Grade 10 - Fractions | 10 ශ්‍රේණිය - භාග
Автор: Ape Ganan Panthiya
Загружено: 2020-01-08
Просмотров: 5293
පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල භාග පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.
තත්‍ය භාග හැඳින්වීම
නියම භාග හැඳින්වීම
තත්‍ය භාග යනු නියම භාග ම බව හැඳින්වීම
ඒකක භාග හැඳින්වීම
ඒකක භාග සංසන්දනය කිරීම
එකම ලවයක් සහිත භාග සංසන්දනය කිරීම
භාග සම්බන්ධ ප්‍රායෝගික ගැටලුවකට පිළිතුරු සපයන ආකාරය සාකච්ඡා කිරීම
වචන මාලාව (Glossary)
---------------------------------------
හරය - Denominator
ලවය - Numerator
තත්‍ය භාග - Proper fractions
නියම භාග - Proper fractions
ඒකක භාග - Unit fractions
සංසන්දනය - Comparison
භාග යෙදීම් - Applications of fractions
Grade 9 - Fractions | 9 ශ්‍රේණිය - භාග
• Grade 9 - Fractions (Q & A) | 9 ශ්‍රේණිය -...
Grade 9 - Fractions (Q & A) | 9 ශ්‍රේණිය - භාග (ප්‍රශ්ණ හා පිළිතුරු)
• Grade 9 - Fractions (Q & A) | 9 ශ්‍රේණිය -...
#olmaths #grade10 #apegananpanthiya
Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website
Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: