30kW Solar Power System Successfully Powers a Home in Embilipitiya | Hayleys Solar
Автор: Hayleys Solar
Загружено: 2025-11-01
Просмотров: 104
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ඩී.ලලින්ද කිත්සිරි මහතාගේ නිවස හේලීස් සෝලා අප ආයතනයේ විශිෂ්ට වූ සූර්ය බල තාක්ෂණය සමඟින් කිලෝවොට් 30ක ධාරිතාවයක් සහිත සූර්ය බලශක්ති පද්ධතියකින් ඉතාමත් සාර්ථක ලෙස බලගැන්වීම සිදු කරන ලදි. විදුලි බිල අඩු කර ගැනීමේ අරමුණින් ඔහු සූර්ය බලශක්ති අවශ්‍යතාවය උදෙසා ඉතාමත් විශ්වාසයෙන් යුතුව හේලීස් සෝලා තෝරා ගන්නා ලදි. හේලීස් සෝලා හි විශිෂ්ට වූ සේවාව පිළිබඳව ඔහු මෙලෙසින් අදහස් දැක්වූ අතර, ඒ තුළින් හේලීස් සෝලා හි විශිෂ්ටත්වය තව තවත් තහවුරු කිරීමටද සමත් වෙයි.
hashtag#HayleysSolar hashtag#RenewableEnergy hashtag#HappyCustomer
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: