Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

RITIGALA JAYASENA (රිටිගල ජයසේන​ ) - TMT MUSIC X VICTOR LEO - OFFICIAL LYRICS VIDEO

Автор: TMT Music

Загружено: 2026-01-14

Просмотров: 5797

Описание:

Streaming link - https://bonfire.vyd.co/JAYASENA_TMTMU...

හද ගැස්ම වේගවත් කරන, මහසෝනාගේ අඳුරු බලය සහ ජවය මුසු වූ අලුත්ම EDM Rap අත්දැකීම! 👹🔥
සිංහල ජනප්‍රවාදයේ බියකරුම සහ බලගතුම යක්ෂාධිපතියා වන "මහසෝනා" ගැන කියවෙන මේ ගීතය, නවීන EDM, ශ්‍රී ලාංකික බෙර තාල සහ වේගවත් හෙළ රැප් පද මාලාවකින් හැඩගැන්වී ඇත. අවසානය දක්වා අසා ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න.

Rap & Vocals : Victor Leo
Music : Tharindu Madhawa Thotagamuwa
Lyrics : Victor Leo
Mixed : Tharindu Madhawa Thotagamuwa @ TMT MUSIC
Mastered : Dilshan Malitha Manaranga
Artwork & Lyrics Video: Ruwan Lakshitha

Rap & Lyrics :
Intro
ලේ සෝන් - අමු සෝන්
ජය සෝන් - මා සෝන්
ගොලු සෝන් - මරු සෝන්
ලේ සෝන් - අමු සෝන්
ජය සෝන් - මා සෝන්
ගොලු සෝන් - මරු සෝන්
ලේ සෝන් - අමු සෝන්
ජය සෝන් - මා සෝන්

Rap 1
පන්නයි පස්සෙන්
බිලි ඉල්ලයි ලේ වලින්
එන්නේ ඝන අඳුරෙ
ඌරු අවතාරෙ
ලන්ද පොඩිකරන්
පාන ගර්ජනේ
සෝන වැහික්කිය
දෙදරා ගියේ

මිනී කන්නේ
ලේ උරාබොන්නේ
ඝන අන්දකාරේ
මී දුමක් එන්නේ
ඌ පන්නන් එද්දි
ඇග ගල්ගැහෙන්නේ
උඹ බෙරිහන් දෙද්දිත්
නෑ ඇහෙන්නෙ සද්දේ

උස අසූ එක් රියන්
වස්ත්‍ර රක්තවන්
බලා ඇස් තුනෙන්
යොමා අත් හතර
පාරක් පිට මැද්දේ
හූරා නිය පොත්තෙන්
බොටුව මිරිකද්දී
හෙවනත් වෙවුලයි

හැම හොල්මන් පරදියි
මේ රකුසු ඉදිරියේ
සෙනසුරු බැල්මෙන්
යලිත් ඉපදි
රද වෙසමුනි වරයෙන්
බිලී ගන්නේ
මහසෝනා අදුරේ
වැජඹෙන්නේ

Bridge
ලේ සෝන් - අමු සෝන්
ජය සෝන් - මා සෝන්
ගොලු සෝන් - මරු සෝන්
ලේ සෝන් - අමු සෝන්
ජය සෝන් - මා සෝන්
ගොලු සෝන් - මරු සෝන්
ලේ සෝන් - අමු සෝන්
ජය සෝන් - මා සෝන්

Chorus
කදු දෙදරන් - හෙන පුපුරන්
රිටිගල වන - පෙත පීරාන්
හැම ගොම්මන - බිලි හොයනට
එයි යක් රජු - තෙද මහසෝන් //

Rap 2
එලුවෙකු පිට යන ලේ සෝනා
මුවෙක් පිටින් යයි අමු සෝනා
අසු පිට යයි ඒ ජය සෝනා
වල්ස් මූනක් ඇති මා සෝනා
බැටළු පිටෙහි හිදි මරු සෝනා
අලි පිට යයි මහා ගොළු සෝනා
සූකර වෙස් ගෙන එන සෝනා
යක් රජු තෙද කලු මහසෝනා

මෙල්ල වෙන්නෙ කාටද මෙ ලො තලේ
ගනියි බිල්ල ගහලා බෙල්ල රෑ උඹෙ
ගොම්මනේ අනකරුයි මුක ලානේ
සෙල්ලම් නෑ යන්නෙපා තනිව වනේ

තනි වෙන කොට අඳුරු වනේ
පස්සෙන් එන අඩි සද්ද ඇහෙන්නේ
හතිදාන් දිව්වත් එතනම ඉන්නේ
ගැලවෙන්නෙ කෝම මාසෝන් ගැටෙන්

විනකරයි සැනින් ලෙඩකරයි
අංගම් පොර බල පෙන්වා අනකරයි
මරු විකල් කරයි සෝනෙ නිදිකරයි
දඩයමේ ගියොත්නම් බිල්ල උඹමයි

උනුලේ සුවදට නහරක් ගානේ
ගනියි ප්‍රපාතෙක වට්ටලා ප්‍රානේ
කුකුල් බිල්ල මදියි මිනීම ඉල්ලන්නේ
මාසෝන් දැහැන පුරා බිය පතුරනේ

Bridge
ලේ සෝන් - අමු සෝන්
ජය සෝන් - මා සෝන්
ගොලු සෝන් - මරු සෝන්
ලේ සෝන් - අමු සෝන්
ජය සෝන් - මා සෝන්
ගොලු සෝන් - මරු සෝන්
ලේ සෝන් - අමු සෝන්
ජය සෝන් - මා සෝන්

Chorus
කදු දෙදරන් - හෙන පුපුරන්
රිටිගල වන - පෙත පීරාන්
හැම ගොම්මන - බිලි හොයනට
එයි යක් රජු - තෙද මහසෝන් //

RITIGALA JAYASENA (රිටිගල ජයසේන​ ) - TMT MUSIC X VICTOR LEO - OFFICIAL LYRICS VIDEO

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Ice Scream 6 Full Game Play - Sinhala

Ice Scream 6 Full Game Play - Sinhala

🛡️ Panchmukhi Hanuman Kavach 🛡️

🛡️ Panchmukhi Hanuman Kavach 🛡️

@DreNac - “MEGHA NADA” ft. G SINHA (Official Lyrics Video)

@DreNac - “MEGHA NADA” ft. G SINHA (Official Lyrics Video)

Sugatha Lona (Bawa Rogeta Osuwak) Cover | Male Version

Sugatha Lona (Bawa Rogeta Osuwak) Cover | Male Version

Заявление о победе в войне / Путин выступил с обращением

Заявление о победе в войне / Путин выступил с обращением

සමන්තභද්‍ර හිමියන්ගේ කළුවර පෝදා සිදුකල අසුර සංහාරය...

සමන්තභද්‍ර හිමියන්ගේ කළුවර පෝදා සිදුකල අසුර සංහාරය...

GINDARA MAWWE | ගින්දර මැව්වේ | Ranwala Balakaya ft. Tharuka Gunarathne

GINDARA MAWWE | ගින්දර මැව්වේ | Ranwala Balakaya ft. Tharuka Gunarathne

ඉරුගල් බණ්ඩාර දෙවි සරණා | Sacred Kandyan Wes Dance | Cinematic Devotional Film | Sam Podda

ඉරුගල් බණ්ඩාර දෙවි සරණා | Sacred Kandyan Wes Dance | Cinematic Devotional Film | Sam Podda

ДНК-ТЕСТ БОЛГАР: Ученые в ШОКЕ! Они вовсе НЕ Тюрки?

ДНК-ТЕСТ БОЛГАР: Ученые в ШОКЕ! Они вовсе НЕ Тюрки?

Best Ai Generated Songs Collection❤️‍🔥 | Sinhala Songs Collection | MR GSS

Best Ai Generated Songs Collection❤️‍🔥 | Sinhala Songs Collection | MR GSS

«Библию — выбросить». Помощник Трампа озвучил главный закон будущего. К чему это приведет всех нас?

«Библию — выбросить». Помощник Трампа озвучил главный закон будущего. К чему это приведет всех нас?

AmneziaWG: Убийца платных VPN? Полный гайд по настройке. Нейросети без VPN. ChatGPT, Gemini обход

AmneziaWG: Убийца платных VPN? Полный гайд по настройке. Нейросети без VPN. ChatGPT, Gemini обход

Жириновский предупреждал: мир к 2027 году  измениться навсегда! все сбывается с пугающей точностью!

Жириновский предупреждал: мир к 2027 году измениться навсегда! все сбывается с пугающей точностью!

СЕКРЕТНЫЙ КОД КАЗАХОВ: Генетики в шоке от того, что нашли в ДНК!

СЕКРЕТНЫЙ КОД КАЗАХОВ: Генетики в шоке от того, что нашли в ДНК!

Как спартанцы ОТОМСТИЛИ за Фермопилы с десятью тысячами воинов | Битва при Платеях

Как спартанцы ОТОМСТИЛИ за Фермопилы с десятью тысячами воинов | Битва при Платеях

КУСТО УВИДЕЛ ЧТО СКРЫВАЛИ НА ДНЕ БАЙКАЛА! О ЧЕМ МОЛЧАЛ СССР?

КУСТО УВИДЕЛ ЧТО СКРЫВАЛИ НА ДНЕ БАЙКАЛА! О ЧЕМ МОЛЧАЛ СССР?

Японский метод: Как убить любую зависимость

Японский метод: Как убить любую зависимость

Ravana (රාවණා) | New Sinhala Song 2025 | Sri Lanka #viral #music #video

Ravana (රාවණා) | New Sinhala Song 2025 | Sri Lanka #viral #music #video

Древние изобретения которые ученые не могут объяснить, только взгляните…

Древние изобретения которые ученые не могут объяснить, только взгляните…

Тургуты - Турки - Тюрки

Тургуты - Турки - Тюрки

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com