Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඉවරයි කියලා හිතුවද..? මැරෙන්න ගිය Anthurium පැල ආයෙම ගොඩගන්න පුළුවන් | Full Care & Recovery Guide🌱🔜🪴

Автор: UdaHiru Flora - Kotadeniyawa (Sri Lanka)🪴💦

Загружено: 2026-01-24

Просмотров: 721

Описание:

ඉවරයි කියලා හිතුවද..? 🌱

Anthurium පැල මැරෙන්න ගියත්
හරි care එක දුන්නොත් තාම ගොඩගන්න පුළුවන්.

මෙම වීඩියෝවෙන් ඔබට දැනගන්න පුළුවන් 👇

✔️ මැරෙන්න යන Anthurium පැල හඳුනාගන්න ලකුණු
✔️ සවුත්තු උන Anthurium පැල නැවත ජීවත් කරගන්න step-by-step care
✔️ Root rot, over-watering වගේ common වැරදි හදාගන්න විදිහ
✔️ Recovery පස්සේ කරන්න ඕන after-care tips

📌 මේ සියලුම ක්‍රම
Sri Lanka climate එකට ගැලපෙන,
real experience based Anthurium care tips වේ.

🌿 Anthurium වගාව, plant care tips, soil mix, fertilizer tips තවත් දැනගන්න UdaHiru Flora YouTube channel එක Subscribe කරන්න.

👉 මේ video එක useful නම්
Like කරලා Share කරන්න 💚


👉 Question තියෙනවා නම් comment එකක් දාන්න 🌱🌿

Anthurium care Sinhala
Anthurium plant recovery
Anthurium root rot cure
Plant care Sri Lanka
Anthurium watering mistakes

#Anthurium
#AnthuriumCare
#PlantCare
#PlantRecovery
#GardeningSriLanka
#PlantCareSinhala
#AnthuriumSriLanka
#HomeGardening
#PlantTips
#UdaHiruFlora
#Shorts
#YouTubeShorts
#GardeningShorts

‪@UdahiruFlora97‬

00:00 – ඉවරයි කියලා හිතුවද..? (Intro)
00:20 – වීඩියො එක ගැන කෙටි හැඳින්වීම
01:10 – ලෙඩ පැල සහ සවුත්තු පැල හොදින් සුද්ද කර ගැනීම.
02:30 – Root & stem check කරන්නේ කොහොමද
03:50 – සවුත්තු උන පැල ගොඩගන්න step-by-step සහ පස්සේ care කරන්න ඕන විදිහ
07:40 – Bonus tips (future problems avoid කරන්න)
08:30 – Final advice & summaryන්න්

ඉවරයි කියලා හිතුවද..? මැරෙන්න ගිය Anthurium පැල ආයෙම ගොඩගන්න පුළුවන් | Full Care & Recovery Guide🌱🔜🪴

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සීට්ටුවක් ඉල්ලපු අයට අවස්තාවක්#anthuriumwagawasinhala#fypviral#gardenplants0765647812

සීට්ටුවක් ඉල්ලපු අයට අවස්තාවක්#anthuriumwagawasinhala#fypviral#gardenplants0765647812

උදේට වතුර බොනවා නම් පරිස්සම් වෙන්න! 😱 | Be Careful If You Drink Water in the Morning!

උදේට වතුර බොනවා නම් පරිස්සම් වෙන්න! 😱 | Be Careful If You Drink Water in the Morning!

ත්‍රිපිටකය ඉරලා වැසිකිළියට දැම්මොත් I Tissa Jananayake with Life (EP 215)

ත්‍රිපිටකය ඉරලා වැසිකිළියට දැම්මොත් I Tissa Jananayake with Life (EP 215)

7 универсальных правил дорогого интерьера на любой бюджет

7 универсальных правил дорогого интерьера на любой бюджет

220නත්තලට තෑගී  #මල් #plants #gardenflowers #anthurium #agriculture # gewathu waga

220නත්තලට තෑගී #මල් #plants #gardenflowers #anthurium #agriculture # gewathu waga

සුදා අයියේ...ශිරන්ති සදුදා ඇතුලට යයිද ? බලපන්කෝ මොකද වෙන්නේ කියල...CLASSIC SUDAA

සුදා අයියේ...ශිරන්ති සදුදා ඇතුලට යයිද ? බලපන්කෝ මොකද වෙන්නේ කියල...CLASSIC SUDAA

දොස්තර ගෙදර වැඩ කරන්න ඇවිත් - ලක්ෂ පනහක රන් බඩු ඉස්සූ හැටි

දොස්තර ගෙදර වැඩ කරන්න ඇවිත් - ලක්ෂ පනහක රන් බඩු ඉස්සූ හැටි

ඇන්තූරියම් ගහකින් පැල බෝ කර ගන්නෙ මෙහෙමයි | Anthurium Tips | Ceylon Agri | Episode 257

ඇන්තූරියම් ගහකින් පැල බෝ කර ගන්නෙ මෙහෙමයි | Anthurium Tips | Ceylon Agri | Episode 257

සතියකට ගෙනාපු මස්,මාළු,බිත්තරවල   මිල ගණන් 🌼මේ දේවල් ගැන කලින් දැනගෙන හිටියද🌼Best Storage Tips🌼

සතියකට ගෙනාපු මස්,මාළු,බිත්තරවල මිල ගණන් 🌼මේ දේවල් ගැන කලින් දැනගෙන හිටියද🌼Best Storage Tips🌼

Anthuriyam Grow fast and bloom crazy ඇන්තූරියම්   🌷  මල්  ඉක්මනින් ලොකුම ලොකු  කරන සුපිරිම පොහොර

Anthuriyam Grow fast and bloom crazy ඇන්තූරියම් 🌷 මල් ඉක්මනින් ලොකුම ලොකු කරන සුපිරිම පොහොර

This Ancient Dish Is Surprisingly Delicious

This Ancient Dish Is Surprisingly Delicious

showroom tour 16 December 2025

showroom tour 16 December 2025

🪴🪴Indoor plant sale 0774175148 ( PART 14 )🪴🪴#plants #viralvideo

🪴🪴Indoor plant sale 0774175148 ( PART 14 )🪴🪴#plants #viralvideo

පරෙස්සම් වෙන්න! ජනවාරි මහා ග්‍රහ පෙරළියෙන් ලග්න 4ක් හෙල්ලෙයි | 2026 January Raavan Astrology

පරෙස්සම් වෙන්න! ජනවාරි මහා ග්‍රහ පෙරළියෙන් ලග්න 4ක් හෙල්ලෙයි | 2026 January Raavan Astrology

රුපියලක්වත් වියදම් නොකර ගෙදරම වගා කලහැකි මැජික් බෝග වර්ග.|Home  Garden  Sri Lanka

රුපියලක්වත් වියදම් නොකර ගෙදරම වගා කලහැකි මැජික් බෝග වර්ග.|Home Garden Sri Lanka

අලුත් item අරන්🏡 නිවසට අලුත් පෙනුමක් ගමු ද 💓💓

අලුත් item අරන්🏡 නිවසට අලුත් පෙනුමක් ගමු ද 💓💓

පිරිලා ඉතිරෙන්න් ඇන්තූරියම් මල් ගමු .  how to get anthurium to flower

පිරිලා ඉතිරෙන්න් ඇන්තූරියම් මල් ගමු . how to get anthurium to flower

ඇන්තූරියම් වගාවේ සියලුම රහස් එකම තැනකින්.ඇන්තූරියම් සම්බන්ධව A-Z දැනගන්න පුළුවන්

ඇන්තූරියම් වගාවේ සියලුම රහස් එකම තැනකින්.ඇන්තූරියම් සම්බන්ධව A-Z දැනගන්න පුළුවන්

ඇන්තුරියම් මල් වැඩි කරන්න මෙහෙම කරන්න!

ඇන්තුරියම් මල් වැඩි කරන්න මෙහෙම කරන්න!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com