Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අභිධම්ම සාකච්ඡා - 20 - RUPA KALAPA 2 රූප කලාප 02

Автор: අභිධම්ම සාකච්ඡා ABHIDAMMA SAKACHCHA

Загружено: 2023-06-24

Просмотров: 483

Описание:

සබ්බ දානං ධම්ම දානං ජිනාති.
බුදුරජාණන් වහන්සේ විසින් වදාළ නිර්මල පිරිසිදු බුද්ධ ධර්මය යනු ලොව පවතින පරම සත්‍ය පිලිබඳ දේශනාව යි. පරම සත්‍ය දේශනාව යනු පරමාර්ථ දේශනාව හෙවත් අභිධර්ම දේශනාව වේ. අතිශය දුර්ලභ කරුණු වන,
• බුද්දෝත්පාද කාලයක් ලැබීම
• මනුෂ්‍යත්වයක් ලැබීම
• ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ වාසනාව හිමි වීම
• ක්ෂණ සම්පත්තිය ලැබීම
යන කාරණාවන් සම්පුර්ණ වී තිබීම වර්තමාන ඔබ අපට කලාතුරකින් ලැබී ඇති වාසනාවකි. මෙය කල්ප ගණනකින් නොලැබෙන අතිශය දුර්ලභ අවශ්ථාවකි.
අභිධර්මය යනු විශේෂ ධර්මයක් වන ලොව පවතින පරම සත්‍යය පිළිබඳව හඳුනාගත් දේශනාව වේ. චිත්ත චෛතසික රූප හා නිබ්බාන යන පරම ධර්මයන් පිළිබඳව ලොවට පැහැදිලි කළ මෙම දේශනාව අතිශය ගැඹුරු හා බොහෝ දෙනා අධ්‍යයනය කිරීමට මැලි වන බව පෙනෙන ශුක්ෂම ධර්ම කොටස වේ.
මෙම අතිශය ගැඹුරු ධර්මය සරළව පැහැදිළිව බොහෝ දෙනාට තේරුම් ගැනීමට හැකි වන පරිදි නව තාක්ෂණය භාවිතා කරමින් දේශනාමාලාවක් ලෙස බොහෝ දෙනාගේ හිත සුව පිණිස මෙසේ ඉදිරිපත් කරමින් ඔබට දහම් දැන්ම ලබා දීම සදහා වැඩසටහනක් දියත් කර ඇත.මෙය හුදෙක් ධර්ම දානය වෙනුවෙන්ම විනා අන් බලාපොරොත්තුවකින් දියත් කරන්නක් නොවන අතර යම් අයෙකු දහම් දැන්ම උකහා ගන්නේ නම් හා අන් අය වෙත ලබා දෙන්නේ නම් එය අප අපේක්ෂා කරන මුඛ්‍ය පරමාර්ථය යි.

අභිධම්ම සාකච්ඡා - 20 - RUPA KALAPA 2 රූප කලාප 02

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Шокирующее заявление Трампа / Выход страны из НАТО

Шокирующее заявление Трампа / Выход страны из НАТО

臺南溫馨座談|台南慈中團隊|證嚴上人開示|慈濟基金會 20260118

臺南溫馨座談|台南慈中團隊|證嚴上人開示|慈濟基金會 20260118

Минералы и их свойства. Как определить?

Минералы и их свойства. Как определить?

TRAGEDIA ZWIERZĄT. PROTESTY. TŁUMY PRZED SCHRONISKIEM

TRAGEDIA ZWIERZĄT. PROTESTY. TŁUMY PRZED SCHRONISKIEM

PRZYMUS WIARY. Co groziło w Polsce za nieobecność na niedzielnej mszy świętej?

PRZYMUS WIARY. Co groziło w Polsce za nieobecność na niedzielnej mszy świętej?

Открытие Варбурга: 4 переключателя, которые мешают раку расти | Здоровье с Доктором

Открытие Варбурга: 4 переключателя, которые мешают раку расти | Здоровье с Доктором

Путешествие по нервной системе человека

Путешествие по нервной системе человека

Ryoyu i Austriacy skaczą świetnie, a i tak wygrywa Domen | Skrót konkursu PŚ w Sapporo

Ryoyu i Austriacy skaczą świetnie, a i tak wygrywa Domen | Skrót konkursu PŚ w Sapporo

Wiadomości Poranne | 18.01.2026

Wiadomości Poranne | 18.01.2026

Послушайте это перед сном — завтра ваш день будет совершенно другим | Наталья Бехтерева

Послушайте это перед сном — завтра ваш день будет совершенно другим | Наталья Бехтерева

АВИЦЕННА ЗНАЛ: ПОЖИЛЫЕ, НЕ МОЙТЕСЬ ТАК! ЭТО КРАДЕТ ГОДЫ ЖИЗНИ!

АВИЦЕННА ЗНАЛ: ПОЖИЛЫЕ, НЕ МОЙТЕСЬ ТАК! ЭТО КРАДЕТ ГОДЫ ЖИЗНИ!

Стрельба в центре Москвы / Президент вводит войска?

Стрельба в центре Москвы / Президент вводит войска?

Древний Кавказ: общий предок армян и азербайджанцев найден

Древний Кавказ: общий предок армян и азербайджанцев найден

МОЙТЕ ЕЁ С СОЛЬЮ — И ОРГАНИЗМ ПЕРЕСТАНЕТ БОЛЕТЬ! - НАТАЛЬЯ БЕХТЕРЕВА

МОЙТЕ ЕЁ С СОЛЬЮ — И ОРГАНИЗМ ПЕРЕСТАНЕТ БОЛЕТЬ! - НАТАЛЬЯ БЕХТЕРЕВА

DOMINACJA CZERWONYCH DIABŁÓW! PIĘĆ GOLI, TRZY NIEUZNANE! MAN UNITED - MAN CITY, SKRÓT MECZU

DOMINACJA CZERWONYCH DIABŁÓW! PIĘĆ GOLI, TRZY NIEUZNANE! MAN UNITED - MAN CITY, SKRÓT MECZU

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

КОЗЫРЕВ - астрофизик ДОКАЗАЛ, что ВРЕМЯ это ЭНЕРГИЯ: дважды СИДЕЛ, приговорён к РАССТРЕЛУ

КОЗЫРЕВ - астрофизик ДОКАЗАЛ, что ВРЕМЯ это ЭНЕРГИЯ: дважды СИДЕЛ, приговорён к РАССТРЕЛУ

БЕХТЕРЕВА ДОКАЗАЛА ЭТОТ 7-МИНУТНЫЙ РИТУАЛ ВКЛЮЧАЕТ МОЗГ И НЕ ДАЁТ ЕМУ СТАРЕТЬ ПОСЛЕ 60!

БЕХТЕРЕВА ДОКАЗАЛА ЭТОТ 7-МИНУТНЫЙ РИТУАЛ ВКЛЮЧАЕТ МОЗГ И НЕ ДАЁТ ЕМУ СТАРЕТЬ ПОСЛЕ 60!

Японский метод: Как убить любую зависимость

Японский метод: Как убить любую зависимость

මරණින් පස්සේ නැවත ඉපදීමක් තියෙනවද

මරණින් පස්සේ නැවත ඉපදීමක් තියෙනවද

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com