Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Driving License Exam Questions and Answers 2- මාර් ග සංඥා සිංහල-Road Sign

Автор: V-Thaksalawa

Загружено: 2023-01-18

Просмотров: 98418

Описание:

#RoadSign #Vthaksalawa #MargaNeethi
මෙහි 20 වන ප්‍රශ්නයට පිළිතුර 4 විය යුතුය.එය Edit කිරීමේදී සිදුවූ වරදිකි.
මෙහි මාර්ග සංඥා වල අලුතින් හදුන්වා දී ඇති සංඥා, ප්‍රශ්න වලට යොද ඇත.යම් ගැටලුවක් හෝ වෙනස් විය යුතු යමක් ඇත්නම් කරුණාකර ඔබේ දැනුමත් අපිත් එක්ක බෙදා ගැනීමට අමතක නොකරන්න...

විනීත දක්ෂ රියදුරු මහත්මයකු මහත්මියකු වීමට ඔබට අනිවාර්යෙන්ම මාර්ග නීති පිළිබද දැනුම අවශ්‍ය වේ . ඒ සදහා මෙය යම් පමණක හෝ අත්වැලක් වෙයි කියල හිතනවා.
තවද විශේෂයෙන් රියදුරු පරීක්ෂණ විභාග සදහා ද මෙය අත්වැලක් වෙයි කියල හිතනවා.
සියළුම මාර්ග නීති සම්බන්දයෙන් පුළුල් දැනුමක් පාසල් වලදීම ලබාදීම තුලින් කුඩා කල සිටම ඒවා මනසට හුරු වනු ඇත.එම දැනුම කිසි කලක අපතේ නොයනු ඇත.

වැදගත් අධ්‍යාපනික කරුණු බොහෝ දැන ගැනිමට අපිව Subscribe කරන්න.    / @v-thaksalawa  

Driving License Exam Questions and Answers 2- මාර් ග සංඥා සිංහල-Road Sign

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]