළවෙනි episode එකෙදී, advanced python ගැන කතා කරන්න කලින්, Python වලට අලුත් අයටත්, Python ගැන දැනුම refresh කරගන්න කැමති අයටත්, Python programming basics ගැන අපි කතා කරනවා, මෙකෙන් පස්සේ episodes වලදි අපි advance python topics වලට යනවා.
අපි මේ video එකේදී කතා කරන main topics,
1. What is a programming language
2. Introduction to Python programming
3. Introduction Python Variables (numbers, strings, lists, tuples, dictionaries)
4. Numbers
5. Strings
6. Lists
7. Tuples
8. Dictionaries
9. Decision Making (If, elif, else)
මේ video එකේ use කරන codes මෙතනින් download කරගන්න: https://drive.google.com/drive/folder...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: