Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මුදල් සොයනා දොරටුවෙන් ඇතුල් වෙන්න - Find your money secret - By Mentor | Coach Bhathiya Arthanayake

Автор: Motivation.lk

Загружено: 2023-05-09

Просмотров: 93501

Описание:

#success #moneysecrets #bhathiya_arthanayake #motivationlk #sinhalamotivationalvideos

බොහෝ වෙලාවට කෙනෙක් වදවෙන්නේ තමන්ට මුදල් කොපමණ වුවමනා ද ඒක උපයන්න තමන්ට බෑනේ නේද කියන කාරණය ගැන. නමුත්, ඔවුන් තමන්ට මුදල් ඉපයිය හැක්කේ කුමකින් ද? ඒවා ප්‍රයෝජනයට ගන්නේ කෙසේ ද වැනි කාරණා දකින්නේ නැහැ. මේ නිසා අපි අද ඒ සම්බන්ධයෙන් කතා කරන්න හිතුවා. ඔබ හිතුවොත් ඔබට උපයන්න බැරි නැහැ. නමුත්, ඔබ ඉපයිය යුත්තේ කෙසේදැයි සොයාගත යුතුයි.

මුදල් සම්බන්ධයෙන් අප පසුගිය වසරේ පැවැත්වූ අති සාර්ථක වැඩමුළුවේ දෙවන දිග හැරුම Zoom සැසියක් ලෙසින් ලබන මස 25 වැනිදා පවත්වන්නට තීරණය කර තිබෙනවා. පහත තිබෙන ලින්ක් එකෙන් Google form එක පුරවා සැසියට ලියාපදිංචි වන්න. වැඩිදුර තොරතුරු 0714321835 අංකයෙන් තරුෂි ඇමතීමෙන් ඔබට ලබාගත හැකියි.
https://forms.gle/Jvq8FgHNU3FEdNPi8

ඒ වගේ ම මේ දිනවල බොහෝ දෙනෙක් අපෙන් මාස්ටර් ක්ලාස් එක ගැන තොරතුරු විමසනවා. අති සාර්ථක සැසි 08 ක් ලෙසින් පවත්වන මේ මාස්ටර් ක්ලාස් එක ගැන තොරතුරුයි මේ.

“ BE UNSTOPPABLE” Master class - Book your seat now ❤️
ඔබ බොහෝමයක් දේ කරන්නේ අවිඥාණිකව. හැබැයි ඔබ ජීවිතේ දිනන්න නම්, සවිඥාණිකව කරන දේ තමයි වඩාත් බලපෑම් එල්ල කරන්නේ.

මිනිස් ජීවිතයේ ක්‍රියාකාරකම් ගත්තොත් හැම එකම හිතමින් කරන දේවල් නෙවෙයි. පුරුදු විදියට හදාගන්න දේවල්වලින් අපි ඉබේම මෙහෙයවෙනු ලබනවා. දවස අවසානයේ කළ යුතු දේ බොහෝ දේ තිබිලත්, ඒවා නොකළ බව පෙනෙන්නෙත්, නොකළ යුතු දේට කාලය අනවශ්‍ය ලෙස වැයකර ඇති බව දැනෙන්නෙත් මේ නිසා. වෙනස් වෙන්න ඕනේ වුණත්, තමන්ගේ මනස වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව ඇතුළුව තමන්ව අවබෝධ කරගන්න බැරිවීම නිසා, බොහෝ දෙනෙකු පරිවර්ථනීය වෙනසක් ඇති කරගැනීම කියන කාරණාවේ දී Mission Failed ලෙවල් එක ඉක්මනින් අත්පත් කරගන්නවා. මේකට උත්තරයක් හොයන්න තමයි අපි “BE UNSTOPPABLE” Master Class එක පටන් ගත්තේ.

අපේ පළමු කණ්ඩායමට ලංකාවේ විතරක් නෙවෙයි, අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසක ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකුත් එකතු වුණා. ඒ හැමෝම තමන්ගේ ජීවිතවල ලොකු වෙනස්කම් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටිනවා.

මේ මාස්ටර් ක්ලාස් එක පැමිණ හමුව කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන සැසි ඇතුලත් ලංකාවේ එකම මාස්ටර් ක්ලාස් එක. පලමු සහ අවසන් දින සැසි පැවැත්වෙන්නේ කොළඹ දී. අතරමැදි සැසි 06 ම Zoom ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. විදෙස්ගත සහ දුරබැහැර අයට කොළඹ පැවැත්වෙන සැසි දෙක Zoom ඔස්සේ සම්බන්ධ වෙන්න අවස්ථාව දෙනවා. මේ Master Class එක ඔබව/ ඔබගේ දරුවාව/ ඔබගේ සේවකයාව ඒ වෙනසට සූදානම් කිරීම උදෙසා.

සැසි සියල්ල සැලසුම් වෙන්නේ සහ මෙහෙයවන්නේ Transformative Life Coach භාතිය අර්ථනායක විසින්.

භාතිය International Coaching Federation හි සාමාජිකයෙක්. මෙරට කීර්තිමත් සමාගම්වල නිළධාරීන්ට පුහුණුවීම් සිදුකිරීමෙන්, coaching ලබාදීමෙන් පමණක් නොවෙයි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ සේවය සැපයීමේ අත්දැකීම්වලින් ද ඔහු සන්නද්ධයි.

වෙනස් ප්‍රතිඵල උදෙසා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකු වෙනුවෙන් සකස්කල පාඩම් මාලා 08 ක වැඩසටහනක් විදියට මේක ක්‍රියාත්මක වෙනවා. වෙනස් විදියට හිතන්න, වැඩ කරන්න පොළඹවන, ඒ සඳහා මඟ පෙන්වන වැඩසටහනක්. සරළවම කිව්වොත්, ඔබ තුල සිටින ඔබ නොදුටු ශක්තිය අවදි කරන්නට සමත් එකක්.

🔷 වඩාත් ම යෝග්‍ය කාටද?
වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට, සිසුන්ට මේ ඕනෑම අයෙකුට ගැලපෙන අන්දමින් සකස් කරන ලද්දක්. වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි පරිද්දෙන් ක්‍රියාත්මක වන්නක්.

🔷 පැවැත්වෙන්නේ කොහොමද?
වැඩේ පටන්ගන්නේ ජූනි මස 04 වැනිදා. පලමුවැනි සතිය සහ අවසන් සතියේ වැඩසටහන් ඉරිදා දිනයක පැවැත්වෙන්නේ Physical sessions වශයෙන්. ඒ පැය හතරක සැසි දෙකක් වශයෙන්. මැද සති 06 ම Online sessions ලෙසින් සෙනසුරාදා පස්වරු 6 සිට 8 දක්වා ක්‍රියාත්මක වෙනවා.

🔷 ඔබට ලැබෙන්නේ මොනවාද?
Modules අට සඳහා ම toolkit 08 ක්. සති 08 පුරාම Whatsapp group එකක් මගින් මඟ පෙන්වීම්, දිනපතා ම සතියේ Learning එකට අදාල සිහිකැදවීම් සහ පුහුණු කිරීම්. Coach භාතිය සමඟින් සමීපව මේ දෙමස පුරාම වැඩ කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. මීට අමතරව Physical සැසියේදී ලැබෙන සංග්‍රහ බුක්ති විදින්නත් පුළුවන්.

දැන් මේ වැඩේට එකතු වෙන්න ඕනේ නම්, පලමුව මේ පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න.
https://forms.gle/Mo2sioTpiNR7cvnt9

සැසියට අදාල Modules, ගෙවිම් සහ අනෙකුත් විස්තර සඳහා සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න. Whatsapp කරන්න - +94 71 432 1835
Team motivation.lk

This video audio track -
LICENSE CERTIFICATE: Envato Elements Item
=================================================
This license certificate documents a license to use the item listed below
on a non-exclusive, commercial, worldwide and revokable basis, for
one Single Use for this Registered Project.

Item Title: Inspiring Epic
Item URL: https://elements.envato.com/inspiring...
Item ID: AX3HBJW
Author Username: FlorewsMusic
Licensee: Bhathiya Arthanayake
Registered Project Name: Motivation.lk Bhathiya Arthanayake FB posts
License Date: April 24th, 2023
Item License Code: 4EYAG2DN7P

මුදල් සොයනා දොරටුවෙන් ඇතුල් වෙන්න - Find your money secret - By Mentor | Coach Bhathiya Arthanayake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු |  Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු | Coach Bhathiya Arthanayake

අලුත් එක 😅 Lakai Sikai - Hinganno Pro Max | ලකයි සිකයි - හිඟන්නෝ ප්‍රෝ මැක්ස් 💸🤑

අලුත් එක 😅 Lakai Sikai - Hinganno Pro Max | ලකයි සිකයි - හිඟන්නෝ ප්‍රෝ මැක්ස් 💸🤑

ජීවිතේ වැටෙන තැන්වලින් නැගිටින්න තව චුට්ටක් උත්සහ කරන්න | Dr. Ranil Sugathadasa

ජීවිතේ වැටෙන තැන්වලින් නැගිටින්න තව චුට්ටක් උත්සහ කරන්න | Dr. Ranil Sugathadasa

World’s Best Sales Rep Strategies for Sri Lankan Sales Representatives

World’s Best Sales Rep Strategies for Sri Lankan Sales Representatives

බිලියන් ගණනක් වටින රහසක් - A secret worth billion dollars - By Mentor | Coach Bhathiya Arthanayake

බිලියන් ගණනක් වටින රහසක් - A secret worth billion dollars - By Mentor | Coach Bhathiya Arthanayake

ධනවතුන් වෙන්නේ මොනවගේ අයද?  CEO MASTERY පොත Amazon.com වෙතින් ගන්න.

ධනවතුන් වෙන්නේ මොනවගේ අයද? CEO MASTERY පොත Amazon.com වෙතින් ගන්න.

💰🔥 ධනවත් වෙන්න කලින්  මේ ටික ඔලුවට ඔබාගන්න - Before You Get Rich, Understand This First

💰🔥 ධනවත් වෙන්න කලින් මේ ටික ඔලුවට ඔබාගන්න - Before You Get Rich, Understand This First

Way to see the miracles in your life - ජීවිතයේ ආශ්චර්ය මෙලෙස දකින්න - By Coach Bhathiya Arthanayake

Way to see the miracles in your life - ජීවිතයේ ආශ්චර්ය මෙලෙස දකින්න - By Coach Bhathiya Arthanayake

රුපියල් ලක්ෂයක ආදායමක් බැලන්ස් කරමුද? - මූල්‍ය සාර්ථකත්වයට මඟ දකිමු - By Coach Bhathiya Arthanayake

රුපියල් ලක්ෂයක ආදායමක් බැලන්ස් කරමුද? - මූල්‍ය සාර්ථකත්වයට මඟ දකිමු - By Coach Bhathiya Arthanayake

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

මෛත්‍රීගේ හංගපු සල්ලි ඔබ ළඟ නේද?  පො⁣ලොන්නරුවේ  හෙලිකොප්ටර් හිමිකරු.-  Truth with Chamuditha

මෛත්‍රීගේ හංගපු සල්ලි ඔබ ළඟ නේද? පො⁣ලොන්නරුවේ හෙලිකොප්ටර් හිමිකරු.- Truth with Chamuditha

ඉලක්කයක් දිනාගන්න සල්ලි ඉතුරු කරන්නේ මෙහෙමයි. සල්ලි ඉතුරු කිරීමේ සූත්‍රය මෙන්න. Sanath Gamage Talks

ඉලක්කයක් දිනාගන්න සල්ලි ඉතුරු කරන්නේ මෙහෙමයි. සල්ලි ඉතුරු කිරීමේ සූත්‍රය මෙන්න. Sanath Gamage Talks

UNP ය හරින්ව කපයි... උන්ට අමතක, උන් ගැන කියපුවා

UNP ය හරින්ව කපයි... උන්ට අමතක, උන් ගැන කියපුවා

සල්ලි නාස්ති නොකර සල්ලි ඩබල් කරන්නේ මෙහෙමයි | 🌟 Double Your Money Smartly! 💸

සල්ලි නාස්ති නොකර සල්ලි ඩබල් කරන්නේ මෙහෙමයි | 🌟 Double Your Money Smartly! 💸

Best Business Ideas from the Best Business Consultant in Sri Lanka | Chaaminda Kumarasiri

Best Business Ideas from the Best Business Consultant in Sri Lanka | Chaaminda Kumarasiri

6 Hidden Secrets Of Money | The Psychology Of Money Book Summary

6 Hidden Secrets Of Money | The Psychology Of Money Book Summary

ඔබගේ ඵලදායිතාව මියෙන තැන? - Who kills your productivity ? - Mentor | Coach Bhathiya Arthanayake

ඔබගේ ඵලදායිතාව මියෙන තැන? - Who kills your productivity ? - Mentor | Coach Bhathiya Arthanayake

පහසු කලාපය අතහරින්න | Life Begins at the End of Your Comfort Zone - By Coach Bhathiya Arthanayake

පහසු කලාපය අතහරින්න | Life Begins at the End of Your Comfort Zone - By Coach Bhathiya Arthanayake

Если ты перепробовал всё, и ничего не получилось… посмотри это ПРЯМО СЕЙЧАС (Боб Проктор)

Если ты перепробовал всё, и ничего не получилось… посмотри это ПРЯМО СЕЙЧАС (Боб Проктор)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]