හොඳම බඩු අඩුම තැන - Jaffna Shop 🛒📦| ලාබෙට ඕනේ නම් මෙතනින් ගන්න
Автор: View Sri Lanka
Загружено: 2025-11-28
Просмотров: 6818
Hello Friends 🤝
Jaffna Shop - යාපනේ කඩේ 🛍️ 📦
යාපනේ ගිය වෙලාවේ අහම්බෙන් වගේ සෙට් උන තැනක් තමයි මේ ශොප් එක.බඩු වල මිල සාධාරණයි කියලා අපිට හිතුනා.අපි ගත්ත හැම බඩුවකින්ම මුදලක් අඩු කරා.අහාර පාන වර්ග තමයි මේ ශොප් එකේ අපිට දකින්න තිබ්බේ.ඉතින් සාදරණ මුදලක් අපෙන් ගත්ත නිසා යාපනේ යන හැමෝටම වැදගත් වෙයි කියලා හිතලා මේ වීඩීයෝව දාන්න හිතුවා.🚚📦
During our visit to Jaffna, we stumbled upon this amazing little shop! 🛍️ The prices were very reasonable, and we even got a small discount on every item we bought. 🍫🥤 The shop mainly offers a variety of food and drinks. If you’re visiting Jaffna, this is definitely a spot worth checking out! ✨🚶♂️
"You can watch and experience it through my video" 🎥
"I will be bringing more beautiful places like this through my YouTube channel."🌄
👉 Subscribe ❤️
👉 Like 👍
👉 Comment 💬
👉 Click the bell icon 🔔
Thanks for watching! 🥰 Your support means a lot. ❤️
#jaffna #jaffnatown #srilankatravel #travelvlog #srilankanstreetfood
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: