Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තහනම් වෙන්න කලින් ගියපු අවාරේ සිරි පා කරුණාව | Aware siripa 2023

Автор: SL Travel Memo

Загружено: 2024-05-31

Просмотров: 166

Описание:

අවාරේ සිරි පාදේ යනවා කියන්නෙ වෙනම ආතල් එකක්. එකක් තමයි පහසුකම් අඩුයි.ඒ වගේම Risk එක වැඩියි. වතුර, වැසිකිලි පහසුකම් අඩු බව වගේම වන සත්තු නිදහසේ ගැවසෙනවා.වාරෙට වඩා පරිසරයේ සුන්දරත්වය විඳින්න එනවානම් හොදම වාරය තමයි අවාරය.ඒ වගේම මම දකින විදිහට අවාරයේ එන බැතිමතුන් පරිසරයට හානි කරනවා වාරේ එන අයට සාපේක්ෂව ගොඩාක් අඩුයි.දැන් එකට ආවත් ඒ එන අයගෙනුත් ගොඩාක් අය එන්නේ පරිසරයේ සුන්දරත්වය විඳින්න.

අවාරේ යනවානම් පරිස්සම වගේම පරිසරයට හානි නොකර එන්න කියලා ඉල්ලනවා. ඒක අවාරයේ නෙවෙයි වාරයටත් පොදුයි.

අපි පෝය දවසක ගිය නිසා උඩමලුව ඇරලා තිබුණේ. නැත්නම් සාමාන්‍යයෙන් අවාරයේ උඩමලුවට යන්න බෑ.

යද්දි සඳගලතැන්නෙන් ගිහින් එද්දී අපි ආවේ කුරුවිට එරත්න පාරෙන්. මේ පාරවල් දෙකේ සුන්දරත්වය ගත්තාම එකින් එකට වෙනස්. Video එක බලන්නකෝ. Comment, Like එකක් දලා අපිව Subscribe කරගෙනත් යන්න.

CC - For Mimi by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 licence. httpscreativecommons.orglicensesby4.0

Subscribe us......

Facebook Page - facebook.com/profile.php?id=100084705537003

Tiktok - tiktok.com/@sl_travel_memo?_t=8itZ8Mgz0Ei&_r=1

Insta - instagram.com/sl_travel_memo?igsh=MTF6cG9kd25yaTdu

All credits goes to originals. If any copy rights issues please before contact me [email protected]. Response will be taken within 24 hours.

තහනම් වෙන්න කලින් ගියපු අවාරේ සිරි පා කරුණාව  | Aware siripa 2023

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අවාරෙ සිරිපා කරුණා| Offseason Adam's Peak

උඹට පුළුවන් නම් දෙහි ගෙදර එකෙක්ට අත තියලා බලපන්, දැනගනින්, උඹලට ගහන්නෙ සවලෙන් කෑලි එකතු කරන්න

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

🚨BREAKING සංගීත් ජනපති ඉදිරිපිට තර්කපිට තර්ක කරයි.සර්..ඒටික එළියට ගියොත්? ජනපති ගත් තීරණය

සීගිරිය රාජධානිය පිහිටියේ සීගිරිය ගල ඇතුලේ | එක වහලා දැම්මේ සුද්දෝ ? |  ඇත්ත සොයා | Seegiriya

Места на Земле, которые кажутся нереальными! Чудеса планеты!

Как мы живём в самом холодном городе мира — Экскурсия по типичной квартире Якутск, СИБИРЬ (-64°C ...

අවාරයේ සිරි පා කරුණාව  - හැටන් මාර්ගය ඔස්සේ - Awaraye Siri pa Karunawa - Hatton route

Ron Soyaa - රොන් සොයා | Episode 204 | 2025-11-26 | Hiru TV

අවාරේ සිරිපා – Off Season Siripada Hiking | රත්නපුර පලාබද්දල රජ මාවත ඔස්සේ -2025 - 4K 🙏💗

Как «Смешная» Лента На Крыле От Одного Инженера Заставила Hurricane Уклоняться От Невидимых Пуль

වසරකට පසු ආණ්ඩුව සමත් ද? |MP. Wasantha Samarasinghe | ඉලක්කය | Ilakkaya - 26.11.2025

Maayavi (මායාවී) | Episode 317 | 26th November 2025 | Sirasa TV

ПОСЛЕДНИЙ ДЕНЬ В ВОРКУТЕ. ОХРАНА НА ЖД ВОКЗАЛЕ. ВЫМЕРШИЙ ПОСЁЛОК РУДНИК. ХРАМ И ШАХТЁРЫ.

🟡ලන්ඩනයේ කොටි ටිල්වින්ට කඩා පනී ( විශේෂ දර්ශන සහිතයි ) | ඊළම ගන්න ගහන ප්ලෑන මෙන්න | @MeeMassooTV ​

Когда кошки начинают подражать своим хозяевам самыми забавными способами 😹🐾

තනිව අවාරේ සිරිපා කරුණාව - Off Season Siripada # Wonders of Nature # Sri Lanka 🇱🇰

Ранний Москвич-412, забытый на 32 года в гараже!

🔴 NOCNA ZMIANA | KAMILA BIEDRZYCKA & DR MIROSŁAW OCZKOŚ

අවාරේ එරත්න හරහා සිරිපා කරුණා කර රජ මාවතින් පලාබද්දලට| Off season sripadaya

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]