Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

budun upan deshaya helabima sri lanka/ බුදුන් උපන් දේශය හෙළබිම ශ්‍රී ලංකාව/ogadeepa vlogs sri lanka.

Автор: Ogadeepa Vlogs

Загружено: 2021-02-12

Просмотров: 38994

Описание:

budun upan deshaya helabima sri lanka/ බුදුන් උපන් දේශය හෙළබිම ශ්‍රී ලංකාව/ogadeepa vlogs sri lanka.
#ogadeepavlogs
#ogadeepa
උත්තම බුද්ධ පුත්‍රයෙක් වශයෙන් තමාගේ ධර්ම ඥාණයෙන් ලෝකයාට දයානුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ් උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරමින් සිටින හුදු ජනයා වෙනුවෙන් පහදා දුන් අති උත්තම දේශනය. හුදෙක් අපවාද හෝ අවලාද නගන්නට නොව තමාගේම බුද්ධියෙන් විමසා බලන්නටත් ඒම පුස්ථක පරිශිලනය කර වෙනස තේරුම් ගැනීමටත් මෙම කරුණු උපකාර කර ගන්න. තෙරුවන් සරණයි.

As the son of the Supreme Buddha, he showed compassion to the world with his Dhamma knowledge and explained the greatest discourse for the common people who are on the path of that great Dhamma. Use these facts not only to slander or slander but also to examine your own intellect and use the books to understand the difference. Bless the Triple Gem.

බුදු පියාන් වහන්සේ දේශනා කළේ පොත පතක තිබු පමණින් සම්මතය තුළ තිබු පමණින් පරපුරෙන් පැවත එන පරිදි හෝ යමෙක් කියු පමණින් විශ්වා නොකර අවිස්වාස ද නොකර තමාගේ බුද්ධියට වැටහේනම් රාග විනය දේශ විනය මෝහ විනය වන්නේ නම් සිව් අරිසස් වලට පට්ච්චපමුප්පාදයට ගැලපේනම් එය මා විසින් දේශනා කළ පිවිතුරු බුද්ධ ධර්මය බවයි..දහම් අවබෝධය ඇති යථිවරුන් වහන්සේලා මේ ශ්‍රිලංකා ධරණි තලය තුළ වැඩ වාසය කිරිම බෞද්ධ කා හටත් ප්‍රීතිය දනවන්නකි. සියලුම සත්වයන්ට එක හා සමාන තේරුම් ගැනීමේ හැකියාවක් ශක්තියක් නොමැති බව මුලින්ම අප තේරුම් ගත යුතු කරුනකි. යමෙක් යමෙකුට දොස් නගයිද අපවාද කරයිද ඔහු කෙරෙහි වෛර නොකළ යුතුය. අප හැම විටම උදයංගම අත්ථංගම ආස්වාද ආදිනව නිස්සරණ යන මුලික දහම් න්‍යායන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කළ යුතුය. කුමන ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේද කළේද එය නිවන් දකින දහමක් කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි..දේශනා කිරිම,ගායනා කිරිම,සකච්ඡා කිරිම නිවන් මගෙහිම කොටසක් බව තේරුම් ගත යුතුය. තව කෙනෙකු නිවන්නට පෙර ඔබ නිවි ඇතිද යන වග ඔබම තේරුම් ගැනිම වටිනවා.. යමෙක් සතයය වාදිව ධර්මය දේශනා කරන්නේද නැද්ද යන වග මග වැඩිම තුළින් පමණක් අවබෝධ කළ යුතුය. අනුඅවබෝධය දේශකයන් වහන්සේ විසින් ලබා දෙන්නකි. අවබෝධය තමා විසින් ලබා ගත යුත්තකි. එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කළ යුතුනම් නිරෝධය දැක මාර්ග අනුගමනය කළ යුතුය.සියලුම දෙනාට මේ සම්බුද්ධ ශාසනය තුළ දීම අනිච්ච දුක්ඛ අනත්ථ දැක නිවන් මග පුර්ණය කර සසර දුකින් මිදිමට හැකිවේවා..

ogadeepa vlogs,waharaka abayarathanalankara thero,samawath poojawa,patibahana desana waharaka thero,budu banak asamu,budun upan,sri lanka,helabima,siw helaya,budun upan deshaya sri lanka,budun upan deshaya,budun upan desaya helabima sri lanka,බුදුන් උපන් දේශය හෙළබිම ශ්‍රී ලංකාව,budun upan deshaya helabima sri lanka/ බුදුන් උපන් දේශය හෙළබිම ශ්‍රී ලංකාව/ogadeepa vlogs sri lanka.,බුදුන් උපන් දේශය,ogadeepa vlogs/ ඕගදීප වීලොග්ස්/sri lanka vlogs,waharaka himi,

01 best videos bana
02 new bana
03 sri lanka
04 niwan dakimu
05 bawana
06 dharmayai obai
07 ithihasaya
08 niwan dakina dham maga
09 sinhala budu bana
10 ruwanweli maha seya
11 elephant baby
12 education
13 elephant
14 niwan dakina bawana
15 sinhala budu bana
16 sri lanka elephant
17 samawath patibahana desana
18 dhammadesana sri lanka
19 waharaka abayarathanalankara thero
20 washi gurukam
21 jeewitha athdekima
22 apita nopenena balawega
23 sri lanka history
24 meth wadamu
25 nopenena balawega
26 meditation
27 budun upan helabima
28 de wala wala pol gesima
29 nopenena balawega
30 anicca,dukkha,anatta

Subscribe Now :    / @ogadeepavlogs  

Watch All Video link ;   / @ogadeepavlogs  

how to waharaka abayarathanalankara thero All Video link    • how to waharaka abayarathanalankara thero ...  

Join our Facebook Fanpage :-
https://m.facebook.com/ogadeepa/?ref=...

Video link
   • budun upan deshaya helabima sri lanka/ බුද...  

budun upan deshaya helabima sri lanka/ බුදුන් උපන් දේශය හෙළබිම ශ්‍රී ලංකාව/ogadeepa vlogs sri lanka.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිත තියන තැන දැනගන්න කැමතිද |Sitha| Waharaka abayarathanalankara thero bana | Bana

සිත තියන තැන දැනගන්න කැමතිද |Sitha| Waharaka abayarathanalankara thero bana | Bana

ජිවිත අත්දැකීම් සමගින් හිතන්නට යමක් වඩන්නට මගක්/ogadeepa vlogs sri lanka.

ජිවිත අත්දැකීම් සමගින් හිතන්නට යමක් වඩන්නට මගක්/ogadeepa vlogs sri lanka.

යතාර්ථය විනිවිද දැකීමට  - පුජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමි.

යතාර්ථය විනිවිද දැකීමට - පුජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමි.

BUDUN UPAN DESHAYA - බුදුන් උපන් දේශය!

BUDUN UPAN DESHAYA - බුදුන් උපන් දේශය!

දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ  බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero

දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero

මොනවද මේ හිමිවරු පවසන්නෙ | For the attention of the President in Sri Lanka

මොනවද මේ හිමිවරු පවසන්නෙ | For the attention of the President in Sri Lanka

15-මහකුඩුගල කඳු පාමුල   රාවණ රජුගේ නැගණිය   සුපර්නිකා දේවියගේ දේහය හමුවේ Remains of goddess suparnik

15-මහකුඩුගල කඳු පාමුල රාවණ රජුගේ නැගණිය සුපර්නිකා දේවියගේ දේහය හමුවේ Remains of goddess suparnik

ආරක්ෂාව පතාගෙන බොරු වැඩ කරන්නෙ නැතිව මෙන්න මේ කර්මස්ථානය වඩන්න | අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි

ආරක්ෂාව පතාගෙන බොරු වැඩ කරන්නෙ නැතිව මෙන්න මේ කර්මස්ථානය වඩන්න | අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි

budun Upan helabima /සිව් හෙළය/Ogadeepa vlogs/sri lanka

budun Upan helabima /සිව් හෙළය/Ogadeepa vlogs/sri lanka

නීතීඥවරු බුදුන් උපන් දීපය ගැන පැහැදිලි කරයි | Lawyers explain the birthplace of the Buddha | Sinhala

නීතීඥවරු බුදුන් උපන් දීපය ගැන පැහැදිලි කරයි | Lawyers explain the birthplace of the Buddha | Sinhala

ලෝකයේ සියල්ල ලබා  ගත්තත් අවසානයේ හරයක් නැති හැටි (අනිච්ච ,දුක්ක, අනත්ථ) පිළිබද විශේෂ දේශනාවක්

ලෝකයේ සියල්ල ලබා ගත්තත් අවසානයේ හරයක් නැති හැටි (අනිච්ච ,දුක්ක, අනත්ථ) පිළිබද විශේෂ දේශනාවක්

සිදුහත් කුමරු උපන් ස්ථානය තහවුරුයි. #urumaya

සිදුහත් කුමරු උපන් ස්ථානය තහවුරුයි. #urumaya

සත්‍ය හෙළ ඉතිහාසය ජාත්‍යන්තරවම පිළිගැනෙන ලකුණු

සත්‍ය හෙළ ඉතිහාසය ජාත්‍යන්තරවම පිළිගැනෙන ලකුණු

Waharaka himi | වහරක හිමි | නිර්මල | ශ්‍රී සද්ධර්මය | හඳුනා ගන්නා අයුරු | වලිගෙං අල්ලන් ඉන්න  අයට .

Waharaka himi | වහරක හිමි | නිර්මල | ශ්‍රී සද්ධර්මය | හඳුනා ගන්නා අයුරු | වලිගෙං අල්ලන් ඉන්න අයට .

බුදුන්වහන්සේ භාරතයට පිටමං කළ බෞද්ධයන්ට පූරාවිද්‍යාවෙන් අතුල් පහරක් - යථාර්ථ │Yathartha│

බුදුන්වහන්සේ භාරතයට පිටමං කළ බෞද්ධයන්ට පූරාවිද්‍යාවෙන් අතුල් පහරක් - යථාර්ථ │Yathartha│

ඉසිවරුන් බැස්ස ගල නොහොත් ඉසින්බැස්ස ගලේ අභිරහස සොයා

ඉසිවරුන් බැස්ස ගල නොහොත් ඉසින්බැස්ස ගලේ අභිරහස සොයා

පෙර නොඇසූවිරූ ස්වාමින්වහන්සේගේ ඔබ මවිත කරවන අත්දැකීම්| Waharaka abayarathanalankara thero bana

පෙර නොඇසූවිරූ ස්වාමින්වහන්සේගේ ඔබ මවිත කරවන අත්දැකීම්| Waharaka abayarathanalankara thero bana

බුදුහිමි ලංකාවේ උපන් බව ආදිතම මානවයන් හෙළයන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පිළිගනී

බුදුහිමි ලංකාවේ උපන් බව ආදිතම මානවයන් හෙළයන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පිළිගනී

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය බඹරගලයි | ලුම්බිණිය පිහිටි චිත නගරය | මෙන්න සාක්ෂි | Daham Atuvawa

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය බඹරගලයි | ලුම්බිණිය පිහිටි චිත නගරය | මෙන්න සාක්ෂි | Daham Atuvawa

මාර්ගය වැඩෙන බවට ලකුණු | Waharaka abayarathanalankara thero bana | Bana

මාර්ගය වැඩෙන බවට ලකුණු | Waharaka abayarathanalankara thero bana | Bana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com