ඉන්දියන් බිත්තර වල ඇත්ත කතාව ! සල්ලි දීලා ජරාව ගන්න කලින් බලන්න
Автор: Nurse Hesh
Загружено: 2023-08-25
Просмотров: 71003
මෙම වැඩසටහන මගින් මා මූලිකව අවධානයක් යොමු කර ඇත්තේ ගුනත්වයෙන් ඉහල බිත්තර යනු මොනවාද යන්නත්.බිත්තර කටුවේ පැහැයෙන් එය තීරනය නොවන බවත් ඔබට අවබෝධ කර දීමටයි.
ඒ වගේම ගුනාත්මක බිත්තර පිළිබඳ සහ බිත්තර වල ගුනාත්මක භාවය තීරනය වන සධක මොනවාද යන්න පිළිබඳ ඔබට සම්පූර්ණ දැනුමක් ලබාගත හැක.
තවද අද වෙළඳපොලේ පවතින රසයෙන් හා ගුනයෙන් අඩු ඉන්දියන් බිත්තර පිළිබඳ වත් මෙම වැඩසටහන මගින් ඔබට යම්කිසි අවබෝධයක් ලබාගත හැක.
මෙම වැඩසටහන සඳහා පදනම් කරගත් අද්‍යන
1. බිත්තරවල වර්නය පිළිබඳ
https://pubmed.ncbi.nlm.nih.gov/26240...
https://pubmed.ncbi.nlm.nih.gov/16553...
2. බිත්තර වල ගුනත්වය පිළිබඳ
https://pubmed.ncbi.nlm.nih.gov/11194...
https://pubmed.ncbi.nlm.nih.gov/22742...
3.බිත්තර වල ගුනාත්මක බාවය සඳහා ආතතිය බලපාන ආකාරය පිළිබඳ
https://www.ncbi.nlm.nih.gov/pmc/arti...
කහ මදය අයින් කරල සුදු මදය විතරක් කන අය මෙය අනිවාර්යෙන් නැරඹීය යුතුයි !
• කහ මදය අයින් කරල සුදු මදය විතරක් කන අය මෙය...
ඇත්තටම හරක්මස්, කුකුල් මස් වලට වඩා බිත්තර වලින් අපේ ඇඟට ප්‍රෝටීන් ලැබෙනවද?
• ඇත්තටම හරක්මස්, කුකුල් මස් වලට වඩා බිත්තර ...
බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම
• බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීම...
බිත්තර අමුවෙන් පානය කරන්න එපා ! | Do not drink raw eggs
• බිත්තර අමුවෙන් පානය කරන්න එපා ! | Do not d...
#egg #eggnutrition #brownegg #whiteegg #eggquality #omega3 #pastureraised #organiceggs #nursehesh #cagefree #EggComparison #BrownVsWhiteEggs #EggColorDifference #EggDebate #EggColorExplained
#EggMyths #EggNutrition #EggVarieties
#EggFacts
#EggDifferences
#EggMythBusting
#EggColorTruth
#EggScience
#EggMythvsReality
#EggTypes
#EggColorMyths
#EggShellColor
#EggTruths @NurseHesh
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: