විභාග අංකය නැතිව ප්‍රතිඵල බලන්නේ කෙසේ ද? Check Exam Results, without INDEX Number O/L, A/L & Grade 5
Автор: Mathematics. lk
Загружено: 2021-09-27
Просмотров: 20491
විභාග අංකය නැතිව ප්‍රතිඵල බලන්නේ කෙසේ ද?
How do we check our O/L, A/L & Grade 5 exam results without using the INDEX number?
යම් දරුවෙක්, පාසැල් අයදුම් කරුවෙක් විභාග ප්‍රතිඵලයක් නිරීක්ෂණය කිරීමේදී, (සාමාන්‍යය පෙළ, උසස් පෙළ හෝ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය) විභාග අංකය නොමැති වීම හෝ අමතක වීම මගින් ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk හරහා බැලීමේවී අපහසුතා ඇතිවේ.
නමුත් දැන් ඔබට Online ක්‍රමයට විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග අංකය නොමැතිව විභාග දෙපාර්තමේන්තුවෙන් අවස්ථාව සළසා ඇත. ඔබගේ හැදුනුම්පත් අංකය (National ID Number) එක භාව්තයෙන් විභාග ප්‍රතිඵල බලන්න පුළුවන්. නැත්නම් පහත අංක වලට දුරකථන ඇමතුමක් ගැනීමෙන් ඔබට විභාග දෙපාර්ථමේන්තුවෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගත හැකිය.
Hot Line Number – Department of Examination Sri Lanka
Call – 1911
Other Contact Numbers (Department of Examination Sri Lanka)
+94 11 2786200
+94 11 2784207
+94 11 2784206
+94 11 2786205
+94 11 2784204
+94 11 2785202
+94 11 2784201
Fax Numbers (Department of Examination Sri Lanka)
+94 11 2785220 (General Fax Number – Examination Department)
+94 11 2784422 (School Exams Unit – Examination Department)
+94 11 2784232 (Agency Exams – Department of Exam Sri Lanka)
___________________________________________________________________________
Forgetting the index number is a problem that many children have when looking at exam results. Here we are going to teach you how to check exam results without index numbers. The results of many other examinations in Sri Lanka, including three major examinations, will be released through the below websites.
https://www.doenets.lk/
http://www.results.exams.gov.lk/
There are also 3 exams where a large number of school children look at the results. More than 300,000 students sit for these three examinations simultaneously. Also, after a few months, they will look up their results on the above websites. Those three exams are,
Grade 05 Scholarship Exam Results (5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල)
Ordinary Level Exam Results (සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල)
Advanced Level Examination Results (උසස් පෙළ විභාග ප්‍රතිඵල)
Read more ...
(Copyright, article at www.mathematics.lk - https://www.mathematics.lk/check-your...
@MathematicsSriLanka
#examresults #doenetsLK #ScholarshipExam #OrdinaryLevelExam #AdvancedLevelExamination #ExamIndexNumer #CheckResults #SriLanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: