හොද මතකයක් develop කරගන්න එක හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි!
Автор: Study Blueprint
Загружено: 2026-01-18
Просмотров: 992
Hi Friends, අද අපි බලමු මතකය එක්ක පොඩි විද්‍යාත්මක සෙල්ලමක් කරලා , ඕනම දෙයක් හොදින් මතක තියගන්න පුලුවන් විද්‍යාත්මක ක්‍රමයක් මේක- Spaced Repetition
Exam දවස් වලට පැය ගනන් පාඩම් කරනවා...
හැබැයි ටික දවසක් ගියාම මතකෙන් යනවා
එහෙනම් problem එක intelligence නෙමෙයි, revision system එකේ.
Truth එක මෙන්න:
Memory retention improve වෙන්නේ වැඩිපුර පාඩම් කරලා නෙමෙයි but right technique එක use කරන කොටයි.
මේ video එකෙන්,
👉 Spaced Repetition technique එක
👉 Memory long-term එකට store වෙන process එක
👉 Revision, smart විදිහට plan කරගන්න හැටි; simple, practical විදිහට explain කරනවා.
මෙය motivation talk එකක් නෙමෙයි.
මෙය science-backed memory retention system එකක්.
📘 What You’ll Learn in This Video
• Spaced Repetition කියන්නේ මොනවද?
• Memory forget වෙන reason එක (Forgetting Curve)
• Study කරන දේ long-term memory එකට store කරගන්න හැටි
• Revision days plan කරන smart revision framework
• Active Recall + Spaced Repetition combine කරගන්න method
• Exams වලට last-minute panic avoid කරන system එක
🎯 This Video Is Perfect For
✔ පාඩම් ඉක්මනට අමතක වෙන students
✔ GCE O/L & A/L students
✔ Memory weak කියලා feel කරන learners
✔ Smart study methods හොයන students
Memory strong වෙන්න talent එකක් ඕනේ නෑ.
System එකක් තිබ්බොත් හරි.
Chapters
00:00 Intro
01:13 ජර්මනිය (Germany) Psychologist ගේ කතාව
02:08 Science behind Spaced Repetition
05:05 ඔයාගේ studies වලට Spaced Repetition use කරන්නේ කොහොමද?
11:14 මේ දෙවල් නම් කරන්න එපා!
FOLLOW ME
🎵 TikTok: / studyblueprintlk
📸 Instagram : / studyblueprintlk
💙 WhatsApp Channel : https://whatsapp.com/channel/0029Vb2S...
KeyWords
Study Tips, Study Techniques, Alevel, 2025 a/l, A/L Maths. Combined Maths, Physics, sinhala, chemistry, Feynman Technique, Biology, commerce, econ, bs, business studies, olevel, olevel maths, tuition Study Tips, Study Techniques, Alevel, 2025 A/L, A/L Maths, Combined Maths, Physics, Sinhala, Chemistry, Feynman Technique, Biology, Commerce, Economics, Business Studies, O/L, O/L Maths, Tuition, Exam Tips, Exam Preparation, Study Motivation, Time Management, Focus Techniques
Hashtags
#studytips #studyblueprintlk #motivation #timemanagement #sleep #sleeptok #facts #factsyoudidntknow #sleepscience #321method #studywithme #aliabdaalstyle #studywithdilini #aliabdaal #procrastination #dilini #studyblueprintlk #studyblueprint #study #aliabdaalstyle #studywithdilini #aliabdaal #procrastination #dilini #studyblueprintlk #studyblueprint #study #studytips #viral #studytok #fyp #fypシ゚viral🖤tiktok #StudyTips #StudyBlueprintLK #Motivation #TimeManagement #Sleep #SleepTok #Facts #StudyWithMe #AliAbdaalStyle #Procrastination #Dilini #Viral #StudyTok #FYP #ExamTips #ExamPreparation #Focus #StudyHacks #ALevels2025 #CombinedMaths #Physics #Chemistry #Biology #BusinessStudies
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: