මහානුභාව සම්පන්න උතුම් සෙත් පිරිත් සජ්ඣායනාව | සජීවීව.
Автор: Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
Загружено: 2025-12-04
Просмотров: 2805
සියක් මහා සංඝරත්නය විසින් සිදුකරන ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනාව. ශ්‍රී දළදා මැඳුරේ සිට.
රටේ පවතින හදිසි ආපදා තත්ත්වයෙන් හානි සිදුවූ සියලු දෙනාට ඉක්මන් සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීමත්, මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කර ගනිමින් මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිපූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ තේවා භාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, ගරු දියවඩන නිලමේ තුමන්ගේ සංවිධායකත්වයෙන් සිදු කරන ආශිර්වාදාත්මක පිරිත් සජ්ඣායනාව.
#SriDaladaMaligawa #Pirith
--
Official Telecommunication Service Provider SLT Mobitel
--
◆ WOULD YOU LIKE TO DONATE TO THE SRI DALADA MALIGAWA? Log on: https://t.ly/YMFs
◆ ONLINE SOUVENIR STORE (ARATHI): https://t.ly/SgL7k
-
📓 LEARN MORE ABOUT SRI DALADA MALIGAWA:
Detailed Video English: https://t.ly/jyUb
Detailed Video Sinhala: https://t.ly/39Fd
-
🎬 YOU MIGHT ALSO LIKE
The Kandy Esala Perahera 2025: http://t.ly/hNmao
-
📌 STAY IN TOUCH
Facebook ► / sridaladamal. .
X (Twitter) ► / sridalada
Instagram ► / sridaladama. .
-
For information inquiries, please use this email:
📧 [email protected]
https://www.sridaladamaligawa.lk
Media Bureau of Sri Dalada Maligawa | Sri Lanka
All Rights Reserved ©2025
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: