Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

#මහපිරිත

Автор: Samaadhiya

Загружено: 2023-10-14

Просмотров: 205559

Описание:

#මහපිරිත #තුන්සූත්‍රය

සකල ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කෝටියක් සක්වල ආඥා චක්‍රය පතුරුවමින් දේශනා කරන ලද ආරක්ෂිත පිරිත් දේශනාවන් ශ්‍රවනය කිරීමෙන් පින්වත් ඔබට ඇතිවන සියලු දුක්, සියලු භය, සියලු රෝග දුරු කරගෙන නිදුක් නිරෝගී සුව ළඟාකර ගතහැකි ය. එසේම ඔබට නවග්‍රහාදීන්ගෙන් වන්නා වූ අපල උපද්‍රව දුරුකරගෙන කායික මානසික සැනසිල්ල උදාකර ගතහැකි ය. තුණුරුවන් සතු අනන්ත සූවිසි ගුණ බල මහිමයෙන් ඔබට සියලු යහපත, සැනසිල්ල උදාවේවා.
විහාරාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත මහියංගනයේ උපරතන ස්වාමීන්ද්‍රයන්වහන්සේ
198, ශ්‍රී බෝධිරාජාරාමය, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන අංකය 0714365820

සියලු හිමිකම් ඇවිරිණි
මෙහි මුල් අයිතිකරු වන මාගේ අවසරයකින් තොරව මෙහි අඩංගු සියලු ඩිජිටල් බුද්ධිමය දේපළ අළෙවි කිරීම, මුදලට බෙදාහැරීම, අනවසරෙන් පිටපත් කිරීම, ප්‍රසිද්ධ ප්‍රචාරණ මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ විකාසනය කිරීම නොකළයුතු බවත් එසේ යම් අවශ්‍යතාවක් ඇත්නම් ඉහත දුරකථන අංකයට හෝ ලිපිනයට ඉල්ලීමක් කළයුතු බවත් එසේ නොමැතිනම් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දන්වා සිටිමි.

By listening to the safe sermons preached by the Lord Buddha in his great kindness to the creatures of the world, he established a million Sakwala cycle of precepts, and you can get rid of all the suffering, all the fears, and all the diseases, and attain peace and health. Also, you can get physical and mental comfort by getting rid of evil dangers from navagrahas. May all good and comfort arise from the glory of the infinite virtues of TRIPLE GEMS.
Viharadhi, Shastrapati Pandita Mahiyangane Uparathana Thera
198, Sri Bodhirajaramaya, Nawala Road, Narahenpita, Colombo 05.
Phone number 0714365820

all rights reserved
Without the permission of the original owner of this, all digital intellectual property contained herein should not be sold, distributed for money, unauthorized copying, broadcast through public advertising media or social media, and if there is any need, a request should be made to the above phone number or address, otherwise strict legal I am informed that action will be taken.

#මහපිරිත

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මහ පිරිත  Maha piritha  ග්‍රහ අපල දුරු කොට, සෙත සැනසිල්ල උදාකර ගැනීම සඳහා නිතර ශ්‍රවණය කරන්න.

මහ පිරිත Maha piritha ග්‍රහ අපල දුරු කොට, සෙත සැනසිල්ල උදාකර ගැනීම සඳහා නිතර ශ්‍රවණය කරන්න.

මහා පිරිත් දේශනාව Maha Pirith Deshanawa (තුන් සූත්‍ර දේශනාව) මංගල සූත්‍රය රතන සූත්‍රය, කරණීය සූත්‍රය

මහා පිරිත් දේශනාව Maha Pirith Deshanawa (තුන් සූත්‍ර දේශනාව) මංගල සූත්‍රය රතන සූත්‍රය, කරණීය සූත්‍රය

විශ්වයේ බලගතුම පිරිත් දේශනාව  රාත්‍රිය පුරාවටම අහමු - pirith - pirith sinhala - pirith thun suthraya

විශ්වයේ බලගතුම පිරිත් දේශනාව රාත්‍රිය පුරාවටම අහමු - pirith - pirith sinhala - pirith thun suthraya

මහ පිරිත / mahapiritha #mahapiritha #osakajagoda #pirithsinhalafull #sethpirith #මහපිරිත

මහ පිරිත / mahapiritha #mahapiritha #osakajagoda #pirithsinhalafull #sethpirith #මහපිරිත

තුන් සූත්‍රය/ජය පිරිත/රත්නමාලී ගාථා/පිරිත්/බුදු ගුණ/thun suttraya/jaya piritha/rathnamali gathawa

තුන් සූත්‍රය/ජය පිරිත/රත්නමාලී ගාථා/පිරිත්/බුදු ගුණ/thun suttraya/jaya piritha/rathnamali gathawa

Maha piritha. මහ පිරිත. Pirith. පිරිත්.

Maha piritha. මහ පිරිත. Pirith. පිරිත්.

සෙත් ප්‍රාර්ථනාව සමඟ පිරිත් සජ්ඣායනාව - Seth pirith by Ven. Na Uyane Ariyadhamma Maha Thero

සෙත් ප්‍රාර්ථනාව සමඟ පිරිත් සජ්ඣායනාව - Seth pirith by Ven. Na Uyane Ariyadhamma Maha Thero

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha  #pirith  #motivation #mindfulness

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha #pirith #motivation #mindfulness

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ විසින් දේශනාකොට වදාළ මහ පිරිත් දේශනාවේ බලයෙන් ඔබසැමට ශාන්තිය උදාවේවා!

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ විසින් දේශනාකොට වදාළ මහ පිරිත් දේශනාවේ බලයෙන් ඔබසැමට ශාන්තිය උදාවේවා!

Maha Piritha | මහ පිරිත | විචිත්‍රභාණක වත්තල සීලරතන නායක ස්වාමින්ද්‍රයන්වහන්සේ

Maha Piritha | මහ පිරිත | විචිත්‍රභාණක වත්තල සීලරතන නායක ස්වාමින්ද්‍රයන්වහන්සේ

Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය

Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය

මහ පිරිත Maha Piritha

මහ පිරිත Maha Piritha

මහ පිරිත / mahapiritha #mahapiritha #osakajagoda #pirithsinhalafull #sethpirith #මහපිරිත

මහ පිරිත / mahapiritha #mahapiritha #osakajagoda #pirithsinhalafull #sethpirith #මහපිරිත

Full night pirith chanting ceremony

Full night pirith chanting ceremony

මහ පිරිත් දේශනය සහ දම්සක් පැවතුම් දේශනය

මහ පිරිත් දේශනය සහ දම්සක් පැවතුම් දේශනය

Maha Piritha | මහ පිරිත | Thun Suthraya | තුන් සූත්‍රය

Maha Piritha | මහ පිරිත | Thun Suthraya | තුන් සූත්‍රය

Aatanatiya suthraya - ආටානාටිය සූත්‍රය

Aatanatiya suthraya - ආටානාටිය සූත්‍රය

Ratana Sutta - Rathana Suthraya - රතන සූත්‍රය recorded live at Sri Dalada Maligawa

Ratana Sutta - Rathana Suthraya - රතන සූත්‍රය recorded live at Sri Dalada Maligawa

මහ පිරිත । maha Piritha #mahapirith #pirithsinhalafull

මහ පිරිත । maha Piritha #mahapirith #pirithsinhalafull

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]