How to cutting bra cut saree jaket easily /බ්‍රාකට් සාරි හැට්ටයක් ලේසියෙන්ම කපමු(with dart chart)
Автор: Mahum with Ruvee
Загружено: 2023-12-14
Просмотров: 122641
#bracut #sareejacket #cutting #jacket #sinhala
How to cutting bra cut saree jaket easily /බ්‍රාකට් සාරි හැට්ටයක් ලේසියෙන්ම කපමු(with dart chart)
බ්‍රාකට් සාරි හැට්ටයක් ඉතාමත් පහසුවෙන් කපාගන්නා ආකාරය පිළිබඳවමෙම වීඩියෝවෙන් ඉදිරිපත් කර ඇත.පතොරම් ඇඳීමක් රහිතව රෙද්දේම ඇඳ කපා ගත හැකි මෙම පහසු සාරි ජැකට් එක මැහුම් ගැන ආධුනික කෙනෙකුට වුනත් පහසුවෙන් මසා ගත හැක.
ඕනෑම කෙනෙක්ගේ පපුවට මිම්මට අනුව ඩාට් සකස් කරගන්නා ආකාරය පිළිබඳවද මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කර ඇත.සියලුම කරුණු ඉතාමත්ම පැහැදිලිව කියා දෙමින් වීඩියෝව ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ නිසා අවශ්‍ය සියලුම කොටස් කපාගන්නා වීඩියෝව පමණක් මෙම කොටසින් දක්වා ඇත.මසාගන්නා වීඩියෝව ඉතාමත්ම ඉක්මනින් ඔබට ලබා දෙනු ඇත.mahum with Ruvee සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න.
all button එක ප්‍රෙස් කර නොටිෆිකේෂන් ඔන් කර තබන්න.අලුත් වීඩියෝවක් දැමූ විගසම ඔබගේ දුරකථනයට ගෙන්වා ගත හැක.
ගන්නා ආකාරය පැහැදිලි වීඩියෝවක් නොමිලේම ලබාගත හැක.
💯
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: