Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මූලික සමීක්ෂණ ප්‍රභේද | 12 පාඩම | Sameera Perera | AL MEDIA

Автор: Sameera Perera

Загружено: 2024-01-01

Просмотров: 436

Описание:

ප්‍රතිඵල සහිත, ලංකාවේ Updateම MediA පන්තිය
සමීර සර්ගෙ මීඩියා පන්තිය! 📒🚩

| සිප්ලා (ආනන්ද විද්‍යාලය) - මහනුවර
| දැනුම - ගම්පොල
| ඉසත්මා - නාවලපිටිය
| සමාධි - රිකිල්ලගස්කඩ
| විදුමග - මාතලේ
| ලංකාවටම ONLINE
-------------------------------------------------------------------------------------
අලුතන් සම්බන්ධ වෙන දරුවන්
නම, පාසල, ලිපිනය සමගින් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0704 607 707

අපගේ WhatsApp පොදු සමූහයට එකතු වෙන්න.
https://chat.whatsapp.com/FFspZ3UujQM...
(තාක්ෂණික දෝෂ නිසා Link ඒක වැඩ නැත්තම් ඉහත අංකයට Msg ඒකක් දාන්න. අපේ කාර්ය මණ්ඩලය ඔබව Add කරයි.)

දන්න යාලුවන්ටත් මේ පණිවිඩය කියන්න. ❤✌
--------------------------------------------------------------------------------------

✔ කොපි කළත් සම කළ නොහැකි
ලංකාවේ හොඳම නිර්මාණාත්මක
නිබන්ධනය
✔ පන්තියේදිම හදන අයියලා
අක්කලාවත් ගොඩදාපු Short Note
එක. අහලා, හොයලා බලන්න.
✔ හරි ගුරුවරයෙක්ගෙන්
ඉගෙනගන්නවානම් ලේසියෙන්
ගොඩදාගන්න පුලුවන් සිලබස් එක
✔ මතකය අලුත් කරගන්න සෑම
පාඩමකටම Unit Test එකක්
✔ වාර විභාගයෙන් දිනන දක්ෂයන්ට
නොමිලේ ප්‍රවේශය (Free Card),
අපේ මීඩියා පන්තියේ
Official T Shirt එක.
✔ පන්තියට ඇවිත් ඔයාලට කතා
කරන ලංකාවේ ප්‍රවීණ
කලාකරුවන්, කතිකාචාර්යවරුන්
එක්ක හදන අනාගතේ
ගොඩනගන අද කාලෙට ගැලපෙන
Plan එක.

මේ වගේ තව ගොඩක් දේවල් පන්තියෙදි බලාගන්න පුලුවන්. එක දවසක්වත් මිස් කරගන්න එපා !
Arts කළොත් බොරුවට ඇනගන්නෙ නැතුව කැම්පස් යන්න පුලුවන්. MediA කළොත් ලංකාවෙත් පිට රටත් ඔයාට රැකියාවක් හොයාගන්න පුලුවන්. !💯

⚪ මීඩියා කියන්නේ UNESCO සංවිධානය නම් කරපු විසි එක්වන සියවසේ විෂය. ඔයා තාම Update නැද්ද ???
---------------------------------------------------------------------------------------------------

YouTube Channel එකෙන් පාඩම් කොටස් වගේම වගේම පන්ති ගැනත් විස්තර දැනගත්න.
නිකන්ම නෙමෙයි..., රටේ හැමෝම අපේ මීඩියා පන්තිය ගැන දක්වපු ප්‍රතිචාරත් බලන්න -
අපේ Youtube Channel එක
   / @sameerapereramediaofficial  
අපේ Facebook Page එක
  / sameerapereramediaofficial  
අපේ TikTok Channel එක
tiktok.com/@sameerapereramedia
අපේ Instagram Account එක
  / sameerapereramediaofficial  
අපේ Threads Account එක
https://www.threads.net/@sameeraperer...

මෙහෙයවීම,
මාධ්‍යවේදී සමීර පෙරේරා
BA. (Hons) (Sp) - University of Kelaniya, M.Phil(Mass Com)(R)
Diploma in HRM
Certificate in Digital Journalism
Certificate in 3D Animation & Non Leniar Video Editing




#SameerAChamathkarAPererA #AdvancedLevelMedia #CommunicationandMediaStudies #SameerAPererA #ApeMediaPanthiya #SameerAPererAMediA
#AseemithaMediaPanthiya #SameeraPerera #MediaSameeraSir #Education NewLessonMedia #Kandy #Gampola #Ginigathhena #Kegalle #Nawalapitiya
#Matale #Rikillagaskada #OnlineMedia #SameerAPererA-MediA+ #Danuma #NawaJayamaga # Isathma #Samadhi #Vidumaga #Online

මූලික සමීක්ෂණ ප්‍රභේද | 12 පාඩම | Sameera Perera | AL MEDIA

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සමාජ මාධ්‍ය සහ කෘතිම බුද්ධිය ගැන ඔයා Update ද ?| MEDIA | SAMEERA PERERA

සමාජ මාධ්‍ය සහ කෘතිම බුද්ධිය ගැන ඔයා Update ද ?| MEDIA | SAMEERA PERERA

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-12-14

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-12-14

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය - සමීක්ෂණ අර්ථකතනය | 13 ශ්‍රේණිය - Media | Grade 13 Epi 10

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය - සමීක්ෂණ අර්ථකතනය | 13 ශ්‍රේණිය - Media | Grade 13 Epi 10

සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය | | 01 පාඩම  | 12 ශ්‍රේණිය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය | | 01 පාඩම | 12 ශ්‍රේණිය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය - පළමු කොටස - Suraj Wadimuna Media

සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය - පළමු කොටස - Suraj Wadimuna Media

ADVANCED LEVEL MEDIA - LESSONS

ADVANCED LEVEL MEDIA - LESSONS

4 Hours Chopin for Studying, Concentration & Relaxation

4 Hours Chopin for Studying, Concentration & Relaxation

ඩෝබිලාගේන් බැට කන ආචාර්‍ය රන්වල 😎

ඩෝබිලාගේන් බැට කන ආචාර්‍ය රන්වල 😎

50 Best of Chopin: Nocturnes, Études, Waltzes...

50 Best of Chopin: Nocturnes, Études, Waltzes...

4 часа Шопена для обучения, концентрации и релаксации

4 часа Шопена для обучения, концентрации и релаксации

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

2024AL අනුමාන (Epi 01) |රචනාමය ප්‍රශ්න සාකච්ඡාව

2024AL අනුමාන (Epi 01) |රචනාමය ප්‍රශ්න සාකච්ඡාව

පැලවත්තේ කලු සල්ලි කෝ ? අනුරට අභියෝගයක් ?

පැලවත්තේ කලු සල්ලි කෝ ? අනුරට අභියෝගයක් ?

2 HOURS :: Yann Tiersen, 6 pièces pur piano

2 HOURS :: Yann Tiersen, 6 pièces pur piano "Amélie", Piano Cover by Rose Wilson

Нежная музыка, успокаивает нервную систему и радует душу - лечебная музыка для сердца и сосудов #18

Нежная музыка, успокаивает нервную систему и радует душу - лечебная музыка для сердца и сосудов #18

MediA පන්තියේ සුන්දර හන්තාන චාරිකාව | MEDIA | SAMEERA PERERA

MediA පන්තියේ සුන්දර හන්තාන චාරිකාව | MEDIA | SAMEERA PERERA

NIEMIECKI TARTAK z czasów wojny. NIEZNISZCZALNY Miejscowość: Łupianka Stara

NIEMIECKI TARTAK z czasów wojny. NIEZNISZCZALNY Miejscowość: Łupianka Stara

මාධ්‍ය නියාමනය😎😂 | ආනා රුනා චිකි චිකි බම් බම් ඉගෙනගමු 😁

මාධ්‍ය නියාමනය😎😂 | ආනා රුනා චිකි චිකි බම් බම් ඉගෙනගමු 😁

ග්‍රහ ලෝවේ රැජින සඳු  ඔබගෙ ලග්නයෙ කුමන කොටුවේද? සුබ අසුබ ඔබම බාල ගන්න - sadu obage kumana kotuweda

ග්‍රහ ලෝවේ රැජින සඳු ඔබගෙ ලග්නයෙ කුමන කොටුවේද? සුබ අසුබ ඔබම බාල ගන්න - sadu obage kumana kotuweda

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]