ආදර ගගුලේ-අපි කියන ලස්සන සින්දු
Автор: Master Engineering Music Room සිංදු කාමරේ
Загружено: 2026-01-17
Просмотров: 101
home made music ,old sri lanka popular songs,අපි කට්ටිය මාස්ටර් ඉංජිනියරින් ආයතනයේ වැඩ කරන සේවක පිරිසක්,අපේ ආයතනය ලංකාවේ ජනප්‍රිය මුළුතැන්ගෙවල් නිෂ්පාදනය කරනවා,වැඩ කරන ගමන් අපි අපගේ මනසේ සුවය වෙනුවෙන් සංගිතය පිළිබඳව යම් කිසි දැනුමක් ඇති අය සාදා ගත් සිංදු කාමරය ♥️♥️♥️,ලංකාවේ ,ඉංදියාවේ,පැරණි ගීත අපේ ආසාවට අපි දන්න විදියට ගායනා කරනවා,
❤ අපි සියලු දෙනා කිරිබත්ගොඩ master ඉන්ජිනියරින් ආයතනයේ සේවකයෝ,අපි ලංකාවේ ජනප්‍රියම මුළුතැන්ගෙවල් නිෂ්පාදකයෝ,වැඩ නිම කරලා ලැබෙන විවේකයට පුහුණුවීම් කරලා,අපි ආස ලාංකික භාරත පැරණි ගීත මෙලෙසින් ගායනා කරමින් ඔබට බලන්නට ඉදිරිපත් කරනවා,අප හට සංගීතය පිළිබඳ විශාල දැනුමක් නොතිබ්බත්,අපේ සිතේ තිබෙන ආශාව වෙනුවෙන් තමයි මේ ගීත මෙලෙස ඉදිරිපත් කරන්නේ,ඔබේ සංගීත රසයට යම්කිසි හානියක් සිදුවූයේ නම් අපට සමාවන්න🤗
ඔබට අපෙන් සුන්දර මුළුතැන් ගෙයක් හෝ කාමර අල්මාරියක් සාදා ගැනීමට අවශ්‍ය නම් 077 8152869 අංකයට whatsapps පණිවිඩයක් යොමු කරන්න,අපගේ ගීත නරඹන ඔබට බොහොමත්ම ස්තුතියි
Music Room සිංදු කාමරේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: