ගැබිණි මව සතුටින් සිටීම කළලය වැඩෙන්න බලපාන හැටි Pregnant mother's mental health | Ape Miss
Автор: Ape Miss - අපේ මිස්
Загружено: 2020-07-29
Просмотров: 58273
විවාහක කාන්තාවක් අලුත් පරිසරයකට හැඩ ගැසිය යුතුයි.
වර්ථමාන සමාජයේ ගැබිණි මවකට මුහුණ දෙන්නට සිදුවන මානසික පීඩාවන් අනන්තවත් . නැන්දාම්මා සහ ලේලී, නෑනලා ප්‍රශ්න මෙන්ම දෙමාපියන් හා ජීවත් වූ ඇයට විවාහය නිසා වගකිම් රැසක් සමගින් ජීවත් වීමට සිදුවෙයි.
මේ සියලු පීඩාවන්ට සැහැල්ලුවෙන් හා සාර්ථකව මුහුණ දීම නිරෝගී දරු උපතක් ලබා ගැනීම උදෙසා අතිශයින්ම බලපායි. මවක් මානසිකව ඉතා සතුටින් ජීවත් වීම තුළ කුස තුළ වැඩෙන කළලයද ඉතා හොදින් වැඩෙනවා.
ඒ නිසා ගැබිණි මවක් සතුටින් සිටීමට කලයුතු දේ පිලිබඳ බොහෝ තොරතුරු අපේ මිස් මේ වැඩසටහනෙන් ඔබ වෙත ගෙන එයි.
#apemiss #mentalrelief #happymother
--------------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: